Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ElaKiri Politics
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මගේ prediction එක නිවැරදියි.

Sandun Buwa, 50KG කියල ID කීපයක් පහුගිය ටිකේ එළකිරි එකේ රැගුව මතකද?

මන් හිතුව ඔය ID ටික ගෙදර යයි කියල චන්දෙන් පස්සේ.

ආපහු මේවා ඔන්ලයින් එන්නේ ඊළඟ චන්දෙ කිට්ටුව බංල

මෙච්චර කාලයක් එළකිරි එකේ ගියේ ඔය Fake ID වලින් නිර්මාණය කරපු බොරු මායා Drama එකක්.

දැන් ඒ Chapter එක ඉවරයි.

මේයාල මේ ID වලින් කවදාවත් මිනිස්සුන්ගේ ප්රශ්න ගැන කතා කලේ නැහැ.

පක්ෂ වලට කඩේ ගිය එක විතරමයි කලේ.

එක එක හේතු හොයා හොයා එයාලගේ පක්ෂේ තමයි එකම පක්ෂේ කියල ක්රම කෝටියකින් කතාව හදල පෙන්නන්න තමයි එයාල සෝෂල් මිඩියා එක පාවිච්චි කරන්නෙ.

එයාලට මේකට පඩි හම්බෙනව. දැන් එයාලගේ ජොබ් එක අදින් ඉවරයි.

අපහු මේ වගේම Drama එකක් අරගෙන එයි ඉදිරි වැඩ කටයුතු සදහා ටික කාලෙකින්.

එතකන් මෙයාල දැන් හාන්සියි.

ඉතුරු උනේ අපි ටික විතරයි. එකෙක් දෙන්නෙක් ඉන්නවා ඒ මායාවට අහු වෙලා උන් නිර්මාණය කරලා දීපු උණුසුම එක පාට්ටම නැති වෙලා උඩ බිම බලන දෙතුන්දෙනෙක්.

උන් ටික දවසකින් සිහිය එයි. ආපහු උන් ෆෝම් වෙන්නේ අරුන්ට පඩි හම්බෙලා fake කට්ටිය ඇවිල්ල Fake වලින් අපහු තෙල් ගහල ෆෝම් කරනකන් විතරයි.

දැන් උන්ට තෙල් ගහන්න කවුරුත් නැහැ, මොකද හේතුවක් නැහැ.

යතාර්ථය මේකයි. මේ පොලිටික්ස් වලින් අපිට ලැබෙන සුත්තක් නැහැ.

අපි උන් නිර්මාණය කරපු නාට්ටි බල බල දේශපාලන රුකඩ වලට කතිරේ ගහ ගහ උන්ට පිටිපස්සේ ඉන්න මිනිස්සුන්ට අතල් ගන්න සල්ලි දෙන එක විතරයි.

අපේ හම යනවා, උන් සැප ගන්නවා. හම යන එක අමතක වෙන්න උන් නාට්ටි පෙන්නනවා. අපි ඒවා බලල සුරාන්තයෙන් ඉන්නවා

අපේ ජිවිත වලින් කාටවත් වැඩක් නැහැ. අපි ජිවත් වෙන්නෙත් නැහැ, පන ඇද ඇද ඉන්න එක තමයි හැමදාම කරන්නෙ.

අපේ ජීවිතෙන් වැඩක් ගන්නේ එකම පිරිස දේශපාලුවෝ. ඒ උන්ට අතල් ගන්න අපේ කතිරේ ගස්සගන්න.

උබම කල්පනා කරලා බලපන් යතාර්ථය. උබේ ජීවිතෙන් ඇති පලේ මොකක්ද?

[QUOTE="Tramadol, post: 22847355, member: 512033"] [SIZE=3]මගේ prediction එක නිවැරදියි. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]Sandun Buwa, 50KG කියල ID කීපයක් පහුගිය ටිකේ එළකිරි එකේ රැගුව මතකද?[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]මන් හිතුව ඔය ID ටික ගෙදර යයි කියල චන්දෙන් පස්සේ.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]ආපහු මේවා ඔන්ලයින් එන්නේ ඊළඟ චන්දෙ කිට්ටුව බංල[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]මෙච්චර කාලයක් එළකිරි එකේ ගියේ ඔය Fake ID වලින් නිර්මාණය කරපු බොරු මායා Drama එකක්. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]දැන් ඒ Chapter එක ඉවරයි. :yes:[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]මේයාල මේ ID වලින් කවදාවත් මිනිස්සුන්ගේ ප්රශ්න ගැන කතා කලේ නැහැ.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]පක්ෂ වලට කඩේ ගිය එක විතරමයි කලේ.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]එක එක හේතු හොයා හොයා එයාලගේ පක්ෂේ තමයි එකම පක්ෂේ කියල ක්රම කෝටියකින් කතාව හදල පෙන්නන්න තමයි එයාල සෝෂල් මිඩියා එක පාවිච්චි කරන්නෙ.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]එයාලට මේකට පඩි හම්බෙනව. දැන් එයාලගේ ජොබ් එක අදින් ඉවරයි.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]අපහු මේ වගේම Drama එකක් අරගෙන එයි ඉදිරි වැඩ කටයුතු සදහා ටික කාලෙකින්.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]එතකන් මෙයාල දැන් හාන්සියි. :yes:[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]ඉතුරු උනේ අපි ටික විතරයි. එකෙක් දෙන්නෙක් ඉන්නවා ඒ මායාවට අහු වෙලා උන් නිර්මාණය කරලා දීපු උණුසුම එක පාට්ටම නැති වෙලා උඩ බිම බලන දෙතුන්දෙනෙක්.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]උන් ටික දවසකින් සිහිය එයි. ආපහු උන් ෆෝම් වෙන්නේ අරුන්ට පඩි හම්බෙලා fake කට්ටිය ඇවිල්ල Fake වලින් අපහු තෙල් ගහල ෆෝම් කරනකන් විතරයි.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]දැන් උන්ට තෙල් ගහන්න කවුරුත් නැහැ, මොකද හේතුවක් නැහැ.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]යතාර්ථය මේකයි. මේ පොලිටික්ස් වලින් අපිට ලැබෙන සුත්තක් නැහැ.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]අපි උන් නිර්මාණය කරපු නාට්ටි බල බල දේශපාලන රුකඩ වලට කතිරේ ගහ ගහ උන්ට පිටිපස්සේ ඉන්න මිනිස්සුන්ට අතල් ගන්න සල්ලි දෙන එක විතරයි.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]අපේ හම යනවා, උන් සැප ගන්නවා. හම යන එක අමතක වෙන්න උන් නාට්ටි පෙන්නනවා. අපි ඒවා බලල සුරාන්තයෙන් ඉන්නවා[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]අපේ ජිවිත වලින් කාටවත් වැඩක් නැහැ. අපි ජිවත් වෙන්නෙත් නැහැ, පන ඇද ඇද ඉන්න එක තමයි හැමදාම කරන්නෙ. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]අපේ ජීවිතෙන් වැඩක් ගන්නේ එකම පිරිස දේශපාලුවෝ. ඒ උන්ට අතල් ගන්න අපේ කතිරේ ගස්සගන්න. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]උබම කල්පනා කරලා බලපන් යතාර්ථය. උබේ ජීවිතෙන් ඇති පලේ මොකක්ද? [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom