Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Yesterday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
ElaKiri Programmer's Club
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

string, int, char කියන්නේ වේරියබල් නේමේ බන්. ඒවා ඩේට ටයිප්ස් වේරියබල් ටයිප්ස් කිව්වට අවුලක් නෑ. උබට ඔච්චර පරතරේටම ඉගෙන ගන්න ඕන නම් ජාව වලින් පටන්ගෙන හරියන්නෑ. උබ ඇසෙම්බ්ලි ඉගෙන ගනින්. තව C වගේ. C හයිලෙවල් කියල ගැනුනත් ලෝ පැත්තට ගොඩක් බරයි. ඒකෙදී ගොඩාාාක් ඉන්ස්ට්‍රක්ෂන්ස් දෙන්න ඕන. කොටින්ම අපි ඇරේ එකක් හැදුවත් ඒකේ එලිමන්ට්ස් කීයක් තියෙනවද කියල වත් දන්නෑ. ඒවත් අපි කියන්න ඕන. ඒවගේම ඩේටා කොපි නොකර අදාල මෙමරි ඇඩ්රස් එකටම කෝල් කරනන පුලුවන් පට්ට වැඩ තියෙනව. මේනිසා ගොඩාක් ඔප්ටිමයිස් කෝ්ඩ් ලියන්න පුලුවන්. අනික මේවලින් හැදෙන්නේ මැෂීන් කෝඩ්ස්. කම්පියුටර් ප්‍රොසාට තේරුම් ගන්න පුලුවන් එකම දේ මැෂීන් කෝඩ් එක විතරයි. මිනිහ ඒව ලොජික් ගේට් අර ගේ මේ ගේට් වලින් යවල ඇත් වෙන විද්‍යුත් විශමතාවලින් තමයි කම්පියුටර් එක දුව්නේ.

උදා ගනින්.....

මම මනසින් ගානක් හදනව. හිතමු 10යි 30යි එකතු කරනව කියල. මුලින්ම කිරන්නේ දහය සහ 30 කියන දේ මතකයට දාගන්නව. පස්සේ එකතු කිරීම කියන අපි විසින් හදාගත්තු දෙයක් කරනවා පස්සේ පිලිතුර ගන්නවා

පීසී උනත් මෙහෙමයි අපි දෙන ඉන්ස්ට්‍රක්ෂන්ස් වලට හැදෙන මැෂීන් කෝඩ් තනියම රන් කරන්න බෑ ප්‍රොසාට මිනිහට තාවකාලික උදව්වට මෙමරිය ඕන කරනව. ඒකට තමයි ram තියෙන්නෙ.

ඔය රැම් එකත් බයිට් කියල කොටස් වලට කඩල තියෙනව. ගොඩක් අවස්තාවලදී int වලට බයිට් 4ක්, char වලට බයිට් 1 වගේ වෙන් වෙනව. මේව ප්ලැට්ෆෝම් එක අනුව වෙනස් වෙනව.

ඉතින් උබට තේරෙනවනේ. ඔය තරම් ලෝලෙවල් උබට හිතන් යන්නඕන නම් හාඩ්වෙයා ගැන පට්ට දැනුමක් වගේම ෆස්ට් ජෙනරේෂන් ලැන්වේජස් ඉගෙන ගන්න වෙනවා ඇත්තටම ඒවට භාශාවක් කියන්නත් බැරි තරම්.

මටනම් ලොකු තේරුමක් නෑ ඔච්චර මැරෙන්න ඉතාමත් අත්‍යාවශය නැනකදී හැරෙන්න සාමාන්‍ය ලැන්වේජ් එකකින් වැඩේ ගොඩදානව ඇරෙන්න. අද කාලේ පීසී වල ප්‍රොසෙසින් පවර්, රැම් ඕන තරම් තියෙනව නේ. හැබැයි උබ මයික්‍රොකොන්ට්‍රෝලින් වගේ කරනව නම් ලෝ ලෙවල් ලැන්ව්ජ් කරන එක හොඳයි. උබ arduino කිට් එකක් අරන් වැඩ කරල බලපන් රාස්බෙරිෆයි වගේ මයිකොප්‍රොසෙසර්ස් දැන්ම ගන්න එපා. එතකොට උබට හොඳ වැටහීමක් ලැබෙයි. තව නෙට් එකේ බලපන් බයිනරි ගැන ගොඩක් දේවල් ඉගෙන ගන්න පුලුවන් වෙයි. හැබැයි ප්‍රායෝගික වැඩ ලෝකයේදී උබට මේව කොතරම් උවමනා වේවිදැයි යන්න නම් මම දන්නෑ මලේ.

අනිත් එක උබට ඕන විදියට ඩේට ටයිප් හදන්න බෑ. මොකද මේවට කෙලින්ම හාඩ්වෙයා බලපානව.

ජාව කතාව ගත්තොත් ජාවා ලියල තියෙන්නේ වෙන භාෂාවලින්නේ බන් උබ ඔය කියන print() method එක වැඩ කරන කෝඩ් නම් මම දන්නෑ.  මටඒවලින් වැඩකුත්නෑ

අපි ඉතින් සාමාන්‍ය ජීවිතේ කරන්නේ මේවගේ

method_name(int age, int id_number){

output_method(age,id_number);

main(){

method_name(28,24546546);

දේවල් තමයි.  ඕනනම් තව පොඩ්ඩක් කම්ප්ලෙක්ස් වෙයි.

පරතරේට ඉගෙන ගන්න තියෙන කැමැත්ත නම් හොඳයි, ඒත් අනේ මන්ද.

[QUOTE="Hambantota Malli, post: 16608460, member: 496613"] [COLOR="Red"][SIZE="4"][I]string, int, char කියන්නේ වේරියබල් නේමේ බන්. ඒවා ඩේට ටයිප්ස් වේරියබල් ටයිප්ස් කිව්වට අවුලක් නෑ. උබට ඔච්චර පරතරේටම ඉගෙන ගන්න ඕන නම් ජාව වලින් පටන්ගෙන හරියන්නෑ. උබ ඇසෙම්බ්ලි ඉගෙන ගනින්. තව C වගේ. C හයිලෙවල් කියල ගැනුනත් ලෝ පැත්තට ගොඩක් බරයි. ඒකෙදී ගොඩාාාක් ඉන්ස්ට්‍රක්ෂන්ස් දෙන්න ඕන. කොටින්ම අපි ඇරේ එකක් හැදුවත් ඒකේ එලිමන්ට්ස් කීයක් තියෙනවද කියල වත් දන්නෑ. ඒවත් අපි කියන්න ඕන. ඒවගේම ඩේටා කොපි නොකර අදාල මෙමරි ඇඩ්රස් එකටම කෝල් කරනන පුලුවන් පට්ට වැඩ තියෙනව. මේනිසා ගොඩාක් ඔප්ටිමයිස් කෝ්ඩ් ලියන්න පුලුවන්. අනික මේවලින් හැදෙන්නේ මැෂීන් කෝඩ්ස්. කම්පියුටර් ප්‍රොසාට තේරුම් ගන්න පුලුවන් එකම දේ මැෂීන් කෝඩ් එක විතරයි. මිනිහ ඒව ලොජික් ගේට් අර ගේ මේ ගේට් වලින් යවල ඇත් වෙන විද්‍යුත් විශමතාවලින් තමයි කම්පියුටර් එක දුව්නේ. උදා ගනින්..... මම මනසින් ගානක් හදනව. හිතමු 10යි 30යි එකතු කරනව කියල. මුලින්ම කිරන්නේ දහය සහ 30 කියන දේ මතකයට දාගන්නව. පස්සේ එකතු කිරීම කියන අපි විසින් හදාගත්තු දෙයක් කරනවා පස්සේ පිලිතුර ගන්නවා පීසී උනත් මෙහෙමයි අපි දෙන ඉන්ස්ට්‍රක්ෂන්ස් වලට හැදෙන මැෂීන් කෝඩ් තනියම රන් කරන්න බෑ ප්‍රොසාට මිනිහට තාවකාලික උදව්වට මෙමරිය ඕන කරනව. ඒකට තමයි ram තියෙන්නෙ. ඔය රැම් එකත් බයිට් කියල කොටස් වලට කඩල තියෙනව. ගොඩක් අවස්තාවලදී int වලට බයිට් 4ක්, char වලට බයිට් 1 වගේ වෙන් වෙනව. මේව ප්ලැට්ෆෝම් එක අනුව වෙනස් වෙනව. ඉතින් උබට තේරෙනවනේ. ඔය තරම් ලෝලෙවල් උබට හිතන් යන්නඕන නම් හාඩ්වෙයා ගැන පට්ට දැනුමක් වගේම ෆස්ට් ජෙනරේෂන් ලැන්වේජස් ඉගෙන ගන්න වෙනවා ඇත්තටම ඒවට භාශාවක් කියන්නත් බැරි තරම්. මටනම් ලොකු තේරුමක් නෑ ඔච්චර මැරෙන්න ඉතාමත් අත්‍යාවශය නැනකදී හැරෙන්න සාමාන්‍ය ලැන්වේජ් එකකින් වැඩේ ගොඩදානව ඇරෙන්න. අද කාලේ පීසී වල ප්‍රොසෙසින් පවර්, රැම් ඕන තරම් තියෙනව නේ. හැබැයි උබ මයික්‍රොකොන්ට්‍රෝලින් වගේ කරනව නම් ලෝ ලෙවල් ලැන්ව්ජ් කරන එක හොඳයි. උබ arduino කිට් එකක් අරන් වැඩ කරල බලපන් රාස්බෙරිෆයි වගේ මයිකොප්‍රොසෙසර්ස් දැන්ම ගන්න එපා. එතකොට උබට හොඳ වැටහීමක් ලැබෙයි. තව නෙට් එකේ බලපන් බයිනරි ගැන ගොඩක් දේවල් ඉගෙන ගන්න පුලුවන් වෙයි. හැබැයි ප්‍රායෝගික වැඩ ලෝකයේදී උබට මේව කොතරම් උවමනා වේවිදැයි යන්න නම් මම දන්නෑ මලේ. :no::no: අනිත් එක උබට ඕන විදියට ඩේට ටයිප් හදන්න බෑ. මොකද මේවට කෙලින්ම හාඩ්වෙයා බලපානව. ජාව කතාව ගත්තොත් ජාවා ලියල තියෙන්නේ වෙන භාෂාවලින්නේ බන් උබ ඔය කියන print() method එක වැඩ කරන කෝඩ් නම් මම දන්නෑ. :no::no: මටඒවලින් වැඩකුත්නෑ :no: අපි ඉතින් සාමාන්‍ය ජීවිතේ කරන්නේ මේවගේ method_name(int age, int id_number){ output_method(age,id_number); } main(){ method_name(28,24546546); } දේවල් තමයි. :lol::lol::lol: ඕනනම් තව පොඩ්ඩක් කම්ප්ලෙක්ස් වෙයි. :lol: පරතරේට ඉගෙන ගන්න තියෙන කැමැත්ත නම් හොඳයි, ඒත් අනේ මන්ද. :dull:[/I][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom