Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Today at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
ElaKiri Programmer's Club
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Arduino වල හදන්න දෙයක් නැ බං. මගෙ Company එකේ ඉතින් උබ දන්නවනෙ Program කරන්නෙත් මම, Network කරන්නෙත් මම Hardware හදන්නෙත් මම.

ඒ නිසා තමයි මමත් Arduino වලට මාරු උනේ. PIC, AVR වලින් සතියකින් හදන එක Arduino වලින් පැයෙන් හදන්න පුලුවන්. පට්ට ලෙස්යි.

Pulse යවන්න මගුලක් කතා කරනවා Arduino වලට Digital pin තිස් ගානක් තියෙනවා බන් Mega Board ඒකේ. Analog pin 16 ක් ද කොහෙද තියෙන්වා. Input ද output ද කියලා හදාගන්න පුලුවන්.

Gate එකට Sensers එහෙම දාලා පට්ටට හදාගන්න පුලුවන්. එහෙම නැතුව Vehicle එක යන්න කලින් Gate එක වැහුනොත් ගෙවපං. .

හරියට විස්තරෙ දාපන්කො හදයො.. DjSpk, DJvodka, K_ZONE සුපිරි පොරවල් ටිකක් එන්ටර් වෙලා ඉන්නෙ ගේම් එකට, උබලාගෙ Company එක විකිනුවත් බැ මේ තුන්දෙනා වගේ එකෙක් වැඩට ගන්න. EK නිසා උබට පිනට කියලා දෙන්නම්. .

පොඩි Diagram කැල්ලක් දාලා Step by Step වෙන්න ඕන දේවල් ටික දාපං එක්කො වැඩේ ගොඩයයි. නැත්නම් උබට ජොබ් එක නැති වෙයි.

[QUOTE="K_ZONE, post: 16128205, member: 207562"] [CENTER][SIZE="4"] Arduino වල හදන්න දෙයක් නැ බං. මගෙ Company එකේ ඉතින් උබ දන්නවනෙ Program කරන්නෙත් මම, Network කරන්නෙත් මම Hardware හදන්නෙත් මම. :P ඒ නිසා තමයි මමත් Arduino වලට මාරු උනේ. PIC, AVR වලින් සතියකින් හදන එක Arduino වලින් පැයෙන් හදන්න පුලුවන්. පට්ට ලෙස්යි. Pulse යවන්න මගුලක් කතා කරනවා Arduino වලට Digital pin තිස් ගානක් තියෙනවා බන් Mega Board ඒකේ. Analog pin 16 ක් ද කොහෙද තියෙන්වා. Input ද output ද කියලා හදාගන්න පුලුවන්. Gate එකට Sensers එහෙම දාලා පට්ටට හදාගන්න පුලුවන්. එහෙම නැතුව Vehicle එක යන්න කලින් Gate එක වැහුනොත් ගෙවපං. . :P හරියට විස්තරෙ දාපන්කො හදයො.. DjSpk, DJvodka, K_ZONE සුපිරි පොරවල් ටිකක් එන්ටර් වෙලා ඉන්නෙ ගේම් එකට, උබලාගෙ Company එක විකිනුවත් බැ මේ තුන්දෙනා වගේ එකෙක් වැඩට ගන්න. EK නිසා උබට පිනට කියලා දෙන්නම්. . :D:P පොඩි Diagram කැල්ලක් දාලා Step by Step වෙන්න ඕන දේවල් ටික දාපං එක්කො වැඩේ ගොඩයයි. නැත්නම් උබට ජොබ් එක නැති වෙයි. :rofl: [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom