Elakiri On Swarnavahini

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    meeka News site ekak namaine. ehema news site ekaknum onna oya vage neethiyak genna puluvan vai samaharavita. oppu karanna hakiyavaknum nae. habai ithin kandaveemak vage deyak labenna pluvan. e kiyanne usaviye naduvak dammoth adaala parashavayan kandavanavane. ehema deyak vennanum hakiyavak nae kiyala kiyanna bae. eeth neethiyen oppu karanna hakiyavak nae man hithanne site eka ehema deyak kalaa kiyala.

    ehemanum apahasa neethiya yatathe nadu dannath puluvan venna oona meeke dana thread anuva deeshapalakainta karana apahasayan valata.

    mokak da thread eka? eyaa vena site ekaa source eka vashayen use krala da daala thibune?
     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    මං හිතන්නෙ කොහොම වුණත් මීට පස්සෙ ඔය වගේ දේවල් කියනකොට මූලාශ්‍ර සහිතව ඉදිරිපත් කරන එක කාගෙ කාගෙත් ඇඟට ගුණයි. අහක යන නයි රෙදි අස්සෙ දාගන්න ඕනෙ නෑනෙ. අපි නිසා සයිට් එකට කරදරයක් වෙන්නෙත් නෑනෙ.
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    මං හිතන්නෙ කොහොම වුණත් මීට පස්සෙ ඔය වගේ දේවල් කියනකොට මූලාශ්‍ර සහිතව ඉදිරිපත් කරන එක කාගෙ කාගෙත් ඇඟට ගුණයි. අහක යන නයි රෙදි අස්සෙ දාගන්න ඕනෙ නෑනෙ. අපි නිසා සයිට් එකට කරදරයක් වෙන්නෙත් නෑනෙ.

    :yes::yes::yes::yes: