Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Yesterday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
ElaKiri Programmer's Club
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මල්ලි Item ඔක්කොම එකම Table එකේ තියන්න නැත්නම් ඔයාට ලොකු ප්රශ්නගොඩක් එනවා පස්සෙ.

Item Report එකක් එහෙම ගන්න Table දෙකතුනක Result එක Join කරලා අලුත් Tmp Table වලට දාගෙන ඔයාට කරන්න වෙන්නෙ,

ඔයාට මේ Table ටික ඇති දැනට.

Item_Table

columns : Item Code, Description, Cost, Price, Last Price, Main Category, Category

Stock_Table

columns : Item Code, Location, Stock Qty

Invoice :

columns : Invoice No, Invoice Date, Customer Code, Customer Name, Bill Amount, Bill Discounts, Final Amount

Transaction :

columns : Invoice No, Item Code, QTY, DateAndTime, Item Price, Item Discount, Price

වගේ Table ටිකක් ඇති, Table ටික Normalize කරගන්න තරමට DATABASE එකට හොදයි, Size එක ලොකු වෙන්නෙ නැ ලේසියෙන්,

ඒත් ඔයාට Report එකක් ගන්න Table තුන හතරක් Join කරලා ගන්න ගියාම එපා වෙන වැඩක්. ඒ නිසා දෙපැත්තටම බැලන්ස් කරගන්න,

සාමාන්යෙන් system එක හදාලා ඉවර උනාට පස්සෙ Item 5 ක් තියෙන Bill එකක් ඉවර කරන්න SQL QUERY 100 කට වඩා Run වෙනවා හරි නම්.

ඉතින් මේවා Join / Union / TmpTable වල Run වෙනවා කියන්නෙ System එක Slow වෙනවා,

අනිත් එක ඔයාගෙ ඔය database එක System එකට විතරක් නෙමෙයි USE වෙන්නෙ,

Reports වලට Crystal Reports වලට ඕන, Replications, Sync Framework වගේ ගොඩක් දේවල් වලට පාවිච්චි වෙයි ඉස්සරහට.

සාමාන්යන් Table එකකට Rows මිලියන ගානක් දැම්මත් Slow වෙන්නෙ නැ, හරියට Indexes, keys හදලා තියෙනවා නම්

මම කරලා තියෙන System වලින් ලොකුම Items ගානක් තියෙන්නෙ Pharmacy වල ඒත් Items 16,000 විතර,

ඊලගට Auto Parts ඒ 12,000 ක් විතර.

තුන Hardware වල ඒ 10,000 ක් විතර.

Super Market 6,000 k විතර,

Fashion Stores 4,000 k විතර...

ඔන්න ඔය වගේ පොඩි පොඩි ගනන් එන්නෙ, එකම එකක වත් Slow වෙන්නෙ නැ, බය නැතුව එකම table එකට දාන්න

[QUOTE="K_ZONE, post: 16605945, member: 207562"] [CENTER][CENTER][COLOR="Purple"] මල්ලි Item ඔක්කොම එකම Table එකේ තියන්න නැත්නම් ඔයාට ලොකු ප්රශ්නගොඩක් එනවා පස්සෙ. Item Report එකක් එහෙම ගන්න Table දෙකතුනක Result එක Join කරලා අලුත් Tmp Table වලට දාගෙන ඔයාට කරන්න වෙන්නෙ, ඔයාට මේ Table ටික ඇති දැනට. Item_Table columns : Item Code, Description, Cost, Price, Last Price, Main Category, Category Stock_Table columns : Item Code, Location, Stock Qty Invoice : columns : Invoice No, Invoice Date, Customer Code, Customer Name, Bill Amount, Bill Discounts, Final Amount Transaction : columns : Invoice No, Item Code, QTY, DateAndTime, Item Price, Item Discount, Price වගේ Table ටිකක් ඇති, Table ටික Normalize කරගන්න තරමට DATABASE එකට හොදයි, Size එක ලොකු වෙන්නෙ නැ ලේසියෙන්, ඒත් ඔයාට Report එකක් ගන්න Table තුන හතරක් Join කරලා ගන්න ගියාම එපා වෙන වැඩක්. ඒ නිසා දෙපැත්තටම බැලන්ස් කරගන්න, සාමාන්යෙන් system එක හදාලා ඉවර උනාට පස්සෙ Item 5 ක් තියෙන Bill එකක් ඉවර කරන්න SQL QUERY 100 කට වඩා Run වෙනවා හරි නම්. ඉතින් මේවා Join / Union / TmpTable වල Run වෙනවා කියන්නෙ System එක Slow වෙනවා, අනිත් එක ඔයාගෙ ඔය database එක System එකට විතරක් නෙමෙයි USE වෙන්නෙ, Reports වලට Crystal Reports වලට ඕන, Replications, Sync Framework වගේ ගොඩක් දේවල් වලට පාවිච්චි වෙයි ඉස්සරහට. සාමාන්යන් Table එකකට Rows මිලියන ගානක් දැම්මත් Slow වෙන්නෙ නැ, හරියට Indexes, keys හදලා තියෙනවා නම් මම කරලා තියෙන System වලින් ලොකුම Items ගානක් තියෙන්නෙ Pharmacy වල ඒත් Items 16,000 විතර, ඊලගට Auto Parts ඒ 12,000 ක් විතර. තුන Hardware වල ඒ 10,000 ක් විතර. Super Market 6,000 k විතර, Fashion Stores 4,000 k විතර... ඔන්න ඔය වගේ පොඩි පොඩි ගනන් එන්නෙ, එකම එකක වත් Slow වෙන්නෙ නැ, බය නැතුව එකම table එකට දාන්න :) [/COLOR][/CENTER][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom