Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
ElaKiri Programmer's Club
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මටත් පොඩි උදවුවක් ඕනෙ..

1. මේ ලගදි system එකක් ගහන්න ඕනෙ උනා client ලට කිසිම කරදරයකින් තොරව double click කරල run කරන විදිහෙ system එකක්.  java ඇරුනාම වෙන කිසිම soft එකක් install කරන්නෙ නැතුව. java නැත්නම් ඒකත් silent install වෙන්නෙ. මම දන්නෙ mysql DB විතරයි.. ඒ නිසා මේ system එක ගැහුවෙ තනිකරම Java I/O වලින්..  ඒත් ඒක හරි එපා වෙන වැඩක්. අනික හෙන ප්රාථමිකයි වගේ.. මේකට වඩා හොදම විසදුම දන්න කෙනෙක් කියන්නකො..

2. මම serial එකක් හදා ගන්න ගන්නෙ mac address එක.. ඒත් කාගෙ හරි PC එකක VM එකක් දාල තිබුනොත් mac addresses ගොඩක් එනව... එත්කොට හරි එක විතරක් හොයාගන්නෙ කොහොමද?

3. එහෙම ගන්න mac එක මම ID එක විදියට use කරල serial එකක් හදා ගන්නෙ මගේම Algorithm එකකින්.. ඒත් කෙනෙක් ගාව Keys 5-6ක් තිබුනොත් Algorithm එක පට ගාල හොයා ගන්න පුලුවන්.. ප්රාථමිකයි  මේ ක්රමේට නැතුව security hash කියල ක්රමයක් හොයා ගත්තත්..(md5 etc) ඒත් එකේන් validate කරගන්න තේරෙන්නෙ නෑ. අනික unique serial generate කරගන්නත් බෑ.. ඒක කරන හැටි කෙනෙක් දාන්නකො.

[QUOTE="MihiCherub, post: 15883568, member: 238676"] [SIZE=3]මටත් පොඩි උදවුවක් ඕනෙ.. 1. මේ ලගදි system එකක් ගහන්න ඕනෙ උනා client ලට කිසිම කරදරයකින් තොරව double click කරල run කරන විදිහෙ system එකක්. :cool: java ඇරුනාම වෙන කිසිම soft එකක් install කරන්නෙ නැතුව. java නැත්නම් ඒකත් silent install වෙන්නෙ. මම දන්නෙ mysql DB විතරයි.. ඒ නිසා මේ system එක ගැහුවෙ තනිකරම Java I/O වලින්.. :eek: ඒත් ඒක හරි එපා වෙන වැඩක්. අනික හෙන ප්රාථමිකයි වගේ.. මේකට වඩා හොදම විසදුම දන්න කෙනෙක් කියන්නකො..[/SIZE] [SIZE=3]2. මම serial එකක් හදා ගන්න ගන්නෙ mac address එක.. ඒත් කාගෙ හරි PC එකක VM එකක් දාල තිබුනොත් mac addresses ගොඩක් එනව... :growl:එත්කොට හරි එක විතරක් හොයාගන්නෙ කොහොමද?[/SIZE] :confused: [SIZE=3] 3. එහෙම ගන්න mac එක මම ID එක විදියට use කරල serial එකක් හදා ගන්නෙ මගේම Algorithm එකකින්.. ඒත් කෙනෙක් ගාව Keys 5-6ක් තිබුනොත් Algorithm එක පට ගාල හොයා ගන්න පුලුවන්.. ප්රාථමිකයි :dull: මේ ක්රමේට නැතුව security hash කියල ක්රමයක් හොයා ගත්තත්..(md5 etc) ඒත් එකේන් validate කරගන්න තේරෙන්නෙ නෑ. අනික unique serial generate කරගන්නත් බෑ.. ඒක කරන හැටි කෙනෙක් දාන්නකො.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom