Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
ElaKiri Programmer's Club
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උපුටා ගැනීමකි

බිල් ගේට්ස් ගේ ජීවිත කථාව

බිල් ගේට්ස් උපත ලැබුවේ 1955 ඔක්තෝබර් 28 වනදාය. මොහුගේ පවුල් පසුබිම තුල ධනවත් ව්‍යාපාර, දේශපාලනය, සමාජ සේවය යන අංශ දක්නට තිබුණි. මොහුගේ සීයාගේ පියා රාජකීය නීති සම්පාදකයෙක් හා නගරාධිපතිවරෙයක් වූ අතර සීයා එකල ජාතික බැංකුවේ උප සභාපති වරයා ද පියා නීතිඥයෙක් ද විය.

බිල් මහන්සි වැඩ කරන්නෙක් වුණා. ඔබ බුද්ධිමත් නම් එය ප්‍රයෝජනයට ගත හැකි ආකාරය දනී නම් ඕනෑම දෙයක් ලබාගත හැකි බව ඔහුගේ ප්‍රබල විශ්වාසයක වුණා. කුඩා කල සිට බිල් බුද්ධිමත්, තරගකාරී අයෙක් වුණා. ෙමම ලක්ෂණ ඔහුට ඔහුගේ වෘත්තිමය ජීවිතයේ හිනි ෙපත්තටම යාමට උදව් වුණා. පාසල් කාලය තුල බිල් ගණිතය හා විද්‍යාව යන විෂයන්ට විශිෂ්ඨ සමත්කම් ද දැක්වූවා.

නමුත් පාසල් වැඩ කටයුතු වලින් ඔහු හෙම්බත් වී සිටියා. මොහුගේ දෙමාපියන්ද මෙය දැන ගත් පසු, ඔවුන් බිල්ව ෙපෘද්ගලික පාසලකට අතුලත් කළා. ඒහි අධ්‍යයන කටයුතු ෙව්ගයන් සිදු වුණා. මෙම දෙමාපියන්ගේ තීරණය බිල්ගේ ජීවිතය වෙනස් කල සිද්ධියක් වුණා. එහිදී මුල් වරට ඔහු පරිගණකය ක්‍රියා කරවීමට ඉගෙන ගත්තා. බිල් හා ඔහුගේ මිතුරන් පරිගණක විෂයට බොහෝ ඇලුම් කරා. ඒ අතර ඔවුන් 1968 “Programmers Group” නමින් කණ්ඩායමක්ද ඇති කරගත්තා. මෙම කණ්ඩායම තුළ සිටින විට මොවුන් මොවුනගේ හැකියාවන් වොෂින්ටන් සරසවියේ ප්‍රයෝජනයට ගත හැකි ආකාරයද සොයා ගත්තා.

මිළග වසරේ ඔවුන්ගේ ප්‍රථම අවස්ථාව ලෙස ඔවුන්ට තොරතුරු විද්‍යා ආයතනයක(Information Sciences Inc.) පරිගණක භාෂා ලියන්නන් (programmers) ලෙස රැකියාව ලැබුණා. එම ආයතනය ඔවුන්ට සෑම නව වැඩසටහනකටම කර්තෘභාගයද ගෙවීමට එකග වුණා. මෙහි ප්‍රථිපලයක් ලෙස මෙම කණ්ඩායම නිල ව්‍යාපාරයක් බවට පත් වුණා.

බිල් ගෙට්ස් හා ඔහුගේ ළගම මිතුරා වන ඇලන්, Traf-O-Data නමින් ඔවුන්ගේම සමාගමක් ඇරඹුවා. ඔවුන් එහිදී වාහන ගමනාගමනය දැනගැනීමට කුඩා පරිගණකයක් නිර්මාණය කළා. මෙම ව්‍යාපෘතියෙන් ඔවුන් $20,000ක් පමණ ඉපයූවා. බිල් විද්‍යාලයෙන් ඉවත් වූ පසු Traf-O-Data සමාගම ද අවසන් වුණා. 1973දී ඔහු හාවර්ඩ් සරසවියට ඇතුලු වුණා. නමුත් කල යුත්තේ කුමක්ද කියා ඔහු දැන සිටියේ නෑ.

බිල් හාවර්ඩ් සරසවියේ තිබූ ඉතා දුෂ්කර වූ ගණිතය පාඨමාලාවක් හැදෑරීමට පටන් ගත් අතර එයටද බිල් වැඩි කැමැත්තක් දැක්වූයේ නෑ. ඔහු බොහෝ විට පාසලේදී රෑ නිදි වරාගෙන පාසල් පරිගණකය ඉදිරියේ සිටි අතර, පසුවදා පංති කාමරය නිදා ගත්තා. පාසලෙන් ඉවත් පසු ඔහුට ඔහුගේ පරිගණක ලෝකය නැතිවුණා. ඔහු බිල් සහ ඔහුගේ ළගම මිතුරා වන ඇලන් , පාසල් ඉවත් වූවත් දෙදනා අතර හොද මිතුරුකමක් පැවැතියා. ඔවුන් බොහෝ විට අනාගත ව්‍යාපෘති ගැන තම නව අදහස් හුවමාරු කරගත්තා. නව ව්‍යාපාරයක් ආරම්භ කිරීම ගැන ද සාකච්ඡා කලා. බිල් ගේ පළමු වසර අවසන් වූ පසු ඇලන් ඔහු ළගට පැමිණීමත් සමග ඔවුන් ගේ සමහර අදහස් ක්‍රියාවට නැංවීමට හැකි වුණා. එම කාලයේදී ඔවුන්ට Honeywell සමාගමේ රැකියාවක් ලැබුණා. ඇලන්, බිල්ව අලුත් මෘදුකාංග සමාගමක් ඇරඹීමට නිතර උනන්දු කරා.

වසරක් ඇතුලත බිල් ගේට්ස් සරවියෙන් එලවා දැමුවා. ඉන් පසු ඔහු Microsoft පිහිටවූවා. Microsoft හි දැක්ම වූයේ “ සෑම මේසයකම පරිගණකයක් සහ සෑම පරිගණකයකම Microsoft මෘදුකාංගය “. ( ”A computer on every desk and Microsoft software on every computer”). බිල් බොහෝ දර්ශණවාදියෙක් වූ අතර ඔහුගේ දැක්ම සාක්ෂාත් කර ගැනීමට ඔහු ඉතා මහන්සි වී වැඩ කළා. ඔහු ඔහුගේ බුද්ධිමත්බව හා මහන්සිය පිලිබද තැබූ විශ්වාසය අද ඔහු සිටින තැනට ඔහුව ෙගනත් තිබෙනවා.

ඔහුට වාසනාව හා ෙද්ව වරප්‍රසාද ගැන අබ මල් ෙර්ණුවක තරම් වත් විශ්වාසයක් තිබුණේ නෑ. මහන්සියෙන් කැපවීමෙන් තරගකාරී ලෙස වැඩ කිරීමයි ඔහුගේ ඒකම විශ්වාසය වුණේ.

බිල්ගේ Microsoft සමාගම අනිත් මෘදුකාංග සමාගම් වලට හොද තරගයක් දෙමින් පවතී. ඔහු අවදානම නැමැති ක්‍රීඩාවට බොහෝ ප්‍රිය කරන අතර ලෝක ආධිපත්‍යය පැතිරවීමේ ක්‍රීඩාවට ද ඇලුම් කරයි. බිල්ගේ විශ්වාසය ඉතා ප්‍රබල වූ අතර ඔහුගේ ධනය වර්ධනය කිරීමට හා මෘදුකාංග කර්මාන්ත ෙය් ඒකාධිකාරියක් ලබා ගැනීමට තරම් ඒය බල සම්පන්න වුණා.

බිල් ෙග්ට්ස් නිර්ලෝභි පුද්ගලෙයකි. ඇත්ත වශ ෙයන් කිව ෙහාත් ඔහු ෙවත පැමිණෙන ඕනෑම පුද්ගලෙයකුට පරිගණක, අන්තර්ජාලය හෝ වෙනත් ඕනෑම දෙයක් දීමට ෙමම අපූරු පුද්ගලයා පසුබට වන්නේ නැහැ. පසුගිය වසරක ඔහු ච්කගෝහි අයින්ස්ටයින් මූලික පාසලට ගිය අතර එහිදී චිකාගෝහි පාසල් වලට පරිගණක, අන්තර්ජාල පහසුකම් හා මුදලින්ද $110,000ක් පරිත්‍යාග කලා. මොහු ස්ටැෆර්ඩ් සරසවියට පරිගණක ආයතනයක් පිහිටවීමට ඩොලර් මිලියන 38ක් පරිත්‍යාග කලා. තම සැදෑ සමයේ තම ආදායමෙන් 95%ක් පරිත්‍යාග කිරීමට මෙම අද්විතීය මනුෂ්‍යයා සැලසුම් කර තිබෙනවා..

Source : PARALLAX SRI LANKA

[QUOTE="ilanganthilaka, post: 15994512, member: 104483"] [B][CENTER]උපුටා ගැනීමකි [/CENTER] [/B] [SIZE="5"][COLOR="Magenta"][CENTER][B][U]බිල් ගේට්ස් ගේ ජීවිත කථාව [/U][/B][/CENTER][/COLOR][/SIZE] [CENTER][IMG]http://t1.gstatic.com/images?q=tbn:ANd9GcSqKFYR4_ZyL7bB4X1w8H-ycx5jMXurc8TjtZKZn7s_pBksXXba[/IMG] [/CENTER] [SIZE="4"][COLOR="Blue"][CENTER]බිල් ගේට්ස් උපත ලැබුවේ 1955 ඔක්තෝබර් 28 වනදාය. මොහුගේ පවුල් පසුබිම තුල ධනවත් ව්‍යාපාර, දේශපාලනය, සමාජ සේවය යන අංශ දක්නට තිබුණි. මොහුගේ සීයාගේ පියා රාජකීය නීති සම්පාදකයෙක් හා නගරාධිපතිවරෙයක් වූ අතර සීයා එකල ජාතික බැංකුවේ උප සභාපති වරයා ද පියා නීතිඥයෙක් ද විය. බිල් මහන්සි වැඩ කරන්නෙක් වුණා. ඔබ බුද්ධිමත් නම් එය ප්‍රයෝජනයට ගත හැකි ආකාරය දනී නම් ඕනෑම දෙයක් ලබාගත හැකි බව ඔහුගේ ප්‍රබල විශ්වාසයක වුණා. කුඩා කල සිට බිල් බුද්ධිමත්, තරගකාරී අයෙක් වුණා. ෙමම ලක්ෂණ ඔහුට ඔහුගේ වෘත්තිමය ජීවිතයේ හිනි ෙපත්තටම යාමට උදව් වුණා. පාසල් කාලය තුල බිල් ගණිතය හා විද්‍යාව යන විෂයන්ට විශිෂ්ඨ සමත්කම් ද දැක්වූවා. නමුත් පාසල් වැඩ කටයුතු වලින් ඔහු හෙම්බත් වී සිටියා. මොහුගේ දෙමාපියන්ද මෙය දැන ගත් පසු, ඔවුන් බිල්ව ෙපෘද්ගලික පාසලකට අතුලත් කළා. ඒහි අධ්‍යයන කටයුතු ෙව්ගයන් සිදු වුණා. මෙම දෙමාපියන්ගේ තීරණය බිල්ගේ ජීවිතය වෙනස් කල සිද්ධියක් වුණා. එහිදී මුල් වරට ඔහු පරිගණකය ක්‍රියා කරවීමට ඉගෙන ගත්තා. බිල් හා ඔහුගේ මිතුරන් පරිගණක විෂයට බොහෝ ඇලුම් කරා. ඒ අතර ඔවුන් 1968 “Programmers Group” නමින් කණ්ඩායමක්ද ඇති කරගත්තා. මෙම කණ්ඩායම තුළ සිටින විට මොවුන් මොවුනගේ හැකියාවන් වොෂින්ටන් සරසවියේ ප්‍රයෝජනයට ගත හැකි ආකාරයද සොයා ගත්තා. මිළග වසරේ ඔවුන්ගේ ප්‍රථම අවස්ථාව ලෙස ඔවුන්ට තොරතුරු විද්‍යා ආයතනයක(Information Sciences Inc.) පරිගණක භාෂා ලියන්නන් (programmers) ලෙස රැකියාව ලැබුණා. එම ආයතනය ඔවුන්ට සෑම නව වැඩසටහනකටම කර්තෘභාගයද ගෙවීමට එකග වුණා. මෙහි ප්‍රථිපලයක් ලෙස මෙම කණ්ඩායම නිල ව්‍යාපාරයක් බවට පත් වුණා. බිල් ගෙට්ස් හා ඔහුගේ ළගම මිතුරා වන ඇලන්, Traf-O-Data නමින් ඔවුන්ගේම සමාගමක් ඇරඹුවා. ඔවුන් එහිදී වාහන ගමනාගමනය දැනගැනීමට කුඩා පරිගණකයක් නිර්මාණය කළා. මෙම ව්‍යාපෘතියෙන් ඔවුන් $20,000ක් පමණ ඉපයූවා. බිල් විද්‍යාලයෙන් ඉවත් වූ පසු Traf-O-Data සමාගම ද අවසන් වුණා. 1973දී ඔහු හාවර්ඩ් සරසවියට ඇතුලු වුණා. නමුත් කල යුත්තේ කුමක්ද කියා ඔහු දැන සිටියේ නෑ. බිල් හාවර්ඩ් සරසවියේ තිබූ ඉතා දුෂ්කර වූ ගණිතය පාඨමාලාවක් හැදෑරීමට පටන් ගත් අතර එයටද බිල් වැඩි කැමැත්තක් දැක්වූයේ නෑ. ඔහු බොහෝ විට පාසලේදී රෑ නිදි වරාගෙන පාසල් පරිගණකය ඉදිරියේ සිටි අතර, පසුවදා පංති කාමරය නිදා ගත්තා. පාසලෙන් ඉවත් පසු ඔහුට ඔහුගේ පරිගණක ලෝකය නැතිවුණා. ඔහු බිල් සහ ඔහුගේ ළගම මිතුරා වන ඇලන් , පාසල් ඉවත් වූවත් දෙදනා අතර හොද මිතුරුකමක් පැවැතියා. ඔවුන් බොහෝ විට අනාගත ව්‍යාපෘති ගැන තම නව අදහස් හුවමාරු කරගත්තා. නව ව්‍යාපාරයක් ආරම්භ කිරීම ගැන ද සාකච්ඡා කලා. බිල් ගේ පළමු වසර අවසන් වූ පසු ඇලන් ඔහු ළගට පැමිණීමත් සමග ඔවුන් ගේ සමහර අදහස් ක්‍රියාවට නැංවීමට හැකි වුණා. එම කාලයේදී ඔවුන්ට Honeywell සමාගමේ රැකියාවක් ලැබුණා. ඇලන්, බිල්ව අලුත් මෘදුකාංග සමාගමක් ඇරඹීමට නිතර උනන්දු කරා. වසරක් ඇතුලත බිල් ගේට්ස් සරවියෙන් එලවා දැමුවා. ඉන් පසු ඔහු Microsoft පිහිටවූවා. Microsoft හි දැක්ම වූයේ “ සෑම මේසයකම පරිගණකයක් සහ සෑම පරිගණකයකම Microsoft මෘදුකාංගය “. ( ”A computer on every desk and Microsoft software on every computer”). බිල් බොහෝ දර්ශණවාදියෙක් වූ අතර ඔහුගේ දැක්ම සාක්ෂාත් කර ගැනීමට ඔහු ඉතා මහන්සි වී වැඩ කළා. ඔහු ඔහුගේ බුද්ධිමත්බව හා මහන්සිය පිලිබද තැබූ විශ්වාසය අද ඔහු සිටින තැනට ඔහුව ෙගනත් තිබෙනවා. ඔහුට වාසනාව හා ෙද්ව වරප්‍රසාද ගැන අබ මල් ෙර්ණුවක තරම් වත් විශ්වාසයක් තිබුණේ නෑ. මහන්සියෙන් කැපවීමෙන් තරගකාරී ලෙස වැඩ කිරීමයි ඔහුගේ ඒකම විශ්වාසය වුණේ. බිල්ගේ Microsoft සමාගම අනිත් මෘදුකාංග සමාගම් වලට හොද තරගයක් දෙමින් පවතී. ඔහු අවදානම නැමැති ක්‍රීඩාවට බොහෝ ප්‍රිය කරන අතර ලෝක ආධිපත්‍යය පැතිරවීමේ ක්‍රීඩාවට ද ඇලුම් කරයි. බිල්ගේ විශ්වාසය ඉතා ප්‍රබල වූ අතර ඔහුගේ ධනය වර්ධනය කිරීමට හා මෘදුකාංග කර්මාන්ත ෙය් ඒකාධිකාරියක් ලබා ගැනීමට තරම් ඒය බල සම්පන්න වුණා. බිල් ෙග්ට්ස් නිර්ලෝභි පුද්ගලෙයකි. ඇත්ත වශ ෙයන් කිව ෙහාත් ඔහු ෙවත පැමිණෙන ඕනෑම පුද්ගලෙයකුට පරිගණක, අන්තර්ජාලය හෝ වෙනත් ඕනෑම දෙයක් දීමට ෙමම අපූරු පුද්ගලයා පසුබට වන්නේ නැහැ. පසුගිය වසරක ඔහු ච්කගෝහි අයින්ස්ටයින් මූලික පාසලට ගිය අතර එහිදී චිකාගෝහි පාසල් වලට පරිගණක, අන්තර්ජාල පහසුකම් හා මුදලින්ද $110,000ක් පරිත්‍යාග කලා. මොහු ස්ටැෆර්ඩ් සරසවියට පරිගණක ආයතනයක් පිහිටවීමට ඩොලර් මිලියන 38ක් පරිත්‍යාග කලා. තම සැදෑ සමයේ තම ආදායමෙන් 95%ක් පරිත්‍යාග කිරීමට මෙම අද්විතීය මනුෂ්‍යයා සැලසුම් කර තිබෙනවා..[/CENTER][/COLOR][/SIZE] [CENTER][IMG]http://t1.gstatic.com/images?q=tbn:ANd9GcRgbJnsvlaXdE068FC7nOqvQSiqiOpKjk-gsMl957TmxZR0N2UQ8Q[/IMG][/CENTER] Source : [URL="http://parallaxlanka.wordpress.com/2011/07/27/%E0%B6%B6%E0%B7%92%E0%B6%BD%E0%B7%8A-%E0%B6%9C%E0%B7%9A%E0%B6%A7%E0%B7%8A%E0%B7%83%E0%B7%8A-%E0%B6%9C%E0%B7%9A-%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD-%E0%B6%9A%E0%B6%AE%E0%B7%8F%E0%B7%80/"]PARALLAX SRI LANKA[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom