ELAKIRI Photographer's

P o o L

Member
Jun 28, 2018
6,310
500
0
23
in different countries around the world! ...
කොල්ලනේ .

අපේ ගැන්සියේ එකෙක් කැමරා එකක් මාරු කරන්න හඳනවා. යූස්ඩ් එව්වා තමා :rolleyes:

දැනට පොර ලඟ තියෙන්නෙ නිකෝන් D90 පරණ මෝලක් . :lol:

‍ඌ යන්න හදන්නෙ නිකෝන් එන්ට්‍රි ලෙවල් D3300 එකකට.:sorry: ඒකෙ 1080p 60fps තියනවා කියලා.:lol::lol::lol::lol:

එලකිරි ඡායාරූප ශිලීපීන් කියන්න:rolleyes: මූ මේ කරන වැඩේ හොඳයිද?:(

මට තේරෙන විදිහට නම් ගොං වැඩක් . මං වැඩිය කැමරා ගැන දන්නෙ නෑ හැබැයි . ගොඩ වෙදෙක්. :rofl::rofl:



PS D90 මට හිතෙන විදිහට පට්ට හොඳ කැම් එකක් . මං කියන්නෙ ස්පේස් එක්ක බැලුවම.

මං වැඩක ඉන්නෙ ටිකකින් එන්නම් . ;);)
 

ThisaraMalintha

Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    video walatada camera eka use karanne? video walata nm nikon dslr hari yanne na hari haman video autofocus system ekak na

    manual gahanawa nm aulak na kohomath
     
    Last edited:
    • Like
    Reactions: P o o L

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    video walatada camera eka use karanne? video walata nm nikon dslr hari yanne na hari haman video autofocus system ekak na

    manual gahanawa nm aulak na kohomath

    මාත් කිව්වා බං.:yes: ඒ 6000 ත් ඌට ගනං වැඩී කිව්වා. :sorry:

    ඌ බජට් කැමරා හොයන්නෙ . මොනවද ඔයාලා හිතන ඒවා.