Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
ElaKiri Programmer's Club
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචෝ, ඔය වගේ System වලට නම් මම නම් හිතන්නෙ ඔයා C# වලින් කරොත් හොදයි, ඔයාට Java පුලුවන් නිසා, C# ගේමක්ම නැතුවෙයි, දෙකම එකම සිද්දිය තියෙන්නෙ පොඩි පොඩි වෙනස් කම් ටිකක් ඇරෙන්න,

C# වලින් හදලා, Database එක MSSQL වලින් හදාගන්න, MySql පුලුවන් නම් Sql Server එක කොහොමත් ගේමක් නැ, Datatype වල Functions වල වෙනස් කම් ඇරුනම අනිත් දේවල් එකම දේ තමයි. SQL Server එකේ වැඩ කරන එක MySql වලට වඩා 100 times ලේසියි.

අන්තිමට .net Framework එක, Windows Installer එක, Sql Server Express එක , database / SQL Scripts / crystal reports redistributions , Skin Frameworks , ඔක්කොම දාලා Setup එකක් හදාගන්න පුලුවන් ගොඩක් ලේස්යි, Visual Studio එකෙන්ම කරන්න පුලුවන්.

ඒක මදි නම් nullsoft install system වලින් SETUP එකක් හදාගන්න, මමත් පාවිච්චි කරන්නෙ ඒක, Install Sheld එකත් හොදයි.

අනිත් එක මචො, ඔය MAC එක ගන්න වැඩේ හරි යන්නෙ නැ, මමත් ඕක කරල ඇනගත්තා එක පාරක්, Machine එකෙන් එකට තියෙන එකම Uniue ID එක MAC එක තමයි, ඒත්

1. VM එකක IP 2k add වෙනවා

2. Kaspersky Packet Filter එකෙන් Interface එකක් Add වෙනවා.

3. Open Vpn / VPN වගේ ඒවාගෙන් Add වෙනවා,

4. ඬොන්ගල් එකක් ගැහුවොත් Add වෙනවා

5. Wireshark වලින් add වෙනවා.

ඉතින් අන්තිමට IP 10 k විතර එනවා, ඒත් එක්කම සමහර Cards Network එක Disconnect උනොත් MAC එක දෙන්නෙ නැ.

අනිත් දේ MAC එක ගොඩක් ලේසියෙන් වෙනස් කරන්න පුලුවන්.

BIOS Serial Number , Disk Drive Serial Number, Motherboard Serial Number,Processor Unique ID වගේ ඒවා ඔක්කොම පාවිච්චි කරලා තමයි මම නම් Cal කරන්නෙ,

මේ සමහර ඒවා සමහර machine වල එන්නෙ නැ, සමහර ඒවා වෙන ඒවගෙ නැ, ඒනිසා මම නම් කරන්නෙ. . එන ඒවාගෙන cal කරනවා,

මගේ System නම් Licence part එක Lines 6000 k විතර තියෙන්වා, එක තැනකත් නෙමෙයි තැන් තැන් වල, DLL වල කඩලා තියෙන්නෙ.

මොකද මචො, Reverse Engineer කෙනෙක් විදියට මම ඔය Licensing system කඩන හැටි මම හොදට දන්නවා, ඔය මොන සෙල්ලම් දැම්මත් වැඩක් නැ පුතො අන්තිමට

වගේ එකක් තිබ්බොත් බඩුම තමයි, Hex Editor එකකින් JIE එක JNE එකකට මාරු කල ගමන් System එක Run වෙන්නෙ

වගේ, මහන්සිය වතුරෙ, අනිත් එක කවදාවත් Validate කරද්දි key එක generate කරල Compare කරන්න එපා, RAM එකේ Key එක බලන්න පුලුවන්, ඒකට කියන්නෙ Self Keygenning කියල. .

මේ තියෙන්නෙ සිංහලෙන්ම, තව, Hardware ID එක අරන් එක Reverse කරලා, අකුරක් ඇර අකුරක් අයින් කරලා, එක Base64 කරලා Xor කරලා, ඒකෙ md5 එක අරන් ඒකෙ ඉලක්කම් ටික විතරක් අරන් ඒක Serial එකට අරගෙන etc . . .

ඔන්න ඔය වගේ වැඩක් කරපන්, කැරු හරි Crack කරන්න හැදුවොත් ඌට ඇඩෙයි.

අනේ මචො database එක්ක Delphi පටල ගන්න එපා, බැරි කමක් නැ, ඒත් C#, VB, Java තියෙන්නෙ database වලට වෙනමම features එක්ක. ඉතින් එහම තියෙද්දි Delphi වල දුක් විදින්න ඕන නැ,

ඉස්සර නම් මෙ වැඩේට ගත්තෙම Delphi / pascal දැන් නම් Visual Studio එක මේ වැඩේ 100 ගුනයක් ලේසි කරලා තියෙන්නෙ.

ඒත් අදටත් Delphi වල හදන ERP ලංකාවෙත් තියෙන්වා.

Delphi.net වලට නම් Runtime එකක් ඕන,

මචො flat File Database එච්චර හොද දෙයක් නෙමෙයි. Settings වගේ දෙයක් නම් ini ෆයිල් එකක තිබ්බට වරදක් නැ, ඒත් data දාන්න එපා FlatFile එකකට, Line ගාන වැඩි වෙන කොට අමාරුවෙයි.

අඩුම ගානෙ XML Sheet එකක් නම් කමක් නැ, LinQ, Xpath වගේ ඒවගෙන් database එකක් විදියටම වැඩ ගන්න පුලුවන්. මචො, මම කලින් කිව්වා වගේ SQL Server එකටම යන්න, පස්සෙ ඔයාට Network කරලා උනත් කරන්න පුලුවන්, VPN එකක් ඇදගත්තා නම් පිට තැනකට උනත් Connect කරන්න පුලුවන්.

[QUOTE="K_ZONE, post: 15884192, member: 207562"] [CENTER][SIZE="4"] [COLOR="DarkRed"]මචෝ, ඔය වගේ System වලට නම් මම නම් හිතන්නෙ ඔයා C# වලින් කරොත් හොදයි, ඔයාට Java පුලුවන් නිසා, C# ගේමක්ම නැතුවෙයි, දෙකම එකම සිද්දිය තියෙන්නෙ පොඩි පොඩි වෙනස් කම් ටිකක් ඇරෙන්න, C# වලින් හදලා, Database එක MSSQL වලින් හදාගන්න, MySql පුලුවන් නම් Sql Server එක කොහොමත් ගේමක් නැ, Datatype වල Functions වල වෙනස් කම් ඇරුනම අනිත් දේවල් එකම දේ තමයි. SQL Server එකේ වැඩ කරන එක MySql වලට වඩා 100 times ලේසියි. අන්තිමට .net Framework එක, Windows Installer එක, Sql Server Express එක , database / SQL Scripts / crystal reports redistributions , Skin Frameworks , ඔක්කොම දාලා Setup එකක් හදාගන්න පුලුවන් ගොඩක් ලේස්යි, Visual Studio එකෙන්ම කරන්න පුලුවන්. ඒක මදි නම් nullsoft install system වලින් SETUP එකක් හදාගන්න, මමත් පාවිච්චි කරන්නෙ ඒක, Install Sheld එකත් හොදයි.[/COLOR] [COLOR="Indigo"]අනිත් එක මචො, ඔය MAC එක ගන්න වැඩේ හරි යන්නෙ නැ, මමත් ඕක කරල ඇනගත්තා එක පාරක්, Machine එකෙන් එකට තියෙන එකම Uniue ID එක MAC එක තමයි, ඒත් 1. VM එකක IP 2k add වෙනවා 2. Kaspersky Packet Filter එකෙන් Interface එකක් Add වෙනවා. 3. Open Vpn / VPN වගේ ඒවාගෙන් Add වෙනවා, 4. ඬොන්ගල් එකක් ගැහුවොත් Add වෙනවා 5. Wireshark වලින් add වෙනවා. ඉතින් අන්තිමට IP 10 k විතර එනවා, ඒත් එක්කම සමහර Cards Network එක Disconnect උනොත් MAC එක දෙන්නෙ නැ. අනිත් දේ MAC එක ගොඩක් ලේසියෙන් වෙනස් කරන්න පුලුවන්. BIOS Serial Number , Disk Drive Serial Number, Motherboard Serial Number,Processor Unique ID වගේ ඒවා ඔක්කොම පාවිච්චි කරලා තමයි මම නම් Cal කරන්නෙ, මේ සමහර ඒවා සමහර machine වල එන්නෙ නැ, සමහර ඒවා වෙන ඒවගෙ නැ, ඒනිසා මම නම් කරන්නෙ. . එන ඒවාගෙන cal කරනවා, මගේ System නම් Licence part එක Lines 6000 k විතර තියෙන්වා, එක තැනකත් නෙමෙයි තැන් තැන් වල, DLL වල කඩලා තියෙන්නෙ. මොකද මචො, Reverse Engineer කෙනෙක් විදියට මම ඔය Licensing system කඩන හැටි මම හොදට දන්නවා, ඔය මොන සෙල්ලම් දැම්මත් වැඩක් නැ පුතො අන්තිමට වගේ එකක් තිබ්බොත් බඩුම තමයි, Hex Editor එකකින් JIE එක JNE එකකට මාරු කල ගමන් System එක Run වෙන්නෙ වගේ, මහන්සිය වතුරෙ, අනිත් එක කවදාවත් Validate කරද්දි key එක generate කරල Compare කරන්න එපා, RAM එකේ Key එක බලන්න පුලුවන්, ඒකට කියන්නෙ Self Keygenning කියල. .:):)[/COLOR] [COLOR="MediumTurquoise"]මේ තියෙන්නෙ සිංහලෙන්ම, තව, Hardware ID එක අරන් එක Reverse කරලා, අකුරක් ඇර අකුරක් අයින් කරලා, එක Base64 කරලා Xor කරලා, ඒකෙ md5 එක අරන් ඒකෙ ඉලක්කම් ටික විතරක් අරන් ඒක Serial එකට අරගෙන etc . . . ඔන්න ඔය වගේ වැඩක් කරපන්, කැරු හරි Crack කරන්න හැදුවොත් ඌට ඇඩෙයි.[/COLOR] අනේ මචො database එක්ක Delphi පටල ගන්න එපා, බැරි කමක් නැ, ඒත් C#, VB, Java තියෙන්නෙ database වලට වෙනමම features එක්ක. ඉතින් එහම තියෙද්දි Delphi වල දුක් විදින්න ඕන නැ, ඉස්සර නම් මෙ වැඩේට ගත්තෙම Delphi / pascal දැන් නම් Visual Studio එක මේ වැඩේ 100 ගුනයක් ලේසි කරලා තියෙන්නෙ. :) ඒත් අදටත් Delphi වල හදන ERP ලංකාවෙත් තියෙන්වා. Delphi.net වලට නම් Runtime එකක් ඕන, මචො flat File Database එච්චර හොද දෙයක් නෙමෙයි. Settings වගේ දෙයක් නම් ini ෆයිල් එකක තිබ්බට වරදක් නැ, ඒත් data දාන්න එපා FlatFile එකකට, Line ගාන වැඩි වෙන කොට අමාරුවෙයි. අඩුම ගානෙ XML Sheet එකක් නම් කමක් නැ, LinQ, Xpath වගේ ඒවගෙන් database එකක් විදියටම වැඩ ගන්න පුලුවන්. මචො, මම කලින් කිව්වා වගේ SQL Server එකටම යන්න, පස්සෙ ඔයාට Network කරලා උනත් කරන්න පුලුවන්, VPN එකක් ඇදගත්තා නම් පිට තැනකට උනත් Connect කරන්න පුලුවන්. [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom