යාලුවනේ ඕගොල්ලෝ ඉන්න රටවලට Working Visa / Student Visa ගන්න ක්‍රමවේදය ගැන දන්න විදිහට මේකේ සටහනක් තියන්න පුලුවන්නම් හැමෝටම ලොකු උදව්වක් වෙයි.

යාලුවනේ ඕගොල්ලෝ ඉන්න රටවලට Working Visa / Student Visa ගන්න ක්‍රමවේදය ගැන දන්න විදිහට මේකේ සටහනක් තියන්න පුලුවන්නම් හැමෝටම ලොකු උදව්වක් වෙයි.

Kohomada yanda set une mcn
යාලුවනේ ඕගොල්ලෝ ඉන්න රටවලට Working Visa / Student Visa ගන්න ක්‍රමවේදය ගැන දන්න විදිහට මේකේ සටහනක් තියන්න පුලුවන්නම් හැමෝටම ලොකු උදව්වක් වෙයි.
සිංහලු නේ බාං ඔහොම තමා...තමන් හිසට තම අතමය සෙවනැල්ල... ubta ynda one rata mokkd mcnවැඩක් නැහැ බන්. කොච්චර ඇහුවත් ඔච්චර තමා. කවුරුත් කැමති නැහැ වචනෙකින් වත් උදව් කරන්න. ඇයි බන් මිනිස්සු මෙච්චර ආත්මාර්ථකාමී. ඇයි තමන් වගේම තවත් කෙනෙක් හොඳ තැනකට යනවා දකින්න අපේ මිනිස්සු අකමැති?
වැඩක් නැහැ බන්. කොච්චර ඇහුවත් ඔච්චර තමා. කවුරුත් කැමති නැහැ වචනෙකින් වත් උදව් කරන්න. ඇයි බන් මිනිස්සු මෙච්චර ආත්මාර්ථකාමී. ඇයි තමන් වගේම තවත් කෙනෙක් හොඳ තැනකට යනවා දකින්න අපේ මිනිස්සු අකමැති?
සිංහලු නේ බාං ඔහොම තමා...තමන් හිසට තම අතමය සෙවනැල්ල... ubta ynda one rata mokkd mcn
තමන්ට අවශ්‍යතාවයක් තියෙනව නං හොයල බලපං බං හැමදේම අනුන්ගෙන් හම්බෙනකන් බලන් ඉන්නැතුව. ඉන්ටනෙට්/ ගූගල් කියල දේවල් ලෝකෙට හඳුන්වල දීල තියෙන්නෙ එව්වට තමා.
forget UK. now they don't offer long term visa. things might change after we leave EU but not guaranteed.
Maldives
Netherlands.