Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Yesterday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
ElaKiri Programmer's Club
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1. අඩෝ ගමේ කලු සිංහලයො, මට 23 යි, මගුල් හොයන්න කරදර වෙන්න ඕන නැ, මම ඒවා කලට වෙලාවට කරගෙන තියෙන්නෙ,

2. මම දැනට ජොබ් නම් ගොඩාක් කරලා තියෙන්වා, පොලේ බඩු විකුනලත් තියෙන්වා, ලොරිවල එලවලු ගෙනල්ලා විකුනලත් තියෙන්වා, ටවුන් එකේ පොඩි කඩයක් දාගෙන පරන TV, Radio repair කරලත් තියෙන්වා,

මම මේ Subject එකට වැටුනෙ අහම්බෙන්, එක දවසක් මම ගියා Telecom එකට ADSL ගන්න, Line එක UP උනේ නැති නිසා මම පොඩිසද්දයක් දාලා මාව යැව්වා RT Manager ලගට, පොර කිව්වා settings අරවා මේවා ගැන, මමත් ඉතින් මමදන්න දේවල් ටික කිව්වා, පොරමාත් එක්ක ටිකක් කතා කරලා Line එකේ ඔක්කොම කරලාදීලා ටිකක් කතා කරලා මගෙන් ඇහුවා SLT එකේ වැඩ කරන්න කැමතිද කියලා. මම කිව්වා අකමැත්තක් නැ කියලා, පොර කිව්වා DGM හම්බ වෙන්න කියලා, මම DGM ලගට යනකොට RT Call කරලා, මගෙන් පොඩි පොඩි දේවල් ටිකක් අහලා හෙට ඉදන් එන්න කිව්වා, ඊලගට තියෙන Interview එකට ඔයාව පස්සෙ යවලා Staff එකට ගන්නම් කිව්වා,

ඔන්න ඔය විදියට තමයි මම මේ මේ පැත්තට ආවෙ.

ඒත් මට ඒකාලෙ Degree එක තිබ්බෙ නැ, ඉතින් කට්ටිය මාව තිය්යාගන්න ලොකු ගේමක් දුන්නත් මට ලොකු පෝස්ට් එකකට එන්න බැරි උනා, Call Center හරි, Sales වලට තමයි යන්න සුදුසුකම් ලැබුනෙ, මට එතන වැඩ කරනකොට මට වෙන තැනකින් offer එකක් ආවා, මාව ගත්ත RT එහෙම මාරුවෙලා හිටපු හින්දා මමත් මාරු උනා,

දනට වැඩ කරා ගොඩක් තැන්වල Institutes, Software Firms වල වගේ හැම තැනකම, ඒත් ඒ හැම තැනකින්ම මාව හොයාගෙන ආවා / නම්බ එක හොයාගෙන call කලා, මම එකතැනකට වත් හොයාගෙන ගියෙ නැ, ඒකට නම් මට සතුටුයි  මං වගේ පොඩි මිනිහෙක්ට ඒ මිනිස්සු තැනක් දුන්න එකට

එක එකාට වැඩ කරලා එපා වෙලා, අන්තිමට තමයි තීරනය කලේ මම තනියම Software කරනවා කියලා, තාම 100%ක් සාර්තක නැතිඋනත් යම් කිසි තැනකට එන්න පුලුවන් උනා, දෙන්න පුලුවන් ගේමක් දෙනවා,  මට නම් හිතෙන්නෙ 23 කට මේ මදි කියලා, මොකද ලංකාවෙම මට වඩා වයසින් අඩු පට්ට වැඩ කාරයො මට හම්බ වෙලා තියෙන්වා, එතකොට හිතෙනවා අපි පොල් ගැවාද කියලා

ඒත් ඒතනට එන්න මට උදව් උන එකම දෙයයි තියෙන්නෙ, ඒ මට හොද යාලුවො ටිකක් හම්බ උන එක. ඒත් ඒ දවස්වල EK හිටපු උන් තමයි,

ඒ යලුවො තමයි මාත් එක්ක Hacking Team එකක වැඩ කලේ, ඉතින් හැකිං ඉගෙන ගත්තා වැටි වැටී, හැම Language එකක්ම වගේ ඉගෙන ගන්න උනා, ආසාවට ඉගෙන ගැනුනා කිව්වොත් හරි,

කිසිම ගුරු මුශ්ටියක් නැතුව මට මගේ පලවෙනි අඩිය තියන්න උදව් කරපු ඒ යාලුවො ටික නම් කවදාවත් අමතක කරන්න බැ,

ලංකාවෙ යාලුවොන්ගෙන් Zer0thunder, Tx, Zonta වගේ උන් කවදාවත් ඇත්ත ජීවිතේ දැකලා තියා නම වත් දන්නෙ නැති උනත්, උන් දුන්න සප් එක නම් කියලා වැඩක් නැ.

අන්න ඒවගේ තමයි මචෝලා, උවමනාව තියෙන්වා නම් කරන්න බැරිදෙයක් නැ, තවත් මම දන්න දෙයක් තමයි, ඒලකිරියෙ ඉන්න ගොඩක් උන් ඒවගේ හොද ඔලුවක් තියෙන හොද පපුවක් තියෙන අය.

උබලට වැරදින්නෙ නැ, හැම දේම ඉගෙන ගනින්, අල හිටවන හැටි හරි කමක් නැ, කවද හරි වැදගත් වෙයි.

ජය™

[QUOTE="K_ZONE, post: 15898056, member: 207562"] [COLOR="Indigo"] [CENTER][SIZE="4"][COLOR="DarkRed"]1. අඩෝ ගමේ කලු සිංහලයො, මට 23 යි, මගුල් හොයන්න කරදර වෙන්න ඕන නැ, මම ඒවා කලට වෙලාවට කරගෙන තියෙන්නෙ, :lol:[/COLOR] 2. මම දැනට ජොබ් නම් ගොඩාක් කරලා තියෙන්වා, පොලේ බඩු විකුනලත් තියෙන්වා, ලොරිවල එලවලු ගෙනල්ලා විකුනලත් තියෙන්වා, ටවුන් එකේ පොඩි කඩයක් දාගෙන පරන TV, Radio repair කරලත් තියෙන්වා, මම මේ Subject එකට වැටුනෙ අහම්බෙන්, එක දවසක් මම ගියා Telecom එකට ADSL ගන්න, Line එක UP උනේ නැති නිසා මම පොඩිසද්දයක් දාලා මාව යැව්වා RT Manager ලගට, පොර කිව්වා settings අරවා මේවා ගැන, මමත් ඉතින් මමදන්න දේවල් ටික කිව්වා, පොරමාත් එක්ක ටිකක් කතා කරලා Line එකේ ඔක්කොම කරලාදීලා ටිකක් කතා කරලා මගෙන් ඇහුවා SLT එකේ වැඩ කරන්න කැමතිද කියලා. මම කිව්වා අකමැත්තක් නැ කියලා, පොර කිව්වා DGM හම්බ වෙන්න කියලා, මම DGM ලගට යනකොට RT Call කරලා, මගෙන් පොඩි පොඩි දේවල් ටිකක් අහලා හෙට ඉදන් එන්න කිව්වා, ඊලගට තියෙන Interview එකට ඔයාව පස්සෙ යවලා Staff එකට ගන්නම් කිව්වා, ඔන්න ඔය විදියට තමයි මම මේ මේ පැත්තට ආවෙ. ඒත් මට ඒකාලෙ Degree එක තිබ්බෙ නැ, ඉතින් කට්ටිය මාව තිය්යාගන්න ලොකු ගේමක් දුන්නත් මට ලොකු පෝස්ට් එකකට එන්න බැරි උනා, Call Center හරි, Sales වලට තමයි යන්න සුදුසුකම් ලැබුනෙ, මට එතන වැඩ කරනකොට මට වෙන තැනකින් offer එකක් ආවා, මාව ගත්ත RT එහෙම මාරුවෙලා හිටපු හින්දා මමත් මාරු උනා, දනට වැඩ කරා ගොඩක් තැන්වල Institutes, Software Firms වල වගේ හැම තැනකම, ඒත් ඒ හැම තැනකින්ම මාව හොයාගෙන ආවා / නම්බ එක හොයාගෙන call කලා, මම එකතැනකට වත් හොයාගෙන ගියෙ නැ, ඒකට නම් මට සතුටුයි :) මං වගේ පොඩි මිනිහෙක්ට ඒ මිනිස්සු තැනක් දුන්න එකට :yes: එක එකාට වැඩ කරලා එපා වෙලා, අන්තිමට තමයි තීරනය කලේ මම තනියම Software කරනවා කියලා, තාම 100%ක් සාර්තක නැතිඋනත් යම් කිසි තැනකට එන්න පුලුවන් උනා, දෙන්න පුලුවන් ගේමක් දෙනවා, :lol: මට නම් හිතෙන්නෙ 23 කට මේ මදි කියලා, මොකද ලංකාවෙම මට වඩා වයසින් අඩු පට්ට වැඩ කාරයො මට හම්බ වෙලා තියෙන්වා, එතකොට හිතෙනවා අපි පොල් ගැවාද කියලා :( ඒත් ඒතනට එන්න මට උදව් උන එකම දෙයයි තියෙන්නෙ, ඒ මට හොද යාලුවො ටිකක් හම්බ උන එක. ඒත් ඒ දවස්වල EK හිටපු උන් තමයි, ඒ යලුවො තමයි මාත් එක්ක Hacking Team එකක වැඩ කලේ, ඉතින් හැකිං ඉගෙන ගත්තා වැටි වැටී, හැම Language එකක්ම වගේ ඉගෙන ගන්න උනා, ආසාවට ඉගෙන ගැනුනා කිව්වොත් හරි, කිසිම ගුරු මුශ්ටියක් නැතුව මට මගේ පලවෙනි අඩිය තියන්න උදව් කරපු ඒ යාලුවො ටික නම් කවදාවත් අමතක කරන්න බැ, ලංකාවෙ යාලුවොන්ගෙන් Zer0thunder, Tx, Zonta වගේ උන් කවදාවත් ඇත්ත ජීවිතේ දැකලා තියා නම වත් දන්නෙ නැති උනත්, උන් දුන්න සප් එක නම් කියලා වැඩක් නැ. අන්න ඒවගේ තමයි මචෝලා, උවමනාව තියෙන්වා නම් කරන්න බැරිදෙයක් නැ, තවත් මම දන්න දෙයක් තමයි, ඒලකිරියෙ ඉන්න ගොඩක් උන් ඒවගේ හොද ඔලුවක් තියෙන හොද පපුවක් තියෙන අය. ෴ [COLOR="Red"]උබලට වැරදින්නෙ නැ, හැම දේම ඉගෙන ගනින්, අල හිටවන හැටි හරි කමක් නැ, කවද හරි වැදගත් වෙයි. ජය™[/COLOR] [/SIZE][/CENTER][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom