Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Today at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
ElaKiri Programmer's Club
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ප්රෝග්රමින් මිත්‍යයා මත

1. I'm a Hard-coding bad ass

ගොඩක් දෙනා හිතන දෙයක් තමයි Hard-coding කරනව කියල කියන්නෙ හරිම අපහසු ගොඩක් දැනුම යොදවන්න අවශ්‍යය බැරෑරුම් දෙයක් කියල. සමහරු notepad එකෙන් කෝඩ් කරල "මං Hard-coding කරේ" කියල කියනව. Hard-coding හි නියම තේරුම වෙන්නෙ source code එකේ configurable data කෙලින්ම ඇතුලත් කරන එක. එතකොට වෙන්නෙ කුඩා වෙනසක් කරන්නත් නැවත code compilation කරන්න සිදු වීමයි. ඒක නිසා Hard-coding කරනව කියන්නෙ පැරනි දුර්වල ක්‍රමයක්.

2. 1000 lines of awesomeness

source code එකේ පේලි ගනන වැඩි වීම ඔබ දක්ශ coder කෙනෙකු නොකරයි. බොහෝ විට එය ඔබගේ design එකේ දුර්වල තාවයක් නිසා සිදුවිය හැකියි. සැමවිටම පේලි 500 ක් ඉක්ම වීම code refactoring කිරීමට හොද කාලයකි.

3. I code in a low level language, so ur a n00b

මේකත් ප්‍රදාන වශයෙන් වැරදි මතයක්. ඔබ low level language එකෙන් කරන දෙයක් high level language එකකින් ඊට වඩා කෙටි කලකින් වඩා හොදින් කල හැකි නම් ඔබ ගත් තීරනය බොහෝ විට වැරදි වීමට ඉඩ ඇත. ඔබ low level language එකක් බාවිතා කල යුත්තේ එහි සංකීර්ණ ගණිත කර්ම( number crunching algorithms) වැඩි වශයෙන් යොදා ගන්නවා නම් පමනි.

4. I don't steal code from others

100%ක් සියලුම code තමන් විසින්ම ලිවීම නොකල යුතු දෙයක්. එනම් ඔබ විසදුමක් සෙවීමේදී එය වෙනත් කෙනෙකු විසින් විසදා (develop) කර ඇත්දැයි බැලීම සුදුසුයි. Never reinvent the wheel යනු එයයි. Opensource libraries බාවිතය ඉතාම දිරි ගන්වන සුලුයි( encouraged)

5. Why learn a new language?

කිසිම ආකාරයකින් ඔබට අවශ්‍යය සියලුම දේ එකම භාශාවකින් සිදු කරගැනීම සාර්ථක නොවේ. උදාහරන ලෙස Java මගින් hardware access කිරීමත් C මගින් web application develop කිරීමත් සාමාන්‍යන් සිදු නොකරයි. සාමාන්‍යන් ඔබ අවුරුද්දකට අවම වශයෙන් එක language එකක් වත් ඉගෙන ගත යුතුයි.

6. Smart programmer writes the fastest code

සෑම විටම අනෙක් සාධක ගැන නොසිතා පද්දතියක performance පමනක් බැලීමද වරදක්. උදාහරන වශයෙන් ඔබගේ system එක දීර්ග කාලීන බාවිතය, ප්‍රසාරණය වීමේ හැකියාව (scalability) අවශ්‍යය විටක, performance වෙනුවෙන් ඒවා යටපත් කිරීම නොකල යුතුයි.

7. Old is Gold

කිසිම විටක, විශේෂ අවස්තා වලදී හැරුනු විට පැරනි (obscurely old), languages/technologies බාවිතා නොකල යුතුයි. උදා: pascal,vb, Delphi. මක් නිසාද යත් තාක්ශනය දියුනු වී ඇත්තේ හේතුවක් ඇති නිසා වෙනි.

8. You need to know maths to code

විශේෂ අවස්තාවලදී පමණක් ගණිතය අවශ්‍යය වේ. අනිවාර්ය නැත.

10. I Am Woman. I Can’t Code.

අවාසනාවකට මෙය මිත්‍යාවක් නොවන බව කිව යුතුයි.

[QUOTE="DJvodka, post: 15877995, member: 186185"] ප්රෝග්රමින් මිත්‍යයා මත 1. I'm a Hard-coding bad ass ගොඩක් දෙනා හිතන දෙයක් තමයි Hard-coding කරනව කියල කියන්නෙ හරිම අපහසු ගොඩක් දැනුම යොදවන්න අවශ්‍යය බැරෑරුම් දෙයක් කියල. සමහරු notepad එකෙන් කෝඩ් කරල "මං Hard-coding කරේ" කියල කියනව. Hard-coding හි නියම තේරුම වෙන්නෙ source code එකේ configurable data කෙලින්ම ඇතුලත් කරන එක. එතකොට වෙන්නෙ කුඩා වෙනසක් කරන්නත් නැවත code compilation කරන්න සිදු වීමයි. ඒක නිසා Hard-coding කරනව කියන්නෙ පැරනි දුර්වල ක්‍රමයක්. 2. 1000 lines of awesomeness source code එකේ පේලි ගනන වැඩි වීම ඔබ දක්ශ coder කෙනෙකු නොකරයි. බොහෝ විට එය ඔබගේ design එකේ දුර්වල තාවයක් නිසා සිදුවිය හැකියි. සැමවිටම පේලි 500 ක් ඉක්ම වීම code refactoring කිරීමට හොද කාලයකි. 3. I code in a low level language, so ur a n00b මේකත් ප්‍රදාන වශයෙන් වැරදි මතයක්. ඔබ low level language එකෙන් කරන දෙයක් high level language එකකින් ඊට වඩා කෙටි කලකින් වඩා හොදින් කල හැකි නම් ඔබ ගත් තීරනය බොහෝ විට වැරදි වීමට ඉඩ ඇත. ඔබ low level language එකක් බාවිතා කල යුත්තේ එහි සංකීර්ණ ගණිත කර්ම( number crunching algorithms) වැඩි වශයෙන් යොදා ගන්නවා නම් පමනි. 4. I don't steal code from others 100%ක් සියලුම code තමන් විසින්ම ලිවීම නොකල යුතු දෙයක්. එනම් ඔබ විසදුමක් සෙවීමේදී එය වෙනත් කෙනෙකු විසින් විසදා (develop) කර ඇත්දැයි බැලීම සුදුසුයි. Never reinvent the wheel යනු එයයි. Opensource libraries බාවිතය ඉතාම දිරි ගන්වන සුලුයි( encouraged) 5. Why learn a new language? කිසිම ආකාරයකින් ඔබට අවශ්‍යය සියලුම දේ එකම භාශාවකින් සිදු කරගැනීම සාර්ථක නොවේ. උදාහරන ලෙස Java මගින් hardware access කිරීමත් C මගින් web application develop කිරීමත් සාමාන්‍යන් සිදු නොකරයි. සාමාන්‍යන් ඔබ අවුරුද්දකට අවම වශයෙන් එක language එකක් වත් ඉගෙන ගත යුතුයි. 6. Smart programmer writes the fastest code සෑම විටම අනෙක් සාධක ගැන නොසිතා පද්දතියක performance පමනක් බැලීමද වරදක්. උදාහරන වශයෙන් ඔබගේ system එක දීර්ග කාලීන බාවිතය, ප්‍රසාරණය වීමේ හැකියාව (scalability) අවශ්‍යය විටක, performance වෙනුවෙන් ඒවා යටපත් කිරීම නොකල යුතුයි. 7. Old is Gold කිසිම විටක, විශේෂ අවස්තා වලදී හැරුනු විට පැරනි (obscurely old), languages/technologies බාවිතා නොකල යුතුයි. උදා: pascal,vb, Delphi. මක් නිසාද යත් තාක්ශනය දියුනු වී ඇත්තේ හේතුවක් ඇති නිසා වෙනි. 8. You need to know maths to code විශේෂ අවස්තාවලදී පමණක් ගණිතය අවශ්‍යය වේ. අනිවාර්ය නැත. 10. I Am Woman. I Can’t Code. අවාසනාවකට මෙය මිත්‍යාවක් නොවන බව කිව යුතුයි. [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom