Elakiri Overseas Members

snoop

Well-known member
  • Sep 5, 2006
    5,888
    968
    113
    New York, USA
    Work or Study? Job opportunities, salary ehema kohomada? Direct work visa apply karanna puluwanda?

    working as a telecommunication engineer. Study kale UK, ehe work karanakota apu offer ekakin me company ekata join wela mehe awe. dan 5 years. according to austalia, nz mehe work visa ganna amarui.
     
    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,997
    1,613

    Ok bro. Thanks.
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,433
    7,112
    113
    Western Province, SL
    my-journal-view.vercel.app

    මම කියන්නම්කො මගේ විස්තරේ.මම ඉන්නේ කටාර් වල , shell gas එකේ facility management කරන subcontract company එකක(Carillion කියන UK company එකක්) , technical administrator කෙනෙක් විදිහටයි. මට මේ ජොබ් එක සෙට් උනේ 2013 විතර . එක උනේ මේ company එකේ හිටිය කෙනෙක් , එයාගේ මල්ලි අපේ බප්පත් එක්ක එකට වැඩ කරන්නේ.ඊට පස්සේ මේ company එකට shell එකේ project එක හම්බුනට පස්සේ එකට ඕන කරන කට්ටියව අලුතින් interview කරන්න මේ ය දන්නා කියන agency වලට බාරදෙනවනේ , ඒ වගේ අර මම කිව්වා පුද්ගලයත් එයාගේ මල්ලිට කියල තියෙනවා මෙහෙම අලුත් project එකක් තියෙනවා එකට කට්ටියව ගන්නවා දැන් . කට්ටියව හොයල දෙන්න කියල.ඊට පස්සේ එයාගේ මල්ලි අපේ බාප්පටත් ඕක කිව්වහම , බාප්පා ඇවිල්ල මට කිව්වා , රට යන්න chance එකක් තියෙනවා මොකද කියන්නේ කියල.ඉතින් ඒ දවස් වල මම වැඩ කලේ ලංකාවේ තියෙන courier company එකක office coordinator විදිහට.මට ඉතින් ඒ දවස් වල ඒ ජොබ් එකත් එපා වෙලා හිටියේ .ඉතින් මට මේක කිව්වහම මමත් කැමති උනා , ඊට පස්සේ මට කිව්වා CV එකක් හදල මෙහෙ ඉන්න කෙනාට mail කරන්න කියල.ඊට පස්සේ මට මෙහෙ කෙනා කිව්වා passport කොපි එකකුත් එවන්න කියල.එතකොට මම passport හදල තිබුනේ නැහැ , මොකද මට රට යන්න කිසිම අදහසක් තිබිල නැති නිසා.ඊට පස්සේ මම one-day service එකෙන් passport එකක් හදල එක scan කරලා මෙහෙ කෙනාට mail කලා.ඊට පස්සේ දවස් තුනකින් විතර මට offering letter එක mail කරලා කිව්වා sign කරලා එවන්න කියල.ඊටත් සතියකට පස්සේ මට visa apply කරලා ticket එක එව්වා .

    ඔන්න ඔහොම තමයි මම රට ආවේ.

    තව මට එන්න කලින් ලංකාවෙන් medical එකක් කරන්න කිව්වා , ඊට පස්සේ මට සෙට් උනේ කොල්ලුපිටියේ තැනක් , එතන හිටිය Tamil lady doctor කෙනෙක්.මෙකි මාව medical fail කලා , මට skin decease එකක් තියෙනවා කියල, මම කිව්වා මට එහෙම කිසිම ප්‍රශ්නයක නැහැ මගේ අගේ rashes ඇවිල්ලත් නැහැ , මගේ අග කසනවා වගේ කිසිම දෙයක් මට නැහැ කියල එත් එකී කිව්වා එහෙම බහ ඒකිට මාව pass කරන්න බැහැ කිව්වා.ඊට පස්සේ මම එක මෙහෙ කෙනාට කිව්වහම එය කිව්වා medical ඕනේ නැහැ , කටාර් වලදී කොහොමත් medical කරනවා ඒ නිසා එන්න කියල.ඊට පස්සේ මම මෙහෙ medical එක කරහම කිසිම case එකක් තිබ්බේ නැහැ.මෙහෙ කව්රුවත් මට කිව්වේ නැහැ මට ස්කින් decease එකක් තියෙනවා කියල මාව fail කලේ නැහැ.

    තව middle east එන්න කලින් ලංකාවේ Sri Lanka Foreign Employment Bureau , එකේ තියෙන course එක කරලා beuro seal එක passport එකේ ගහගන්න ඕනේ.ඒක නැත්තන් middle east jobs කරන්න දෙන්නේ නැහැ.ලංකාවේ airport එකෙන් හරවල එවනවා.

    Niyamai bro. Ela thank you very much. IT field eke job opportunities nadda bn Quatar wala?
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,433
    7,112
    113
    Western Province, SL
    my-journal-view.vercel.app
    Niyamai bro. Ela thank you very much. IT field eke job opportunities nadda bn Quatar wala?

    දැන්නම් කටාර් වල vacancies ටිකක් අඩුයි , හේතුව oil price එක බැස්ස නිසා.දැන් ගොඩක් company වල දිගට හරහට cost cut කරනවා.අපේ එකෙත් බර ගානක් අයින් කලා.හැබැයි මෙහෙ අලුතින් railway project එකක් කරනවා , government , එකට කට්ටියව recruit කරනවා.එකට try කරන්න පුළුවන් , හැබැයි qualification නම් ටිකක් සැරට බලනවා , ඒ වගේම Qatar Airways එකටත් හරියට recruit කරනවා , ඒවාට try එකක් දෙන්න තියෙන්නේ.

    මමත් මේ දවස් ටිකේ අලුත් ජොබ් එකක් හොයනවා , මොකද අපෙත් project එක මේ අගෝස්තු වලින් ඉවර වෙනවා.

    මමනම් මෙන්න මේ site වලින් තමයි ජොබ search කරන්නේ.

    AMEinfo.com

    Indeed.com

    Qatar Airways

    hemalds

    Member
    Jul 25, 2013
    760
    56
    0
    Europe
    මම ඉන්නෙ Germany. ජොබ් එක Prime Mover Driver. ලංකාවෙ වැඩ කර කර ඉන්නකොට යාලුවෙක් කිව්ව http://www.slbfe.lk/ එකේ vacancy එකක් තියනව apply කරල බලන්න කියල. interview එක තිබුනේ online. ඉල්ලපු qualification okkoma ok. සතියකට පස්සෙ ජොබ් එක ok උනා.

    දැන්නම් මෙහෙට ඇවිත් අවරුදු 4. pr එකත් apply කරල තියෙන්නෙ. salary හොඳයි හැබැයි ඉතින් කට්ට.

    ලංකාවෙ උන් බහුතරයක් IT බදාගෙන ඉන්නව. මේ වගේ දේවල් වලට යොමු වෙනව අඩුයි. මම වැඩ කරන company එකේම vacancy එකක් ඇවිත් මම මේකෙත් දැම්ම දන්න උන්ටත් කිව්ව එකෙක් සෙට් උනෙ නෑ. අන්න දැන් indian එකෙක් වැඩ. ඌ ගන්නව ලක්ෂ 3 විතර පඩි. අපේ උන් IT බදාගෙන වේලි වේලි ඉන්නව.
     
    Thnx bn
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    Japan යන්න තමා ආස. ඒ නැතත් Australia/New Zealand/UK උනත් අවුලක් නැහැ. යන විදිහයි බන් දැන ගන්න ඕනේ. අපිව ගන්න ඕනේ නැහැ.

    auzi hari nz hari yanwanm ghin inna ayagen ynne khmd kyl ahla wdk ne bn...au nm work visa dena eka nwaththuwa last week eke idan...so ynwanm pr arn(skilled migration ) nttm student ghn masters degree or phd iwra wela pr apply krnna oone...ehma naththam ube last/only relation kenek ehe citizen kenen wenna oone...nz nm wrk visa gnda amarui jib offer ekak aniwaryai ehe job aduilu sahenna dan...nz pr process ekath amarui auz walata wada bt ehe studies krla thynm points sahenna gnnna puluwa......oyage field eka mokakkda?
     
    Mata PR one naha bn. Awurudu 3k 4k work karalaa enna thibunanam athi. Mama karanne Software Development(Java)
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    Mata PR one naha bn. Awurudu 3k 4k work karalaa enna thibunanam athi. Mama karanne Software Development(Java)

    Job offer ekak ehe sponser krnda puluwan company ekakin one wenwa bn...nttm ubta masters walta wge ghn contacts hadagena try krnnth puluwan long shot ekk eeka
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,401
    22,053
    113
    Gotland
    මම ඉන්නෙ Germany. ජොබ් එක Prime Mover Driver. ලංකාවෙ වැඩ කර කර ඉන්නකොට යාලුවෙක් කිව්ව http://www.slbfe.lk/ එකේ vacancy එකක් තියනව apply කරල බලන්න කියල. interview එක තිබුනේ online. ඉල්ලපු qualification okkoma ok. සතියකට පස්සෙ ජොබ් එක ok උනා.

    දැන්නම් මෙහෙට ඇවිත් අවරුදු 4. pr එකත් apply කරල තියෙන්නෙ. salary හොඳයි හැබැයි ඉතින් කට්ට.

    ලංකාවෙ උන් බහුතරයක් IT බදාගෙන ඉන්නව. මේ වගේ දේවල් වලට යොමු වෙනව අඩුයි. මම වැඩ කරන company එකේම vacancy එකක් ඇවිත් මම මේකෙත් දැම්ම දන්න උන්ටත් කිව්ව එකෙක් සෙට් උනෙ නෑ. අන්න දැන් indian එකෙක් වැඩ. ඌ ගන්නව ලක්ෂ 3 විතර පඩි. අපේ උන් IT බදාගෙන වේලි වේලි ඉන්නව.

    මචං ඔය වගේ ඒවා සෙට් උනොත් මට කියහන් මට නම් පරීම් මුවර් බෑ. වෙන සින්. it නෙවි.
    මාත් ඔය පැත්තට එන්න තමයි ට්‍රයි