Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Yesterday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
ElaKiri Programmer's Club
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උබේ කමෙන්ට් සහ මේ ත්‍රෙඩ් එක පුරා අහන ප්‍රශ්න වලින් මට හිතෙන්නෙ නම් උබට programing ගැන කිසිම අදහසක් නෑ කියලයි.. උබට  basic concept ගැනවත් හරියට අවබෝධයක් නෑ. තැනින් තැනින් දැනගත් පිලිවෙලක් නැති දැනුමක් උබට තියෙන්නෙ... හඳ අල්ලන්න කලින් ඉනිමඟ හදාගනින්.. පොඩි තැනෙන් පිලිවලට කරපන්..

අපිත් දන්නෙ පොඩ්ඩයි බන්.. ඒත් බය නැතුව කියන්න පුලුවන් දන්න පොඩ්ඩ උනත් පිලිවෙලකට ඔලුවෙ තියෙනව කියල.

නිමක් නැති ඔක්කොම tutorials,e-books බාගන්න එපා. ඉස්සෙල්ල එක හොද tutorial එකයි e-book එකයි DL කරගනින්.. ඊට පස්සෙ ඒකෙ මුල ඉදන් පිලිවෙලට ඉවර වෙනකම් කරපන්.. එතකොට විසිරිලා තියෙන දැනුම පිලිවෙලක් වෙනව. අපි දන්නව කියල හිතන් ඉන්න ඒත් මග ඇරුන දේවල් පලවෙනි පිටු දෙක තුන කියෝනකොටම සමහරවිට හම්බවෙනව. ඒනිසා අච්චාරුවක් වගේ හැමදේම බදාගන්න එපා.

සරලව කියනව නම් අපිට කොරියන් වලින් රචනාවක් ලියන්න කිව්වොත් අපි tutorial බැලුව එහෙම නැත්නම් කලින් ඒ මාතෘකාවට අදාලව කොරියන්  බාසාවෙන් ලියපු රචනාවක් හොයාගත්ත. ඒක බලාගෙන ලියන්න පටන්ගත්ත.. මුලදි අකුරු හැඩේ අමාරු නිසා පට්ට වෙලාවක් ගියත් මැදක් හරියට යනකොට අත හුරුවෙලා වේගෙන් ලියන් යනව. අවසානයේදි අපි ඒක ඒ විදියටම ජයග්‍රහීව ඉවර කරනව. ඒත් රචනාවක් විදියට අපි අති සාර්ථක උනත් දැනුම අතින් අපි අසාර්ථකයි.. කවුරුහරි ඇහුවොත් මොනාද ලිව්වෙ කියල අපි දන්නෙ නෑ.

ඒ නිසා කොරියන් බාසවෙන් උබට ලියුමක් ලියන්න අවශ්‍ය නම් ලියපු එකක් බලන් ලියනවට වඩා මුලින් කොරියන් අකුරු ඉගෙන ගෙන පසුව රචනාව ලිවීමයි වඩා වටින්නෙ. පැහැදිලි ඇති කියල හිතනව.

[QUOTE="MihiCherub, post: 16605260, member: 238676"] [SIZE=3]උබේ කමෙන්ට් සහ මේ ත්‍රෙඩ් එක පුරා අහන ප්‍රශ්න වලින් මට හිතෙන්නෙ නම් උබට programing ගැන කිසිම අදහසක් නෑ කියලයි.. [/SIZE][SIZE=3][SIZE=3]උබට [/SIZE] basic concept ගැනවත් හරියට අවබෝධයක් නෑ. තැනින් තැනින් දැනගත් පිලිවෙලක් නැති දැනුමක් උබට තියෙන්නෙ... හඳ අල්ලන්න කලින් ඉනිමඟ හදාගනින්.. පොඩි තැනෙන් පිලිවලට කරපන්.. අපිත් දන්නෙ පොඩ්ඩයි බන්.. ඒත් බය නැතුව කියන්න පුලුවන් දන්න පොඩ්ඩ උනත් පිලිවෙලකට ඔලුවෙ තියෙනව කියල. නිමක් නැති ඔක්කොම tutorials,e-books බාගන්න එපා. ඉස්සෙල්ල එක හොද [/SIZE][SIZE=3][SIZE=3]tutorial [/SIZE]එකයි [/SIZE][SIZE=3][SIZE=3]e-book[/SIZE] එකයි DL කරගනින්.. ඊට පස්සෙ ඒකෙ මුල ඉදන් පිලිවෙලට ඉවර වෙනකම් කරපන්.. එතකොට විසිරිලා තියෙන දැනුම පිලිවෙලක් වෙනව. අපි දන්නව කියල හිතන් ඉන්න ඒත් මග ඇරුන දේවල් පලවෙනි පිටු දෙක තුන කියෝනකොටම සමහරවිට හම්බවෙනව. ඒනිසා අච්චාරුවක් වගේ හැමදේම බදාගන්න එපා. සරලව කියනව නම් අපිට කොරියන් වලින් රචනාවක් ලියන්න කිව්වොත් අපි tutorial බැලුව එහෙම නැත්නම් කලින් ඒ මාතෘකාවට අදාලව [/SIZE][SIZE=3][SIZE=3]කොරියන් [/SIZE] බාසාවෙන් ලියපු රචනාවක් හොයාගත්ත. ඒක බලාගෙන ලියන්න පටන්ගත්ත.. මුලදි අකුරු හැඩේ අමාරු නිසා පට්ට වෙලාවක් ගියත් මැදක් හරියට යනකොට අත හුරුවෙලා වේගෙන් ලියන් යනව. අවසානයේදි අපි ඒක ඒ විදියටම ජයග්‍රහීව ඉවර කරනව. ඒත් රචනාවක් විදියට අපි අති සාර්ථක උනත් දැනුම අතින් අපි අසාර්ථකයි.. කවුරුහරි ඇහුවොත් මොනාද ලිව්වෙ කියල අපි දන්නෙ නෑ. ඒ නිසා කොරියන් බාසවෙන් උබට ලියුමක් ලියන්න අවශ්‍ය නම් ලියපු එකක් බලන් ලියනවට වඩා මුලින් කොරියන් අකුරු ඉගෙන ගෙන පසුව රචනාව ලිවීමයි වඩා වටින්නෙ. පැහැදිලි ඇති කියල හිතනව. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom