ElaKiri Policy regarding Political discussions or other arguments!

Status
Not open for further replies.
Jan 24, 2009
3,532
130
0
දේශපාලන සංවාදවල මොඩරේටර් කම අතුලටලු දෙන්නෙ.:shocked:
:shocked::shocked::shocked: බුදු අම්මෝ. හැබැයි පොර අනිත් සංවාදකරුවොන්ට වඩා හොදයි. තරහ යන එක දැන් අඩුයි නේ :rofl::rofl::rofl:
 
Nov 24, 2008
14,813
575
0
78
Homepage nathuwa forum eka balanna
Section balanakota penne na mahinda

:lol::lol::lol: aniwa......:lol::lol::lol:

ඒ උනාට පට්ට කවිය.........කියන්න ඕනෙ දේ හරියරට ම කියල තියනවා :rofl::rofl:

දෙපෑත්තටම ගහල තියනව....
 

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    etha kota oya innawane ewa balaganna ban karapuwama un-ban wena kan inna onane ?? ignore karanna puluwan eka hari GT !! arama karapuwama seemawak thiyena wane ?? ekai mama ehema kiwwe !! dekkane oyatama benapu heti pahugiya dawas tike ??? awawada denna gihin !! ban karapu gaman !! thowil natanawa wage pissu karanawa !! :lol:

    mama oya fake ID walin kiyana katha ganan ganne na ne :rofl:
    ban unama gange mude paninna bari nisa duka thunee kara ganna karana wada owa. Paw asaranayo :P
     

    DedunuVideo

    Member
    Oct 3, 2008
    1,586
    33
    0
    ela
    7.gif
    7.gif
     
    Jan 24, 2009
    3,532
    130
    0
    පව් අහිංසක මනුස්සය.......:lol:
    ඔව් අප්පා, පවුලේ ප්‍රශ්න, ලමයගේ ප්‍රශ්න , රටේ ප්‍රශ්න, මහින්දගෙ, රනිල්ගේ සරත් ෆොන්සේකාගේ ප්‍රශ්න ගොඩ ගැහිලා, විසදුම් හොයන අසරණයට තව මොඩ් පට්ටමක් දීලා එලකිරි එකේ ප්‍රශ්න ටිකත් භාරදෙමු :lol::lol::lol:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78

    na ban eka newei...
    eka methana kiyana eka hari na...
    mawa ubalata nathiwena seen ekak eka...


    :lol::lol::lol: උඹ්ගෙ ගෙවල් කොහෙද තියෙන්නෙ...?
    කෑරම් ගහන්න එන්න....
    දාම් ලෑල්ලක් හොයල තියන්න...:lol::lol::rofl:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    ඔව් අප්පා, පවුලේ ප්‍රශ්න, ලමයගේ ප්‍රශ්න , රටේ ප්‍රශ්න, මහින්දගෙ, රනිල්ගේ සරත් ෆොන්සේකාගේ ප්‍රශ්න ගොඩ ගැහිලා, විසදුම් හොයන අසරණයට තව මොඩ් පට්ටමක් දීලා එලකිරි එකේ ප්‍රශ්න ටිකත් භාරදෙමු :lol::lol::lol:


    මෑක්සා කතාව.....:lol::lol::lol:
     

    diamonddrago

    Member
    Oct 13, 2009
    4,865
    117
    0
    In the attic...
    :( why not just ban political talks completely to keep them outside the EK city....just like the factories that puff hot air?

    and i have to say.....u seem to support Gihanfx a bit too much.....:P

    just sayin'
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    :):) Mama Site ekata Puluwan widiyata udau karanawa, aniwaaryen ma... :D Mama Fake ID neweiiii.... Wediye post daanne nea, eekai post count eka adu... :oo: Mama fake nethoo... :D

    ela ela i know. umba fake kiwwe na ne mama. :D
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    ෆෝරම් එකක නීතිවලට අනුකූලව ඕන කෙනෙක්ට කතා කරන්න පුලුවන්, ඔයාට මගෙ පෝස්ට් පෙන්නන්න බැරිනම් ඉතින් මම මොනව කරන්නද ? ඕන කෙනෙකුට චන්ඩි වෙන්න පුලුවන්, ඒත් ඇත්තට මුහුනදෙන එක වෙනස්

    umba dana post samahara ewa forum eke neethi walata wiruddai. Enisa poddak parissamen dapan machan meeta passe. :yes:
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    muna denna thami oyata enna kiyanna...oya enna api meka iwara karamu mata asai oya ape school 1ka un sexless kiwa nisa eka boru kiyala oyata ridenna ugannana

    online ridenna ugannana ba ne machan. Anika iskoleka sexless ekak inna puluwan ton ganak innakota api kohomda danne. hamogema iskole walath inna puluwan kawda danne. Hitiyath awlak na ne. hehe
    So oya nikan pointless kathawa paththaka dapan machan.
     
    Status
    Not open for further replies.