Elakiri Overseas Members

ජොසී

Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    යාලුවනේ ඕගොල්ලෝ ඉන්න රටවලට Working Visa / Student Visa ගන්න ක්‍රමවේදය ගැන දන්න විදිහට මේකේ සටහනක් තියන්න පුලුවන්නම් හැමෝටම ලොකු උදව්වක් වෙයි.
    :rofl:
     
    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,993
    1,612
    113
    Kohomada yanda set une mcn

    වැඩක් නැහැ බන්. කොච්චර ඇහුවත් ඔච්චර තමා. කවුරුත් කැමති නැහැ වචනෙකින් වත් උදව් කරන්න. ඇයි බන් මිනිස්සු මෙච්චර ආත්මාර්ථකාමී. ඇයි තමන් වගේම තවත් කෙනෙක් හොඳ තැනකට යනවා දකින්න අපේ මිනිස්සු අකමැති?
     
    Last edited:

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    යාලුවනේ ඕගොල්ලෝ ඉන්න රටවලට Working Visa / Student Visa ගන්න ක්‍රමවේදය ගැන දන්න විදිහට මේකේ සටහනක් තියන්න පුලුවන්නම් හැමෝටම ලොකු උදව්වක් වෙයි.

    මේකෙ ගොඩක් උන් පිට රටවල් වල හිටියට ඔව්ව කියන්න දන්නෙ නෑ. කාමරෙන් එලියට ආවම බැක් ටු ශ්‍රීලංකා.
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    වැඩක් නැහැ බන්. කොච්චර ඇහුවත් ඔච්චර තමා. කවුරුත් කැමති නැහැ වචනෙකින් වත් උදව් කරන්න. ඇයි බන් මිනිස්සු මෙච්චර ආත්මාර්ථකාමී. ඇයි තමන් වගේම තවත් කෙනෙක් හොඳ තැනකට යනවා දකින්න අපේ මිනිස්සු අකමැති?

    සිංහලු නේ බාං ඔහොම තමා...තමන් හිසට තම අතමය සෙවනැල්ල... ubta ynda one rata mokkd mcn
     
    Last edited:

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    වැඩක් නැහැ බන්. කොච්චර ඇහුවත් ඔච්චර තමා. කවුරුත් කැමති නැහැ වචනෙකින් වත් උදව් කරන්න. ඇයි බන් මිනිස්සු මෙච්චර ආත්මාර්ථකාමී. ඇයි තමන් වගේම තවත් කෙනෙක් හොඳ තැනකට යනවා දකින්න අපේ මිනිස්සු අකමැති?

    තමන්ට අවශ්‍යතාවයක් තියෙනව නං හොයල බලපං බං හැමදේම අනුන්ගෙන් හම්බෙනකන් බලන් ඉන්නැතුව. ඉන්ටනෙට්/ ගූගල් කියල දේවල් ලෝකෙට හඳුන්වල දීල තියෙන්නෙ එව්වට තමා.
     
    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,993
    1,612
    113
    සිංහලු නේ බාං ඔහොම තමා...තමන් හිසට තම අතමය සෙවනැල්ල... ubta ynda one rata mokkd mcn

    Japan යන්න තමා ආස. ඒ නැතත් Australia/New Zealand/UK උනත් අවුලක් නැහැ. යන විදිහයි බන් දැන ගන්න ඕනේ. අපිව ගන්න ඕනේ නැහැ.
     
    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,993
    1,612
    113
    තමන්ට අවශ්‍යතාවයක් තියෙනව නං හොයල බලපං බං හැමදේම අනුන්ගෙන් හම්බෙනකන් බලන් ඉන්නැතුව. ඉන්ටනෙට්/ ගූගල් කියල දේවල් ලෝකෙට හඳුන්වල දීල තියෙන්නෙ එව්වට තමා.

    එක තමා බන්. අවශ්‍ය තවක් තියෙන නිසා තමා Internet කියන එක use කරලා Elakiri කියන site එකට ඇවිල්ලා ඒ ගැන thread එකක් දාලා දන්න අය ඉන්නවනම් කැමතිනම් අනිත් අයට දැනගන්නත් එක්ක විස්තර දාන්න කිව්වේ. එකත් කරුණු එකතු කරන්න use කරන එක ක්‍රමයක්. Furums/Discussions කියන දේවල් ගැන අහල නැද්ද. මෙතන අපි කාටවත් බලකලේ නැහැ.
     
    Last edited:

    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,227
    3,781
    113
    LONDON
    forget UK. now they don't offer long term visa. things might change after we leave EU but not guaranteed.
     
    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,993
    1,612
    113
    forget UK. now they don't offer long term visa. things might change after we leave EU but not guaranteed.

    No. I don't need long term visa. My plan is maximum 4 years. Do they issue direct work visa for outsiders(skilled)?