Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Today at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
ElaKiri Programmer's Club
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සහෝ, මාතෘකාවක් නැතුව මේකෙ දන්න දන්න දේවල් දාන්න බැනෙ බං, දැනුම එලියට එන්න නම් එලියට අදින්න ඕන, මේකෙ ඉන්නවා හොද වැඩ කාරයො, උන්ගෙ දැනුම දැක්කම අපිටත් ආස හිතෙනවා අපිටත් ඒවගේ වෙන්න පුලුවන් නම් කියලා,

ඒත් ඒවගේ එකක් මතක් වෙන මතක් වෙන වෙලාවට මෙතන ඇවිල්ලා දාන්න කාටවත් අමාරුවක් නැ බං, හොදට ඉගෙන ගත්ත එකක් කියන්නෙ අනිවා Busy පොරක්, ඌට රැ10 න් පස්සෙ වත් Free නැ, වැඩ නැත්තනම් පොතක් හරි බලනවා, ඉතින් ඒ වගේ එකක්ව මෙතනට ඇදල ගන්න ඕන, හැමදාම reply ටික කියෙව්වා කියලා මේකෙ අලුත් දේවල් තියෙයි කියලා හිතන්න එපා බ්රෝ,

මේක කාගෙවත් අදහස් දාන්න කාගෙවත් Blog එකක් වත් journal එකක්වත් නෙමෙයිනෙ බං, මෙක discussion forum එකක් නිසා කවුරුහරි ඇහුවොත් තමයි දෙයක් දාන්නෙ.

අනිත් එක මචො මේකෙ Thread එකේ නම ElaKiri Programmer's Club නෙ බං, ඉතින් කට්ටිය ඇවිත් ප්රශ්න අහලා, උත්තර ලැබිලා උන් උන් එකතුවෙනවා, ඉතින් උන් කතා කරනවා. ඒක අපිට නවත්ත්න බැනෙ බං, අපිට බැනෙ කියන්න එක එකා යාලුවෙන්න බැ ඔක්කොමල තනි තනියෙන් ඉන්න කියලා.

මම නම් දෙතුන් දෙනෙක් එක්කම Chat කලා thread එකේ, ඒත් ඒ උදේට කාපුවයි, ඉස්සර නාපුවයි නෙමෙයි, අනිවා මොනා හරි මේ පැත්තට අදාල දෙයක් ගැන, උබට කෙසේවෙතත් මට නම් මේ ත්රෙඩ් එකේ ගොඩක් දේවල් ඉගෙන ගත්තා,

මම නම් තාම ඉගෙන ගන්න දේවල් තියෙන්වා, ඒ නිසා මේකෙ අකුරකින් හරි Reply එකක් දාපු උන් ඔක්කොටම ස්තූතියි, උබලගෙ නිහතමානිත්වය ගැන , දැනුම ගැන මට නම් ආඩම්බරයි, බුදුහාමුදුරුවොත් කියලා තියෙන්නෙ "පූජාච පූජනීයානං, පංඩිතානංච සේවනං" කියලනෙ. .

මම උබල ඔක්කොටම ගරු කරනවා වගේම උබලා වගේ උන් ටිකක් ආශ්රය කරන්න ලැබීම මට නම් සතුටක්.

අනිත් උන්ගෙ චැට් වලින් ඉගෙන දෙයක් නැ කියන්නෙ ඇයිද කියලා මම නම් දන්නෙ නැ.

[QUOTE="K_ZONE, post: 15895421, member: 207562"] [COLOR="Indigo"] [CENTER][SIZE="4"][CENTER][SIZE="3"]සහෝ, මාතෘකාවක් නැතුව මේකෙ දන්න දන්න දේවල් දාන්න බැනෙ බං, දැනුම එලියට එන්න නම් එලියට අදින්න ඕන, මේකෙ ඉන්නවා හොද වැඩ කාරයො, උන්ගෙ දැනුම දැක්කම අපිටත් ආස හිතෙනවා අපිටත් ඒවගේ වෙන්න පුලුවන් නම් කියලා, ඒත් ඒවගේ එකක් මතක් වෙන මතක් වෙන වෙලාවට මෙතන ඇවිල්ලා දාන්න කාටවත් අමාරුවක් නැ බං, හොදට ඉගෙන ගත්ත එකක් කියන්නෙ අනිවා Busy පොරක්, ඌට රැ10 න් පස්සෙ වත් Free නැ, වැඩ නැත්තනම් පොතක් හරි බලනවා, ඉතින් ඒ වගේ එකක්ව මෙතනට ඇදල ගන්න ඕන, හැමදාම reply ටික කියෙව්වා කියලා මේකෙ අලුත් දේවල් තියෙයි කියලා හිතන්න එපා බ්රෝ, :yes: මේක කාගෙවත් අදහස් දාන්න කාගෙවත් Blog එකක් වත් journal එකක්වත් නෙමෙයිනෙ බං, මෙක discussion forum එකක් නිසා කවුරුහරි ඇහුවොත් තමයි දෙයක් දාන්නෙ. අනිත් එක මචො මේකෙ Thread එකේ නම ElaKiri Programmer's Club නෙ බං, ඉතින් කට්ටිය ඇවිත් ප්රශ්න අහලා, උත්තර ලැබිලා උන් උන් එකතුවෙනවා, ඉතින් උන් කතා කරනවා. ඒක අපිට නවත්ත්න බැනෙ බං, අපිට බැනෙ කියන්න එක එකා යාලුවෙන්න බැ ඔක්කොමල තනි තනියෙන් ඉන්න කියලා. :sorry::sorry: මම නම් දෙතුන් දෙනෙක් එක්කම Chat කලා thread එකේ, ඒත් ඒ උදේට කාපුවයි, ඉස්සර නාපුවයි නෙමෙයි, අනිවා මොනා හරි මේ පැත්තට අදාල දෙයක් ගැන, උබට කෙසේවෙතත් මට නම් මේ ත්රෙඩ් එකේ ගොඩක් දේවල් ඉගෙන ගත්තා, :no::no: මම නම් තාම ඉගෙන ගන්න දේවල් තියෙන්වා, ඒ නිසා මේකෙ අකුරකින් හරි Reply එකක් දාපු උන් ඔක්කොටම ස්තූතියි, උබලගෙ නිහතමානිත්වය ගැන , දැනුම ගැන මට නම් ආඩම්බරයි, බුදුහාමුදුරුවොත් කියලා තියෙන්නෙ "පූජාච පූජනීයානං, පංඩිතානංච සේවනං" කියලනෙ. . මම උබල ඔක්කොටම ගරු කරනවා වගේම උබලා වගේ උන් ටිකක් ආශ්රය කරන්න ලැබීම මට නම් සතුටක්. :( අනිත් උන්ගෙ චැට් වලින් ඉගෙන දෙයක් නැ කියන්නෙ ඇයිද කියලා මම නම් දන්නෙ නැ. :( [/SIZE][/CENTER][/SIZE][/CENTER] [/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom