Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
ElaKiri Programmer's Club
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචො, Delphi කියන්නෙ පට්ටම language එකක්, ලංකාවෙ නම් මම දන්න තරමින් හරියට ඉගෙන ගත්ත තැනක් නැ, ඉගෙන ගත්ත ගොඩක් අය තනියම ඉගෙන ගත්ත උන් තමයි ලංකාවෙ ඉන්නෙ,

Windows වලට නම් ඉතින් C++ ලගට වැඩ දාන්න පුලුවන් Language එක Delphi තමයි, .net නම් බබ්බුන්ට තියෙන Languages, ජොබ් එකට නම් හොදයි, ඒත් තමන්ට වැඩක් නැ. Woow හිතෙන්නෙ නැ,

ඒත් Delphi වල දිගටම වැඩ කරන්න හිතාගෙන නැත්නම් Delphi ඉගෙන ගන්න වැඩිය මහන්සි වෙන්න එපා මචො, මොකද, අපිට ලංකාවෙ ජොබක් කරනවා නම් ගොඩාක් වෙලාවට ඕන වෙන්නෙ C# vb.net vb6 C++ Java Php ASP එක්ක HTML සහ SQL ඒටික ගැන ඉස්සරවෙලා Focus කරගන්න, Delphi කියන්නෙ වෙනම විදියක language එකක්, අනිත් ඒවා නම් ඔක්කොම එක වගෙ,

C++ එක්ක VB එකතු කරලා තමයි C# ඉස්සරවෙලාම හැදුවෙ, Java කියන්නෙ C# වලට පොඩ්ඩයි වෙනස්, එකක් දන්නවා නම් අනිත් එක කිසිගේමක් නැ..

ඔය දෙක දන්නවා නම් PHP ASP වතුර වගේ,

ඔයා තාම මුල නම්, C# ඉගෙන ගන්න මචො, ඒත් එක්කම SQL, LINQ, XML, JSON, DOM, ADO වගේ එක එක technologies ගැන ටිකක් ගැබුරට ඉගෙන ගන්න, ජොබක් Sure.

බැරිම උනොත් ගෙදර ඉදන් Software එකක් හදපං මම වගේ, 9ට නැගිටල, මසෙකට දවස් 4 ක්5ක් වැඩ කරලා, අනිත් උන් ගන්නවා වගේ 5 ගුනයක් හොයන්න පුලුවන් වැඩ පුලුවන් නම්,

තමන් ඉන්න Town එකේ Shop ටික අල්ලගත්තා නම් ඇති. ලොල්

DELPHI හොදයි Hacker ලට. System Admin ලට, වගේම කාගෙන වැඩ කරන්න ආස උන්ට.

C++ / DELPHI දෙකෙන් එකක් ඉගෙන ගන්න.

ඒත් මචෝ, ෆට්ට ෆට ෆට කෙල්ලොත් ඉන්නවා කියලා අමතක කරන්න එපා, මම කාලයක් Programming Classes කලා හොද Institute එකක, කොල්ලො දහ අතේ කල්පනා කර කර ඉන්නකොට, මම වත් හිතපු නැති පැති වලින් හිතලා Solutions හදපු කෙල්ලො හිටියා මම දන්න.

ප්රශ්නෙකට තියෙන්නෙ ටිකක් සීමා නැතුව හිතන්නෙ නැ, , හැමදාම අහන්නෙ ඒහෙම පුලුවන්ද සෑර් කියල තමයි.

ඒකම දේ ආයෙ කරන්න නම් ගිරව් වගේ තමයි,

Java අනාතයෙක් ගේ විලාපයක්,

ඇප් එක Close කරන්න එපා කියලා Customer ට කියනවලු ඉබ්බා, ආයෙ ඇප් Start වෙන්න පැය 3කට වඩා යන නිසා. ..ලොල්.

මොනා උනත් 50,000 ක් කියන්නෙ පිස්සු හැදෙනවනෙ බං, උබත් එක්ක මට පොඩ්ඩක් තනියම කතා කරන්න ඕන ඒ ගැන, ලංකාවෙ හදපු හොදම System එකට මම දැක්ක System එකේ උනත් තිබ්බෙ Lines 24,000 ක් විතර DLL EXE OCX ඔක්කොගෙම,

මමත් Degree එකට කලේ java බන් ඒත් මට නම් දිරවන්නෙම නැති Language එකක්, ඇයි කියල මමම දන්නෙ නැ, Android App එකක් එහෙම Dev කරන වෙලාවට Code කරන්නෙ අහක බලාගෙන. .

Mono Framework එක මට නම් තාම Buggy, IDE එකම Crash වෙනවා වෙලාවකට. ඒක හරි ගියා නම් Java වලට පයින් ගහල Uninstall කරන්නෙ.

අනිව මචො, Crystal Reports තමයි හොදම විසදුම. අවුරුදු ගානක් වැඩ කරනවා තාම ප්රශ්නයක් ආවෙ නැ, මෙච්චර කල් Crystel Reports 9.1 වල වැඩ කලේ, මේ අවුද්ද මුලදි CR2008 වලට මාරු උනා. 2008 එක එල,

මම ඔය වගේ වැඩ වලට Active Reports, XtraReports එහෙමත් පාකිච්චි කලා, ඒවා පට්ට ලේසියි, ලස්සනයි, ඒත් CR Replace කරන්න ඒවා තව දියුනු වෙන්න ඕන.

උබේ කතාවට මමත් එකගයි, Delphi කියන්නෙ පරන Language එකක් නෙමෙයි, මම දැනට වැඩ කරන්නෙ Delphi 2010 වල, Visual Studio වගේම Delphi හොදට Update වෙනවා Kylix එක්ක Non-windows / Linux Development කරන්නත් පුලුවන් නිසා කවදාවත් බහින කලාවට යන එකක් නෙමෙයි Delphi,

Indi එක්ක delphi කියන්නෙ මට නමි ඉතින් multi barrel rocket launcher එකක් හම්බ උනා වගේ තමයි, C++ වලට වත් එන්න බැ ගේමට..

අනිත් එක පරන උනා කියලා Assembly වත් පරන Language එකක් වෙන්නෙ නැ, මම ලියපු පොඩි පොඩි Software කැලි තියෙන්වා Win 8 වලත් වැඩ කරන,

Win32 UI / Network Sockets එකත් එක්ක මුලු Exe එකම less than 2kb, Coff Headers අයින් කලා නම් byte ගානයි,

.net වල ගැහුවා නම් DLL ටිකටත් එක්ක 200MB පනිනවා කම්මැලියො ලේසියට framework වලට පුරුදු උනාට, කවදා හරි හරි programming වලට යන්න උන දවසට අනිවා Low Level වට පිහිට තමයි, C# වලදි උනත් මම ඕන තරම් API calls වලට ගිහින් තියෙන්වා C# Powerful මදි උනාම. මොකද ඔය මගුලෙ Framework වලට කරන්න පුලුවන් සීමාවක් තියෙන්වා, ඉතිරි ටික API

වලට ගියා කියන්නෙ එක විදියකින් ආයෙත් Low Level වලට බහින්න වෙනවා කියන එක තමයි.

ඉගෙන ගන්න උන්ට නම් කියන්න තියෙන්නෙ අරක හොදයි, මේක හොදයි කියලා නැ, පුලුවන් නම් ඔක්කොම ඉගෙන ගන්න තරමට හොදයි.

මම කියන්නෙ නිකන් 25000 හෙ ජොබක් කරගෙන එතනට නාකි වෙන උන්ට නෙමෙයි, මැරෙනකල් ඉස්සරහට යන උන්ට.

1. C ඕන වෙනවා microcontrollers , Arduino, Apple, තව Computerized Machines / embedded systems Program කරන්න. සහ අනිත් languages හදන්නෙ ගොඩක් වෙලාවට C වල.

2. C++ , හරියට Program කරන්න නම් ඉතින් C++ තමයි. අපේ Computer වල Install කරලා තියෙන Software වලින් වැඩි හරියක් C++ තමයි. ඉගෙන ගත්තොත් නම් කවදාවත් අපතෙ යන්නෙ නැ,.

3. C# / vb.net database එක්ක වැඩ කරන්න POS / ERP /Accounting වගේ Systems හදන්න අඩු වියදමකින්, සහ ලේසියෙන් හදන්න ගන්නෙ ඔය දෙක තමයි, ඉගෙන ගන්නත් ලේසියි, වැඩ කරන්නත් ලේසියි, ගොඩක් වේගයෙන් Software හදන්න පුලුවන්. බැරි තැනක් ආවම ඒ දේවල් ටික C++ වලින් Library එකක් හදාගෙන ඒක C# Program එකට Reference කරගෙන කරන්න පුලුවන්. ලොකුම ප්රශ්නෙ ලොකු program එකක් ඇරෙන්න හැට පැයක් යනවා, nGen කරගත්තත් ඒච්චරම වේගයක් ගන්න බැ.

4. Delphi අපි කියන්නෙ Utiility Software කියලා, අන්න ඒවා හදන්න මරුම Language එක, ඒත් එක්කම Hacking Tools, RATs, හදන්න C++ වලටත් වඩා වැඩිපුර භාවිතා වෙන්නෙ මේක, ලොකුම දේ තමයි Reverse Engineer කරන්න හරිම අමාරුයි, Tricky.

5. PHP /ASP මේවා ඉතින් Web , Web Developing පැත්තට යනවා නම් ඉතින් අනිවා ඉගෙන ගන්න වෙනව, දැහ් Python වලටත් ලොකු තැනක් තියෙන්වා මේ පැත්තෙන් , Ruby, Perl,Java Scripting උනත් මේ පැත්තට තමයි බර. ඒත් අමතක කරන්න එපා PHP වලින් Desktop Software හදන්නත් පුලුවන්,

6. Java කියන්නෙත් ලොවෙත් නැති Language එකක්, ලංකාවෙ ගිය java රැල්ලත් එක්ක Java Developers ලා දැන් එක ගෙදරම දෙතුන් දෙනෙක් ඉන්නවා. Java කියන්නෙ ගොඩාක් ලොකු පරාසයක විහිදුන Language එකක්, Windows / Linux / MAC / Android / Symbian / bada වගේ දැනට තියෙන හැම Platform එකකම වගේ පාවිච්චි කරන්න පුලුවන්. ඒත් ජාවා හරියට ඉගෙන ගත්ත උන් අඩුයි. කට්ටිය දන්නෙ Netbeans වලින් හදන්න විතරයි, සමහර Programmers ලා හිතන්නෙ Java කියන්නෙම Netbeans කියලා, සමහර institute වලින් උන්ට Java උනන්නනවා කියලා උන්ව "හාවො" කරලා තියෙන්නෙ.

7. Autoit 2, Autoit 3, Autohotkey මේවා ගොඩක් දුරට පාවිච්කි කරන්නෙ System Admins ලා. මේවාගෙන් කොච්චර ඉක්මනට Code කරන්න පුලුවන්ද කිව්වොත් , තේ එකක් බොන ගමන් එක අතකින් Software එකක් ලියල ඉවර කරන්න පුලුවන්, කරන්න බැරි දේකුත් නැ, ඒත් ලොකු ලොකු Software නම් මේකෙ හදන්නෙ නැ, System Automation වගේ දේවල් වලට මේවගෙ Inbuilt Functions ma තියෙන්වා.

8. VB Classic / vb6 තාමත් හොද ඉල්ලුමක් තියෙන, පරන වෙමින් පවතින තවදිරටත් Develop කරන්නෙ නැති Language එකක්. ඒත් ලංකාවෙ තාමත් හොද Job තියෙන්වා, POS /ERP / Accounting Systtems හදන ලංකාවෙ පරන Company තාම හදන්නෙ VB6 වල තමයි.

9. Low Level Languages මේක ගැන නම් කතා කරන්න දෙයක් නැ, දන්නො දනිති, ඉගෙන ගන්න එකෙක් කියන්නෙ ඌ පොරක් තමයි, ඒක කාටවත් නැ කියන්න බැ. ඒත් එක්කම කවුරු හරි හිතන් ඉන්නවා නම් Low Level Languages දන්නෙ නැතුව ඌ වැඩ කාරයෙක් කියලා. ඌට කියන්න තියෙන්නෙ කවුරු හරි ඌව හාවා කරලා කියන එක තමයි.

මේ ඔක්කොම ඉගෙන ගත්තත් වැඩි නැ,

[QUOTE="K_ZONE, post: 15882668, member: 207562"] [CENTER][SIZE="4"] මචො, Delphi කියන්නෙ පට්ටම language එකක්, ලංකාවෙ නම් මම දන්න තරමින් හරියට ඉගෙන ගත්ත තැනක් නැ, ඉගෙන ගත්ත ගොඩක් අය තනියම ඉගෙන ගත්ත උන් තමයි ලංකාවෙ ඉන්නෙ, Windows වලට නම් ඉතින් C++ ලගට වැඩ දාන්න පුලුවන් Language එක Delphi තමයි, .net නම් බබ්බුන්ට තියෙන Languages, ජොබ් එකට නම් හොදයි, ඒත් තමන්ට වැඩක් නැ. Woow හිතෙන්නෙ නැ, ඒත් Delphi වල දිගටම වැඩ කරන්න හිතාගෙන නැත්නම් Delphi ඉගෙන ගන්න වැඩිය මහන්සි වෙන්න එපා මචො, මොකද, අපිට ලංකාවෙ ජොබක් කරනවා නම් ගොඩාක් වෙලාවට ඕන වෙන්නෙ C# vb.net vb6 C++ Java Php ASP එක්ක HTML සහ SQL ඒටික ගැන ඉස්සරවෙලා Focus කරගන්න, Delphi කියන්නෙ වෙනම විදියක language එකක්, අනිත් ඒවා නම් ඔක්කොම එක වගෙ, C++ එක්ක VB එකතු කරලා තමයි C# ඉස්සරවෙලාම හැදුවෙ, Java කියන්නෙ C# වලට පොඩ්ඩයි වෙනස්, එකක් දන්නවා නම් අනිත් එක කිසිගේමක් නැ.. ඔය දෙක දන්නවා නම් PHP ASP වතුර වගේ, ඔයා තාම මුල නම්, C# ඉගෙන ගන්න මචො, ඒත් එක්කම SQL, LINQ, XML, JSON, DOM, ADO වගේ එක එක technologies ගැන ටිකක් ගැබුරට ඉගෙන ගන්න, ජොබක් Sure. බැරිම උනොත් ගෙදර ඉදන් Software එකක් හදපං මම වගේ, 9ට නැගිටල, මසෙකට දවස් 4 ක්5ක් වැඩ කරලා, අනිත් උන් ගන්නවා වගේ 5 ගුනයක් හොයන්න පුලුවන් වැඩ පුලුවන් නම්, තමන් ඉන්න Town එකේ Shop ටික අල්ලගත්තා නම් ඇති. ලොල් DELPHI හොදයි Hacker ලට. System Admin ලට, වගේම කාගෙන වැඩ කරන්න ආස උන්ට. C++ / DELPHI දෙකෙන් එකක් ඉගෙන ගන්න. ඒත් මචෝ, ෆට්ට ෆට ෆට කෙල්ලොත් ඉන්නවා කියලා අමතක කරන්න එපා, මම කාලයක් Programming Classes කලා හොද Institute එකක, කොල්ලො දහ අතේ කල්පනා කර කර ඉන්නකොට, මම වත් හිතපු නැති පැති වලින් හිතලා Solutions හදපු කෙල්ලො හිටියා මම දන්න. ප්රශ්නෙකට තියෙන්නෙ ටිකක් සීමා නැතුව හිතන්නෙ නැ, , හැමදාම අහන්නෙ ඒහෙම පුලුවන්ද සෑර් කියල තමයි. ඒකම දේ ආයෙ කරන්න නම් ගිරව් වගේ තමයි, :lol: Java අනාතයෙක් ගේ විලාපයක්, ඇප් එක Close කරන්න එපා කියලා Customer ට කියනවලු ඉබ්බා, ආයෙ ඇප් Start වෙන්න පැය 3කට වඩා යන නිසා. ..ලොල්. මොනා උනත් 50,000 ක් කියන්නෙ පිස්සු හැදෙනවනෙ බං, උබත් එක්ක මට පොඩ්ඩක් තනියම කතා කරන්න ඕන ඒ ගැන, ලංකාවෙ හදපු හොදම System එකට මම දැක්ක System එකේ උනත් තිබ්බෙ Lines 24,000 ක් විතර DLL EXE OCX ඔක්කොගෙම, :oo: මමත් Degree එකට කලේ java බන් ඒත් මට නම් දිරවන්නෙම නැති Language එකක්, ඇයි කියල මමම දන්නෙ නැ, Android App එකක් එහෙම Dev කරන වෙලාවට Code කරන්නෙ අහක බලාගෙන. . :P Mono Framework එක මට නම් තාම Buggy, IDE එකම Crash වෙනවා වෙලාවකට. ඒක හරි ගියා නම් Java වලට පයින් ගහල Uninstall කරන්නෙ. :lol::lol::lol::lol: අනිව මචො, Crystal Reports තමයි හොදම විසදුම. අවුරුදු ගානක් වැඩ කරනවා තාම ප්රශ්නයක් ආවෙ නැ, මෙච්චර කල් Crystel Reports 9.1 වල වැඩ කලේ, මේ අවුද්ද මුලදි CR2008 වලට මාරු උනා. 2008 එක එල, මම ඔය වගේ වැඩ වලට Active Reports, XtraReports එහෙමත් පාකිච්චි කලා, ඒවා පට්ට ලේසියි, ලස්සනයි, ඒත් CR Replace කරන්න ඒවා තව දියුනු වෙන්න ඕන. උබේ කතාවට මමත් එකගයි, Delphi කියන්නෙ පරන Language එකක් නෙමෙයි, මම දැනට වැඩ කරන්නෙ Delphi 2010 වල, Visual Studio වගේම Delphi හොදට Update වෙනවා Kylix එක්ක Non-windows / Linux Development කරන්නත් පුලුවන් නිසා කවදාවත් බහින කලාවට යන එකක් නෙමෙයි Delphi, Indi එක්ක delphi කියන්නෙ මට නමි ඉතින් multi barrel rocket launcher එකක් හම්බ උනා වගේ තමයි, C++ වලට වත් එන්න බැ ගේමට.. :) අනිත් එක පරන උනා කියලා Assembly වත් පරන Language එකක් වෙන්නෙ නැ, මම ලියපු පොඩි පොඩි Software කැලි තියෙන්වා Win 8 වලත් වැඩ කරන, Win32 UI / Network Sockets එකත් එක්ක මුලු Exe එකම less than 2kb, Coff Headers අයින් කලා නම් byte ගානයි, .net වල ගැහුවා නම් DLL ටිකටත් එක්ක 200MB පනිනවා කම්මැලියො ලේසියට framework වලට පුරුදු උනාට, කවදා හරි හරි programming වලට යන්න උන දවසට අනිවා Low Level වට පිහිට තමයි, C# වලදි උනත් මම ඕන තරම් API calls වලට ගිහින් තියෙන්වා C# Powerful මදි උනාම. මොකද ඔය මගුලෙ Framework වලට කරන්න පුලුවන් සීමාවක් තියෙන්වා, ඉතිරි ටික API වලට ගියා කියන්නෙ එක විදියකින් ආයෙත් Low Level වලට බහින්න වෙනවා කියන එක තමයි. ඉගෙන ගන්න උන්ට නම් කියන්න තියෙන්නෙ අරක හොදයි, මේක හොදයි කියලා නැ, පුලුවන් නම් ඔක්කොම ඉගෙන ගන්න තරමට හොදයි. මම කියන්නෙ නිකන් 25000 හෙ ජොබක් කරගෙන එතනට නාකි වෙන උන්ට නෙමෙයි, මැරෙනකල් ඉස්සරහට යන උන්ට. 1. C ඕන වෙනවා microcontrollers , Arduino, Apple, තව Computerized Machines / embedded systems Program කරන්න. සහ අනිත් languages හදන්නෙ ගොඩක් වෙලාවට C වල. 2. C++ , හරියට Program කරන්න නම් ඉතින් C++ තමයි. අපේ Computer වල Install කරලා තියෙන Software වලින් වැඩි හරියක් C++ තමයි. ඉගෙන ගත්තොත් නම් කවදාවත් අපතෙ යන්නෙ නැ,. 3. C# / vb.net database එක්ක වැඩ කරන්න POS / ERP /Accounting වගේ Systems හදන්න අඩු වියදමකින්, සහ ලේසියෙන් හදන්න ගන්නෙ ඔය දෙක තමයි, ඉගෙන ගන්නත් ලේසියි, වැඩ කරන්නත් ලේසියි, ගොඩක් වේගයෙන් Software හදන්න පුලුවන්. බැරි තැනක් ආවම ඒ දේවල් ටික C++ වලින් Library එකක් හදාගෙන ඒක C# Program එකට Reference කරගෙන කරන්න පුලුවන්. ලොකුම ප්රශ්නෙ ලොකු program එකක් ඇරෙන්න හැට පැයක් යනවා, nGen කරගත්තත් ඒච්චරම වේගයක් ගන්න බැ. 4. Delphi අපි කියන්නෙ Utiility Software කියලා, අන්න ඒවා හදන්න මරුම Language එක, ඒත් එක්කම Hacking Tools, RATs, හදන්න C++ වලටත් වඩා වැඩිපුර භාවිතා වෙන්නෙ මේක, ලොකුම දේ තමයි Reverse Engineer කරන්න හරිම අමාරුයි, Tricky. 5. PHP /ASP මේවා ඉතින් Web , Web Developing පැත්තට යනවා නම් ඉතින් අනිවා ඉගෙන ගන්න වෙනව, දැහ් Python වලටත් ලොකු තැනක් තියෙන්වා මේ පැත්තෙන් , Ruby, Perl,Java Scripting උනත් මේ පැත්තට තමයි බර. ඒත් අමතක කරන්න එපා PHP වලින් Desktop Software හදන්නත් පුලුවන්, :) 6. Java කියන්නෙත් ලොවෙත් නැති Language එකක්, ලංකාවෙ ගිය java රැල්ලත් එක්ක Java Developers ලා දැන් එක ගෙදරම දෙතුන් දෙනෙක් ඉන්නවා. Java කියන්නෙ ගොඩාක් ලොකු පරාසයක විහිදුන Language එකක්, Windows / Linux / MAC / Android / Symbian / bada වගේ දැනට තියෙන හැම Platform එකකම වගේ පාවිච්චි කරන්න පුලුවන්. ඒත් ජාවා හරියට ඉගෙන ගත්ත උන් අඩුයි. කට්ටිය දන්නෙ Netbeans වලින් හදන්න විතරයි, සමහර Programmers ලා හිතන්නෙ Java කියන්නෙම Netbeans කියලා, සමහර institute වලින් උන්ට Java උනන්නනවා කියලා උන්ව "හාවො" කරලා තියෙන්නෙ. 7. Autoit 2, Autoit 3, Autohotkey මේවා ගොඩක් දුරට පාවිච්කි කරන්නෙ System Admins ලා. මේවාගෙන් කොච්චර ඉක්මනට Code කරන්න පුලුවන්ද කිව්වොත් , තේ එකක් බොන ගමන් එක අතකින් Software එකක් ලියල ඉවර කරන්න පුලුවන්, කරන්න බැරි දේකුත් නැ, ඒත් ලොකු ලොකු Software නම් මේකෙ හදන්නෙ නැ, System Automation වගේ දේවල් වලට මේවගෙ Inbuilt Functions ma තියෙන්වා. 8. VB Classic / vb6 තාමත් හොද ඉල්ලුමක් තියෙන, පරන වෙමින් පවතින තවදිරටත් Develop කරන්නෙ නැති Language එකක්. ඒත් ලංකාවෙ තාමත් හොද Job තියෙන්වා, POS /ERP / Accounting Systtems හදන ලංකාවෙ පරන Company තාම හදන්නෙ VB6 වල තමයි. 9. Low Level Languages මේක ගැන නම් කතා කරන්න දෙයක් නැ, දන්නො දනිති, ඉගෙන ගන්න එකෙක් කියන්නෙ ඌ පොරක් තමයි, ඒක කාටවත් නැ කියන්න බැ. ඒත් එක්කම කවුරු හරි හිතන් ඉන්නවා නම් Low Level Languages දන්නෙ නැතුව ඌ වැඩ කාරයෙක් කියලා. ඌට කියන්න තියෙන්නෙ කවුරු හරි ඌව හාවා කරලා කියන එක තමයි.:lol: මේ ඔක්කොම ඉගෙන ගත්තත් වැඩි නැ, :nerd: [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom