Elakiri pics tikak

Oct 12, 2011
1,345
118
0
1.jpg

2.jpg

3e.jpg

4f.jpg

5gg.jpg
 
amaangel

Member
Sep 16, 2011
642
57
0
අනේ මේ වගේ pictures දානකොට මුලින් දාන්න සංවේදීනම් බලන්න එපා කියල.
අර කාණුවේ ඉන්න බබයි, බල්ලෙක්ට කරලා තියෙන දේ වගේ.
අළුත ඉපදුන තමන්ගේ දරුවාව ඔහොම දාලා යන්න මහ කාලකන්නි ගැනු.

තමන්ට මනුස්සයින්ට වඩා හිතවත් සත්තු ජාතියක්නේ බල්ලෝ කියන්නේ.
මේ මිනිස්සුන්ට අත පය හතර හරියට පිහිටපු නැති පොඩ්ඩක් වෙනස් මනුස්සයෙක්ව ලැබුනත්
රෝස් කරගෙන කාවී.කරුණාවක් හිතේ නැති ජරා මිනිස්සු
disgusting!!!
:( cant see the pictures of that baby and the dog :'( this is a clear example of cruelty of human.if this senseless killing continues then one day man will have destroyed all animal life on earth, and in the process brought about his own destruction.
 
kterulz

Well-known member
  • Jun 23, 2011
    2,383
    590
    113
    අනේ මේ වගේ pictures දානකොට මුලින් දාන්න සංවේදීනම් බලන්න එපා කියල.
    අර කාණුවේ ඉන්න බබයි, බල්ලෙක්ට කරලා තියෙන දේ වගේ.
    අළුත ඉපදුන තමන්ගේ දරුවාව ඔහොම දාලා යන්න මහ කාලකන්නි ගැනු.

    තමන්ට මනුස්සයින්ට වඩා හිතවත් සත්තු ජාතියක්නේ බල්ලෝ කියන්නේ.
    මේ මිනිස්සුන්ට අත පය හතර හරියට පිහිටපු නැති පොඩ්ඩක් වෙනස් මනුස්සයෙක්ව ලැබුනත්
    රෝස් කරගෙන කාවී.කරුණාවක් හිතේ නැති ජරා මිනිස්සු

    ඔව් මචන් පොඩ්ඩක් මේ ගැනත් හිතන්න?