ElaKiri Politics

Tramadol

Well-known member
  • Jul 20, 2014
    13,095
    7,369
    113
    Kotahena
    මගේ prediction එක නිවැරදියි.



    Sandun Buwa, 50KG කියල ID කීපයක් පහුගිය ටිකේ එළකිරි එකේ රැගුව මතකද?


    මන් හිතුව ඔය ID ටික ගෙදර යයි කියල චන්දෙන් පස්සේ.


    ආපහු මේවා ඔන්ලයින් එන්නේ ඊළඟ චන්දෙ කිට්ටුව බංල


    මෙච්චර කාලයක් එළකිරි එකේ ගියේ ඔය Fake ID වලින් නිර්මාණය කරපු බොරු මායා Drama එකක්.



    දැන් ඒ Chapter එක ඉවරයි. :yes:


    මේයාල මේ ID වලින් කවදාවත් මිනිස්සුන්ගේ ප්‍රශ්න ගැන කතා කලේ නැහැ.


    පක්ෂ වලට කඩේ ගිය එක විතරමයි කලේ.


    එක එක හේතු හොයා හොයා එයාලගේ පක්ෂේ තමයි එකම පක්ෂේ කියල ක්‍රම කෝටියකින් කතාව හදල පෙන්නන්න තමයි එයාල සෝෂල් මිඩියා එක පාවිච්චි කරන්නෙ.


    එයාලට මේකට පඩි හම්බෙනව. දැන් එයාලගේ ජොබ් එක අදින් ඉවරයි.


    අපහු මේ වගේම Drama එකක් අරගෙන එයි ඉදිරි වැඩ කටයුතු සදහා ටික කාලෙකින්.


    එතකන් මෙයාල දැන් හාන්සියි. :yes:


    ඉතුරු උනේ අපි ටික විතරයි. එකෙක් දෙන්නෙක් ඉන්නවා ඒ මායාවට අහු වෙලා උන් නිර්මාණය කරලා දීපු උණුසුම එක පාට්ටම නැති වෙලා උඩ බිම බලන දෙතුන්දෙනෙක්.


    උන් ටික දවසකින් සිහිය එයි. ආපහු උන් ෆෝම් වෙන්නේ අරුන්ට පඩි හම්බෙලා fake කට්ටිය ඇවිල්ල Fake වලින් අපහු තෙල් ගහල ෆෝම් කරනකන් විතරයි.


    දැන් උන්ට තෙල් ගහන්න කවුරුත් නැහැ, මොකද හේතුවක් නැහැ.


    යතාර්ථය මේකයි. මේ පොලිටික්ස් වලින් අපිට ලැබෙන සුත්තක් නැහැ.


    අපි උන් නිර්මාණය කරපු නාට්ටි බල බල දේශපාලන රුකඩ වලට කතිරේ ගහ ගහ උන්ට පිටිපස්සේ ඉන්න මිනිස්සුන්ට අතල් ගන්න සල්ලි දෙන එක විතරයි.


    අපේ හම යනවා, උන් සැප ගන්නවා. හම යන එක අමතක වෙන්න උන් නාට්ටි පෙන්නනවා. අපි ඒවා බලල සුරාන්තයෙන් ඉන්නවා


    අපේ ජිවිත වලින් කාටවත් වැඩක් නැහැ. අපි ජිවත් වෙන්නෙත් නැහැ, පන ඇද ඇද ඉන්න එක තමයි හැමදාම කරන්නෙ.



    අපේ ජීවිතෙන් වැඩක් ගන්නේ එකම පිරිස දේශපාලුවෝ. ඒ උන්ට අතල් ගන්න අපේ කතිරේ ගස්සගන්න.



    උබම කල්පනා කරලා බලපන් යතාර්ථය. උබේ ජීවිතෙන් ඇති පලේ මොකක්ද?
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ගෙදර යන්න වෙනවනේ බන් වික්කාමසිංහ ලෙලි යන්න පැරදුනානේ.. වහල්ලු තමා :rofl:
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ඔය කිව්වටහ් අපේ එවුන් අහනහ් එකක් යැ ...