Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Yesterday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
ElaKiri Programmer's Club
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

2013 මට නම් මහම ජරාවක් Stable නැ වගෙ බං.

මට නම් තාමත් හොද 2010 එක i3 වගේ එකක් තිබ්බත් ඇති ඕන තරම් ලොකු ප්රොජෙක්ට් එකක් කිසි ප්රශ්නයක් නැතුව ඇද ගන්න පුලුවන්.

දැනට මම පාවිච්චි කරන්නෙ 2012 එක, 2013 Ultimate එක දාගෙන හිටියා බඩ ගියා මට  Daily Update කරපු Genuine Copy එකක් ඒත් ඇල්ලු වෙ නැ අන්තිමට i7 ලැප Format කරලා Fresh Install එකකුත් කරලා බැලුවා ඒත් එසේමය,

පොඩි ප්රොජෙක්ට් එකක් නම් අව්ලක් නැ, එත් Project Groups එකක් අරින්න ගියාම හැට පැයක් යනවා, මම Use කරන්නෙත් 3rd party controls and components, ඉතින් තවත් Slow වෙනවා,

දැනට 2012 Stranded එකේ වැඩ කරන්නෙ, ඒක නම් අවුලක් නැ වගේ, පොඩි ප්රශ්නයකට තියෙන්නෙ Controls 50 k විතර තියෙන Code line 2000 k වගේ තියෙන Form එකක් අරින්න ගොඩාක් වෙලා ගන්නවා, Addons දාගෙන ඉන්නෙත් Redgate ලගෙ Reflector එකයි SQL TOOl BELT එකයි විතරයි, ඒත් ටිකක් Slow. 2010 එක්ක ගත්තම ගොඩක් Slow.

අනිත් එක, Express වල කිසිම ප්රශ්නයක් නැ බං වැඩ කරන්න, ලෝකෙ හොදම Software Company උනත් තියෙන්වා Developers ලා ගොඩක් අයට දෙන්නෙ Express Edition එක, ටික දෙනෙක්ට විතරයි Pro, Ultimate එකක් දෙන්නෙ, ලංකාවෙත් එහෙමයි, සමහර Company නම් Pirated Copy දාගෙන ඉන්නවා,

[QUOTE="K_ZONE, post: 16409190, member: 207562"] [CENTER][SIZE="3"]2013 මට නම් මහම ජරාවක් Stable නැ වගෙ බං. මට නම් තාමත් හොද 2010 එක i3 වගේ එකක් තිබ්බත් ඇති ඕන තරම් ලොකු ප්රොජෙක්ට් එකක් කිසි ප්රශ්නයක් නැතුව ඇද ගන්න පුලුවන්. දැනට මම පාවිච්චි කරන්නෙ 2012 එක, 2013 Ultimate එක දාගෙන හිටියා බඩ ගියා මට :D Daily Update කරපු Genuine Copy එකක් ඒත් ඇල්ලු වෙ නැ අන්තිමට i7 ලැප Format කරලා Fresh Install එකකුත් කරලා බැලුවා ඒත් එසේමය, පොඩි ප්රොජෙක්ට් එකක් නම් අව්ලක් නැ, එත් Project Groups එකක් අරින්න ගියාම හැට පැයක් යනවා, මම Use කරන්නෙත් 3rd party controls and components, ඉතින් තවත් Slow වෙනවා, දැනට 2012 Stranded එකේ වැඩ කරන්නෙ, ඒක නම් අවුලක් නැ වගේ, පොඩි ප්රශ්නයකට තියෙන්නෙ Controls 50 k විතර තියෙන Code line 2000 k වගේ තියෙන Form එකක් අරින්න ගොඩාක් වෙලා ගන්නවා, Addons දාගෙන ඉන්නෙත් Redgate ලගෙ Reflector එකයි SQL TOOl BELT එකයි විතරයි, ඒත් ටිකක් Slow. 2010 එක්ක ගත්තම ගොඩක් Slow. අනිත් එක, Express වල කිසිම ප්රශ්නයක් නැ බං වැඩ කරන්න, ලෝකෙ හොදම Software Company උනත් තියෙන්වා Developers ලා ගොඩක් අයට දෙන්නෙ Express Edition එක, ටික දෙනෙක්ට විතරයි Pro, Ultimate එකක් දෙන්නෙ, ලංකාවෙත් එහෙමයි, සමහර Company නම් Pirated Copy දාගෙන ඉන්නවා, :D [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom