Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Today at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
ElaKiri Programmer's Club
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

macho, Zebra වගේ printer එකක් ගත්තා නම් ඒකට Script / lib / mod එකක් එනවා barcode Print කරන්න, ඒත් PHP වලට නම් එන්නෙ නැති වෙයි, මොකද ඒ වගේ වැඩ කරන්න ඕන තරම් වෙන Languages තියෙද්දි PHP කියන්නෙ විකල්පයක් නෙමෙයි.

එත් PHP වලින් කරනවා නම් මේ ක්රම පාවිච්චි කරන්න පුලුවන්.

ඔක්කොටම කලින් ඔයාට පහසු Barcode එක තෝරගන්න.

Code128, Code39, ERN , UPC වගේ එකක්...

මෙන්න පොඩි Chart එකක්..

මම නම් මෙතනින් කැමති Code 128 එකට සහ Code 39 එකට ඒ දෙක මම දැනට පාවිච්චි කරලා තියෙන ඕනම Reader එකක Read වෙනවා, ලංකාවෙ ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නෙ Orbit scanner නැත්නම් Motorola. ඒ දෙකට නම් ඕන එකක් අව්ලක් නැ හැබැයි.

barcode print කරන්න ලේසිම Barcode Printer එකක්ම ගත්තොත් එකේ එන SDK එකෙන් VB, Delphi, java, C# වගේ Popular Language හැම දෙක තුනකටම support කරනවා එක්කම sample + Document එකක් එනවා. ඒ නිසා එකා පාවිච්චි කරන්න පුලුවන්.

එහෙමත් නැත්නම් Microsoft එකේ OPOS එක පාවිච්චි කරන්න පුලුවන්,

එහෙමත් නැත්නම් Printer එකට Encode කරපු data ටිකක් යවන්න පුලුවන් කෙලින්ම barcode ම print වෙන්න කියලා . මෙන්න මේ වගෙ string එකක් යවන්න ඕන.

ඒක Printer firmware එකෙන් Barcode එකක් විදියටම Print කරනවා, Print කරන්න ඔන barcode එකේ දිග පලල ඔය code එකේ තියෙන්වා හෝ අපිට Printer settings වලින් හදන්න පුලුවන්.

අනිත් ලේසිම ක්රමේ Crystal reports හෝ වෙනත් Reporting Engine එකක් පාව්ච්චි කරන එක. Barcode Tag ටික table එකකට Insert කරලා Report එකෙන් දිග පලල දීලා Print කරගන්න.

ලේසිම පහසුම ක්රමය ඒක, Crystal Reports 2008 වල Barcode print කරන්න කිසිම ප්රශ්නයක් නැ.

ඉට පහල එකක් පාව්ච්චි කරන්න පුලුවන් Barcode Font එක්ක. ඒත් එකේ තියෙන ප්රශ්නෙ, SDK එක පාවිචිචි කරාම වගේ නෙමෙයි, Sticker ගොඩාක් අපතෙ යනවා Empty ඒවා Print වෙලා.

තුන් වෙනි ක්රමේ PHP වලින් පුලුවන් Images Render කරන්න, Barcode එක Image එකක් විදියට අරගෙන ඒකට Text ටික Logo ඔක්කොම දාලා ඒ Images ටික යවන්න Printer එකට.

තව ක්රම නම් ගොඩාක් තියෙනවා

ඔය පහලින් ඉන්න ඉබ්බා තමයි ලංකාවෙ බාර්කෝඩ් Printer ගෙන්වා බෙදාහරින කොම්පැනියෙ අයිති කාරයා, පොර ප්රසිද්ද වෙන්න කැමති නැති නිසා කියන්නෙ නැ PM කරා නම් ඔක්කොම කියයි.

[QUOTE="K_ZONE, post: 16411127, member: 207562"] [SIZE="3"][CENTER][COLOR="Indigo"] macho, Zebra වගේ printer එකක් ගත්තා නම් ඒකට Script / lib / mod එකක් එනවා barcode Print කරන්න, ඒත් PHP වලට නම් එන්නෙ නැති වෙයි, මොකද ඒ වගේ වැඩ කරන්න ඕන තරම් වෙන Languages තියෙද්දි PHP කියන්නෙ විකල්පයක් නෙමෙයි. එත් PHP වලින් කරනවා නම් මේ ක්රම පාවිච්චි කරන්න පුලුවන්. ඔක්කොටම කලින් ඔයාට පහසු Barcode එක තෝරගන්න. Code128, Code39, ERN , UPC වගේ එකක්... මෙන්න පොඩි Chart එකක්.. [IMG]http://forums.crackberry.com/attachments/blackberry-bold-9930-9900-f235/129611d1356611933t-barcode-reader-works-my-bold-easypicture0203.jpg[/IMG] මම නම් මෙතනින් කැමති Code 128 එකට සහ Code 39 එකට ඒ දෙක මම දැනට පාවිච්චි කරලා තියෙන ඕනම Reader එකක Read වෙනවා, ලංකාවෙ ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නෙ Orbit scanner නැත්නම් Motorola. ඒ දෙකට නම් ඕන එකක් අව්ලක් නැ හැබැයි. barcode print කරන්න ලේසිම Barcode Printer එකක්ම ගත්තොත් එකේ එන SDK එකෙන් VB, Delphi, java, C# වගේ Popular Language හැම දෙක තුනකටම support කරනවා එක්කම sample + Document එකක් එනවා. ඒ නිසා එකා පාවිච්චි කරන්න පුලුවන්. එහෙමත් නැත්නම් Microsoft එකේ OPOS එක පාවිච්චි කරන්න පුලුවන්, එහෙමත් නැත්නම් Printer එකට Encode කරපු data ටිකක් යවන්න පුලුවන් කෙලින්ම barcode ම print වෙන්න කියලා . මෙන්න මේ වගෙ string එකක් යවන්න ඕන. ඒක Printer firmware එකෙන් Barcode එකක් විදියටම Print කරනවා, Print කරන්න ඔන barcode එකේ දිග පලල ඔය code එකේ තියෙන්වා හෝ අපිට Printer settings වලින් හදන්න පුලුවන්. අනිත් ලේසිම ක්රමේ Crystal reports හෝ වෙනත් Reporting Engine එකක් පාව්ච්චි කරන එක. Barcode Tag ටික table එකකට Insert කරලා Report එකෙන් දිග පලල දීලා Print කරගන්න. ලේසිම පහසුම ක්රමය ඒක, Crystal Reports 2008 වල Barcode print කරන්න කිසිම ප්රශ්නයක් නැ. ඉට පහල එකක් පාව්ච්චි කරන්න පුලුවන් Barcode Font එක්ක. ඒත් එකේ තියෙන ප්රශ්නෙ, SDK එක පාවිචිචි කරාම වගේ නෙමෙයි, Sticker ගොඩාක් අපතෙ යනවා Empty ඒවා Print වෙලා. තුන් වෙනි ක්රමේ PHP වලින් පුලුවන් Images Render කරන්න, Barcode එක Image එකක් විදියට අරගෙන ඒකට Text ටික Logo ඔක්කොම දාලා ඒ Images ටික යවන්න Printer එකට. තව ක්රම නම් ගොඩාක් තියෙනවා :) ඔය පහලින් ඉන්න ඉබ්බා තමයි ලංකාවෙ බාර්කෝඩ් Printer ගෙන්වා බෙදාහරින කොම්පැනියෙ අයිති කාරයා, පොර ප්රසිද්ද වෙන්න කැමති නැති නිසා කියන්නෙ නැ PM කරා නම් ඔක්කොම කියයි. :lol: [/COLOR][/CENTER][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom