Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Today at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
ElaKiri Programmer's Club
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මුළු ෆයිල් එකම replace කරන්ඩ ඕනේ නැහැ මචන්. මම කලින් දුන්න කෝඩ් එක හොඳට බලපන්. " prop.setProperty("test_A",Value1); " test_A කියන එකෙන් තමයි බන් ඒ ලයින් එක select කරගන්නේ. ඊට පස්සේ උඹට ඒ ලයින් එකේ ඕනෑම දෙයක් කරන්ඩ පුළුවන්. හරියට අපි SELECT * FROM table WHERE id='test_A' query ලියනවා වගේ තමයි බන්.

String Test1 = prop.getProperty("test_A");

prop.setProperty("test_A",Value1);

උඹ මම කලින් දුන්න කෝඩ් එක හරියට බැලුවේ නැහැ නේද මචන්. එක බලපන්. උඹට හොඳට තේරෙයි

මේකේ මචන් මම බේසික් සාම්පල් එකක් දැම්මේ මේක ඕනේ නම් ඒ විදහට data store කරන්ඩත් පුළුවන් බන්. එක line එකක data තරමක් පුළුවන් බන්. උඹ Array එකක් විදිහට දාපන්. මෙහෙම හිතපන්

Name Age Score

AAA 12 150

BBB 16 340

CCC 18 275

මම කලින් දාල තිබ්බ sample code එකේ වගේ කරපන්.

AAA 12 150 මේක අර property file එකේ මේ විදිහට store කරපන් >> AAA,12,150

පස්සේ String Array එකකට ගනින් මේ String එක (property file eken ගන්න String එක ). පස්සේ එක split කරපන් "," එකෙන්. පස්සේ උඹට ඕන Data එක. Array එකේ index එකෙන් ගනින්.

උඹට for loop එකක් දාලා හරි ගන්ඩ පුළුවන්.

උඹට ඕන විදිහට කපල කොටලා හදපන්.

මෙහෙම කරොත් property file එකේ එක line එකක data ඕන තරමක් save කරගන්ඩ පුළුවන්

[QUOTE="Error365!, post: 15884208, member: 406653"] මුළු ෆයිල් එකම replace කරන්ඩ ඕනේ නැහැ මචන්. මම කලින් දුන්න කෝඩ් එක හොඳට බලපන්. [B]" [FONT="Courier New"]prop.setProperty("test_A",Value1);[/FONT] "[/B] test_A කියන එකෙන් තමයි බන් ඒ ලයින් එක select කරගන්නේ. ඊට පස්සේ උඹට ඒ ලයින් එකේ ඕනෑම දෙයක් කරන්ඩ පුළුවන්. හරියට අපි [B]SELECT * FROM table WHERE id='test_A'[/B] query ලියනවා වගේ තමයි බන්. [FONT="Courier New"]String Test1 = prop.getProperty("test_A"); prop.setProperty("test_A",Value1);[/FONT] උඹ මම කලින් දුන්න කෝඩ් එක හරියට බැලුවේ නැහැ නේද මචන්. එක බලපන්. උඹට හොඳට තේරෙයි මේකේ මචන් මම බේසික් සාම්පල් එකක් දැම්මේ මේක ඕනේ නම් ඒ විදහට data store කරන්ඩත් පුළුවන් බන්. එක line එකක data තරමක් පුළුවන් බන්. උඹ Array එකක් විදිහට දාපන්. මෙහෙම හිතපන් Name Age Score AAA 12 150 BBB 16 340 CCC 18 275 මම කලින් දාල තිබ්බ sample code එකේ වගේ කරපන්. AAA 12 150 මේක අර property file එකේ මේ විදිහට store කරපන් >> AAA,12,150 පස්සේ String Array එකකට ගනින් මේ String එක (property file eken ගන්න String එක ). පස්සේ එක split කරපන් "," එකෙන්. පස්සේ උඹට ඕන Data එක. Array එකේ index එකෙන් ගනින්. උඹට for loop එකක් දාලා හරි ගන්ඩ පුළුවන්. උඹට ඕන විදිහට කපල කොටලා හදපන්. මෙහෙම කරොත් property file එකේ එක line එකක data ඕන තරමක් save කරගන්ඩ පුළුවන් [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom