Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Today at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Today at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
ElaKiri Programmer's Club
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචො, Invoice Print කරන්න PDF කර කර ඉන්න එපා, ගොඩක් උන් ඉගෙන ගන්න කාලෙ කරන්නෙ ඕක තමයි, ඒත් ඒක Practical නැ බං, System එක Unstable වෙනවා ඔවාගෙන්.

උබට A4 / Legal වගේ ඕන නම්, සහ Printed Paper එකක Print කරනවා නම් අනිවා Crystal Report වල Generate කරගන්න, CR වලින් පුලුවන් Report එක හදලා, User ට පෙන්නෙ නැතුව කෙලින්ම Printer එකට යවන්න, මම නම් හදන හැම සිස්ටම් එකක් ම සහ, මම දැකල තියෙන හොද Systems 90% කම කරන්නෙ ඕක,

එහෙම නැත්නම් .නෙට් වලින්ම කරන්න පුලුවන් ක්රමයකුත් තියෙන්වා, ඒත් ඒ ක්රමේන් Printed Paper එකක, fields වලට හරියටම Align කරන්න අමාරුයි.

හිටපු ගමන් එහෙ මෙහෙ පනිනවා, පනිනවා, DOT metric වල පරක්කු වෙනවා.

POS ප්රින්ටර් එකක නම් මචො, ඔය මොනාවත් නැතුව ඒකත් එක්ක එන SDK එක පාවිච්චි කරන්න, vb6, Java, .net, C++, Delphi ඔක්කොගෙන්ම එනවා, ඔයා කරන Language එකට නැතිම උනොත්, VB6 වලින් ActiveX එකක් හදාගෙන ඔයාගෙ Language එකෙන් wrapper එකක් හදාගන්න,

Epson t-81 වගේ එකක නම් කන සාක්කුවෙදාගෙන වැඩ පෙන්නන්න පුලුවන්.

Socket Programming වලට Job නැ බං, මම විහිලුවක් කලේ, Hacking වලදි, Reverse Connections / Back Connections ගන්න, IRC Bots හදන්න, DDOS වලදි, RAT/ Trojans හදන්න නම් ඉතින් Socket දෙයියෙක් වෙන්න ඕන,

[QUOTE="K_ZONE, post: 15881149, member: 207562"] [CENTER][SIZE="4"] මචො, Invoice Print කරන්න PDF කර කර ඉන්න එපා, ගොඩක් උන් ඉගෙන ගන්න කාලෙ කරන්නෙ ඕක තමයි, ඒත් ඒක Practical නැ බං, System එක Unstable වෙනවා ඔවාගෙන්. උබට A4 / Legal වගේ ඕන නම්, සහ Printed Paper එකක Print කරනවා නම් අනිවා Crystal Report වල Generate කරගන්න, CR වලින් පුලුවන් Report එක හදලා, User ට පෙන්නෙ නැතුව කෙලින්ම Printer එකට යවන්න, මම නම් හදන හැම සිස්ටම් එකක් ම සහ, මම දැකල තියෙන හොද Systems 90% කම කරන්නෙ ඕක, එහෙම නැත්නම් .නෙට් වලින්ම කරන්න පුලුවන් ක්රමයකුත් තියෙන්වා, ඒත් ඒ ක්රමේන් Printed Paper එකක, fields වලට හරියටම Align කරන්න අමාරුයි. හිටපු ගමන් එහෙ මෙහෙ පනිනවා, පනිනවා, DOT metric වල පරක්කු වෙනවා. POS ප්රින්ටර් එකක නම් මචො, ඔය මොනාවත් නැතුව ඒකත් එක්ක එන SDK එක පාවිච්චි කරන්න, vb6, Java, .net, C++, Delphi ඔක්කොගෙන්ම එනවා, ඔයා කරන Language එකට නැතිම උනොත්, VB6 වලින් ActiveX එකක් හදාගෙන ඔයාගෙ Language එකෙන් wrapper එකක් හදාගන්න, Epson t-81 වගේ එකක නම් කන සාක්කුවෙදාගෙන වැඩ පෙන්නන්න පුලුවන්. Socket Programming වලට Job නැ බං, මම විහිලුවක් කලේ, Hacking වලදි, Reverse Connections / Back Connections ගන්න, IRC Bots හදන්න, DDOS වලදි, RAT/ Trojans හදන්න නම් ඉතින් Socket දෙයියෙක් වෙන්න ඕන, :D [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom