Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Today at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
ElaKiri Programmer's Club
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තවත් පොඩි ප්‍රශ්නයක්..

ඇබ්ස්ට්රෑක්ට් අවුල නම් ලිහාගතිමි... උදව් කල සැමට ස්තූතියි...

දැන් තියෙන ප්‍රශ්නෙ කොහොමද ට්‍රාන්ස්ලිටරේශන් සොෆ්ට්වෙයා එකක් වැඩ කරන්නෙ ? සරල SendKeys.Send("texthere"); කියන මෙතඩ් එක ගමු...

අපිට ඕනෙ a ගැහුවොත් "අ" යන්න සහ දෙපාරක් "aa" ගැහුවොත් "ආ" යන්න සෙන්ඩ් කරන්න..

මට දැනෙන තේරෙන තරමින් ඕක කරගන්න පුළුවන් මෙහෙම.. ටයිප් කරන ඔක්කොම ඇල්ෆබටිකල් කීස් ටික ඩිටෙක්ට් කරගෙන ඒව ස්ට්‍රින්ග් එකකට ඇඩ් කරනව... ඒ ස්ට්‍රින්ග් එක string original; කියල ගමු... ඊට පස්සෙ string sinhala; කියල එකක් හදාගෙන...

sinhala = sinhala.Replace("aa", "ආ");

sinhala = sinhala.Replace("a", "අ");

වගේ කීස් වැඩි ප්‍රමාණයක් ඕනෙ වෙන අකුරු ඉස්සෙල්ල ටයිප් කල්ල, අඩුවෙන් ඕනෙ වෙන ඒව අන්තිමට කොටනව.. ඊට පස්සෙ

SendKeys.Send(sinhala);

හරි මොකක් හරි ටෙක්ස්ට් එකක් සිමියුලේට් කරන්න පුළුවන් මෙතඩ් එකක් පාවිච්චි කල්ල සෙන්ඩ් කරනව..

ඒත් මේ ක්‍රමේදි සිඞ්හල අකුරු ටික සෙන්ඩ් කරන්න වෙන්නෙ අන්තිමට ඔක්කොම ටයිප් කල්ල ඉවර වුනාම.. ටයිප් කරන ගමං රියල් ටයිම් ඩිස්ප්ලේ වෙන්න හදන්න බෑ...

ඒත් එහෙම රියල් ටයිම් සෙන්ඩ් වෙන ඇප්ලිකේශන්ස් තියෙනව..

ඒ ඇප්ලිකේශන්ස් වලිං එහෙම පුළුවන් වෙන්න හදල තියෙන්නෙ කොහොමද ?

යංතං කන්සෙප්ට් එක ගැන අදහසක් දියංකො...

[QUOTE="markhaloce, post: 16466975, member: 463845"] [SIZE="5"]තවත් පොඩි ප්‍රශ්නයක්.. ඇබ්ස්ට්රෑක්ට් අවුල නම් ලිහාගතිමි... උදව් කල සැමට ස්තූතියි... දැන් තියෙන ප්‍රශ්නෙ කොහොමද ට්‍රාන්ස්ලිටරේශන් සොෆ්ට්වෙයා එකක් වැඩ කරන්නෙ ? සරල SendKeys.Send("texthere"); කියන මෙතඩ් එක ගමු... අපිට ඕනෙ a ගැහුවොත් "අ" යන්න සහ දෙපාරක් "aa" ගැහුවොත් "ආ" යන්න සෙන්ඩ් කරන්න.. මට දැනෙන තේරෙන තරමින් ඕක කරගන්න පුළුවන් මෙහෙම.. ටයිප් කරන ඔක්කොම ඇල්ෆබටිකල් කීස් ටික ඩිටෙක්ට් කරගෙන ඒව ස්ට්‍රින්ග් එකකට ඇඩ් කරනව... ඒ ස්ට්‍රින්ග් එක string original; කියල ගමු... ඊට පස්සෙ string sinhala; කියල එකක් හදාගෙන... sinhala = sinhala.Replace("aa", "ආ"); sinhala = sinhala.Replace("a", "අ"); වගේ කීස් වැඩි ප්‍රමාණයක් ඕනෙ වෙන අකුරු ඉස්සෙල්ල ටයිප් කල්ල, අඩුවෙන් ඕනෙ වෙන ඒව අන්තිමට කොටනව.. ඊට පස්සෙ SendKeys.Send(sinhala); හරි මොකක් හරි ටෙක්ස්ට් එකක් සිමියුලේට් කරන්න පුළුවන් මෙතඩ් එකක් පාවිච්චි කල්ල සෙන්ඩ් කරනව.. ඒත් මේ ක්‍රමේදි සිඞ්හල අකුරු ටික සෙන්ඩ් කරන්න වෙන්නෙ අන්තිමට ඔක්කොම ටයිප් කල්ල ඉවර වුනාම.. ටයිප් කරන ගමං රියල් ටයිම් ඩිස්ප්ලේ වෙන්න හදන්න බෑ... ඒත් එහෙම රියල් ටයිම් සෙන්ඩ් වෙන ඇප්ලිකේශන්ස් තියෙනව.. ඒ ඇප්ලිකේශන්ස් වලිං එහෙම පුළුවන් වෙන්න හදල තියෙන්නෙ කොහොමද ? යංතං කන්සෙප්ට් එක ගැන අදහසක් දියංකො...[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom