Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
ElaKiri Programmer's Club
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

PDF හොඳයි pdf කියවපන්. මෙහෙමයි බන් ඕනම programming language එකක් (හයි ලෙවල්) ගත්තම ලැන්ග්වේජ් එකක් විදියට ඇත්තටම මහලොකු දෙයක් නෑ හැම ලැන්ග්වේජ් එකේම එක වගේ දේවල් ටිකක් තමයි තියෙන්ේන කන්ඩිෂනල් ස්ටේට්ස්මන්ට්ස්, ලූපස්, ඔබ්ජෙක්ට්ස්..එට්සෙටරා.... වෙනස් වෙන්නේ සින්ටැක්ස් වදින විදියට තමයි ගොඩක් දුරට. ඔය java,php,phython, vb,c# මොන දේ ගත්තත් ඒව එක්ක එනවා pre-made methods වේවා එක එක වදියට වර්ගීකරණයකරල සමහර භාෂාවල නේම්ස්පේසස්,ක්ලාසස් විදියට එනවා. මේව දෙන්නේ අපේ පහසුවට. ඒව භාවිතා කරලා අපේ වැඩේ පහසුවෙන් කරන්න පුලුවන්.

උදා- අපි System.out.print(); වගේ බේසික් එකක් ගත්තම සිස්ටම් කියන නේම්ස්පේසස් එකේ, අවුට් කියන ක්ලාස් එකේ ප්රින්ට් කියන මෙතඩ් එක තමයි මෙතනදි භාවිතා කරන්නේ..

ඉතින් අපිට ඒකේ System.out.print("Hello mahcan"); double qoutes ඇතුලේ මොකක් හරි ගහල ඒක තිරේ පෙන්නගන්න පුලුවන්. අපි java කරනවයි කියලා කරන්නේ ඔය වගේ දේවල් තමයි ඔය print කියන මෙතඩ් එක ඇත්තටම වැඩ කරන්නේ කියල අපි දන්නෑනේ බන්. ඒව ගොඩක් උන් දන්නෑ ඒව හොයනන යන්නත් ඕන නෑ java programmer කෙනෙක් විදියට ඒව දන්නේ ඒ මෙතඩ් ලියපු උන්. උබට උනත් ඔය වගේ ෆන්ක්ෂන්ස් හදන්න පුලුවන්.

අර අඩුව තියෙද්දි අත පුච්ච ගන්නේ මොකටද කියල කතාවක් තියෙනවනේ බන්. ඒ නිසා තියෙන දේවල් යූස් කරල අපේ වැඩේ කරගන්න එකයි තියෙන්නේ.

තව උබ අහල තියෙන විදියට මත තේරෙන්නේ ඔබ්ජෙක්ට්ස් ගැන. ඔබ්ජෙක්ට්ස් කියන දේ හෙන සරල කේස් එකක් බන්. මුලදි පොඩ්ඩක් තේරුනේනැති උනාට. මොකක් හරි ටෙම්ප්ලේට් එකකින් අපිට ඕන ඔබ්ජෙක්ට්ස් හදන විදියට තියෙන්නේ. හැම ඔබ්ජෙක්ට් එකකම මෙතඩ්ස් සහ ප්රොපටීස් තියෙන්න පුලුවන්. මට කොටන්න බෑ බන් කම්මැලියි youtube බලපන් පටස්ගාල ගොඩයන්න පුලුවන්.

new keyword එක දාල අපි කරන්නේ අහවල් ඔබ්ජෙක්ට් එකේ එක් ඉන්ස්ටන්ස් එකක් හදන එක උදා. හැමෝම ගන්න කාර් උදාහරණය ගත්තොත් කාර් එක කියන ටෙම්ප්ලේට් එකෙන් අපිට ටොයොට එකක් හදන්න පුලුවන්, ලෙක්ෂස් එකක් හදන්න පුලුවන්, බෙන්ස් එකක් හදන්න පුලුවන් අන්න ඒ වගේ.

අනික API කියල විශේෂයෙන් හිතන්න එපා බන් ඒකට වෙනම නමත් තිබ්බට ඒ ඔක්කොම ලැන්ග්වේජ් එකේ තියෙන දේවල් උබ ෆන්ක්ෂන් දෙකක් අතර කතා කරන එකත් api එකක් විදියට ගන්න පුලුවන්. twitter, facebook, youtube ඒවත් api එක් එක් api එකේ ඒවවලට ආවේනික දේවල් තියෙනව. සෝ ඕක වැඩිය හිතට ගන්න එපා. උබ java නම් කරන්නේ. deitel and deitel java how to programme ebook එක කියපන්, උබ දැනටමත් කියවල නම් oop ගැන ගැටලු එන්න විදියක් නෑ. ඔය පොත ජාව කරන ඕන එකෙක් කියවල තියෙන පොතක්. අනික youtube බලපන්.

අන්න උඹ පොයින්ට් එකට ආව..  System.out.println("hello world");

මෙන්න මේක වැඩ කරන විදිහ තමා දැනගන්න ඕනෙ.. හිතේ ප්රශ්න තියාගෙන උන් දෙන ඒව පාවිච්චි කරන්න අමාරුයි බං. මට දැනගන්න ඕනෙ System.out.println(); දුන්නාම කොන්සෝල් එකේ ටෙක්ස්ට් එක ඩිස්ප්ලේ වෙන්න ලැන්ග්වේජ් එක හදපු උන් ඔය ටික හැදුවෙ කොහොමද කියල.. println කියන මෙතඩ් එක ඇතුලෙ තියෙන කෝඩ්ස් ටිකයි මට දැනගන්න ඕනෙ..

[QUOTE="markhaloce, post: 16608059, member: 463845"] ** PDF හොඳයි pdf කියවපන්. මෙහෙමයි බන් ඕනම programming language එකක් (හයි ලෙවල්) ගත්තම ලැන්ග්වේජ් එකක් විදියට ඇත්තටම මහලොකු දෙයක් නෑ හැම ලැන්ග්වේජ් එකේම එක වගේ දේවල් ටිකක් තමයි තියෙන්ේන කන්ඩිෂනල් ස්ටේට්ස්මන්ට්ස්, ලූපස්, ඔබ්ජෙක්ට්ස්..එට්සෙටරා.... වෙනස් වෙන්නේ සින්ටැක්ස් වදින විදියට තමයි ගොඩක් දුරට. ඔය java,php,phython, vb,c# මොන දේ ගත්තත් ඒව එක්ක එනවා pre-made methods වේවා එක එක වදියට වර්ගීකරණයකරල සමහර භාෂාවල නේම්ස්පේසස්,ක්ලාසස් විදියට එනවා. මේව දෙන්නේ අපේ පහසුවට. ඒව භාවිතා කරලා අපේ වැඩේ පහසුවෙන් කරන්න පුලුවන්. උදා- අපි System.out.print(); වගේ බේසික් එකක් ගත්තම සිස්ටම් කියන නේම්ස්පේසස් එකේ, අවුට් කියන ක්ලාස් එකේ ප්රින්ට් කියන මෙතඩ් එක තමයි මෙතනදි භාවිතා කරන්නේ.. ඉතින් අපිට ඒකේ System.out.print("Hello mahcan"); double qoutes ඇතුලේ මොකක් හරි ගහල ඒක තිරේ පෙන්නගන්න පුලුවන්. අපි java කරනවයි කියලා කරන්නේ ඔය වගේ දේවල් තමයි ඔය print කියන මෙතඩ් එක ඇත්තටම වැඩ කරන්නේ කියල අපි දන්නෑනේ බන්. ඒව ගොඩක් උන් දන්නෑ ඒව හොයනන යන්නත් ඕන නෑ java programmer කෙනෙක් විදියට ඒව දන්නේ ඒ මෙතඩ් ලියපු උන්. උබට උනත් ඔය වගේ ෆන්ක්ෂන්ස් හදන්න පුලුවන්. අර අඩුව තියෙද්දි අත පුච්ච ගන්නේ මොකටද කියල කතාවක් තියෙනවනේ බන්. ඒ නිසා තියෙන දේවල් යූස් කරල අපේ වැඩේ කරගන්න එකයි තියෙන්නේ. තව උබ අහල තියෙන විදියට මත තේරෙන්නේ ඔබ්ජෙක්ට්ස් ගැන. ඔබ්ජෙක්ට්ස් කියන දේ හෙන සරල කේස් එකක් බන්. මුලදි පොඩ්ඩක් තේරුනේනැති උනාට. මොකක් හරි ටෙම්ප්ලේට් එකකින් අපිට ඕන ඔබ්ජෙක්ට්ස් හදන විදියට තියෙන්නේ. හැම ඔබ්ජෙක්ට් එකකම මෙතඩ්ස් සහ ප්රොපටීස් තියෙන්න පුලුවන්. මට කොටන්න බෑ බන් කම්මැලියි youtube බලපන් පටස්ගාල ගොඩයන්න පුලුවන්. new keyword එක දාල අපි කරන්නේ අහවල් ඔබ්ජෙක්ට් එකේ එක් ඉන්ස්ටන්ස් එකක් හදන එක උදා. හැමෝම ගන්න කාර් උදාහරණය ගත්තොත් කාර් එක කියන ටෙම්ප්ලේට් එකෙන් අපිට ටොයොට එකක් හදන්න පුලුවන්, ලෙක්ෂස් එකක් හදන්න පුලුවන්, බෙන්ස් එකක් හදන්න පුලුවන් අන්න ඒ වගේ. අනික API කියල විශේෂයෙන් හිතන්න එපා බන් ඒකට වෙනම නමත් තිබ්බට ඒ ඔක්කොම ලැන්ග්වේජ් එකේ තියෙන දේවල් උබ ෆන්ක්ෂන් දෙකක් අතර කතා කරන එකත් api එකක් විදියට ගන්න පුලුවන්. twitter, facebook, youtube ඒවත් api එක් එක් api එකේ ඒවවලට ආවේනික දේවල් තියෙනව. සෝ ඕක වැඩිය හිතට ගන්න එපා. උබ java නම් කරන්නේ. deitel and deitel java how to programme ebook එක කියපන්, උබ දැනටමත් කියවල නම් oop ගැන ගැටලු එන්න විදියක් නෑ. ඔය පොත ජාව කරන ඕන එකෙක් කියවල තියෙන පොතක්. අනික youtube බලපන්. ** [SIZE="5"]අන්න උඹ පොයින්ට් එකට ආව.. :D System.out.println("hello world"); මෙන්න මේක වැඩ කරන විදිහ තමා දැනගන්න ඕනෙ.. හිතේ ප්රශ්න තියාගෙන උන් දෙන ඒව පාවිච්චි කරන්න අමාරුයි බං. මට දැනගන්න ඕනෙ System.out.println(); දුන්නාම කොන්සෝල් එකේ ටෙක්ස්ට් එක ඩිස්ප්ලේ වෙන්න ලැන්ග්වේජ් එක හදපු උන් ඔය ටික හැදුවෙ කොහොමද කියල.. println කියන මෙතඩ් එක ඇතුලෙ තියෙන කෝඩ්ස් ටිකයි මට දැනගන්න ඕනෙ..[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom