Elakiri Photographers

pushpa600

Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    ඔන්න අයෙත් කිරියේ ඡායාරූප ශි්ල්පීන්ට අවස්ථාවක් දෙන්න යන්නේ. වෙසක් පොහොය නිමිත්තෙන් පළ කරන බෞද්ධ සඟරාවකට බෞද්ධ වෙහෙර විහාරවල හා බොදු බැතිය වඩවන ඡායාරූප අවශ්‍යයි. එහෙම ලස්සන ඡායාරූප තියෙන කිරියේ මිත්‍ර යෝ ඉන්නවා නම් මට මැසේජ් එකක් දාන්න. නම් ගම් දාන එක ගැන නම් ලොකු විශ්වාසයක් තියන්න බැහැ. හැබැයි හොඳ ඡායාරූපනම් අනිවාර්යෙන්ම ගන්නවා.