Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Today at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
ElaKiri Programmer's Club
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

markhaloce ට එයාපෝට් 1px ගෙන් හොද උත්තරයක් හම්බ වෙලා.

markhaloce ට මම කලිනුත් පාරක් කිව්වා වගේ ඔය තරමට ඕක හාරන්න උනක් තියෙන එක නම් වටිනවා, ඒත් ඒ උන හැදෙන්න ඕන ක්‍රමයක් තියෙන්වා, ටික ටික උන අරන් එකට බෙහෙත් කරලා හරි ගිහින් වැරදිලා හොදවෙලා වැඩි වෙලා අන්තිමට තමයි සහලවලම උන ගන්න ඕන,

එහෙම නැතුව ඉපදුන ගමන්ම ඩෙන්ගු ගැදුනොත් සෙත්තපෝච්චි තමයි

ඔයාට තියෙන ලොකූප්රශ්නෙ තේරුම් ගන්න ඔන නම් ඔයා ජාවා අල්ලගෙන ඉන්නෙ වැරදිම තැනක,

ඒක හරියට සිමින්ති කොට්ටයක් ගන්න තරු පහේ හෝටලයකට ගිහින් වගේ,

ඔයා දැනට ඔය එහෙන් මෙහෙන් අල්ලන ඉන්න ඒවා ටික අතඇරලා Hardware ඉගෙන ගන්න,

ප්‍රොසෙසර් එකේ අපි දෙන Instructions වැඩ කරන හැටි ඉගෙන ගන්න,

ප්‍රොසෙසරයකට ඒකට තෙරෙන Instructions බොහොම සුලු ප්‍රමානයක් තියෙනවා, (සුලු කිව්වට සුලුම නැ) කොයි ලැන්ග්වේජ් එකෙන් program එක හදුවත් අන්තිමට Compile වෙන්නෙ ඔය Instructions වලට.

Virtual Machines, Frameworks, Interpreters වලින් ඇවිල්ලා Processor එකට මේක කරපං කියන්නෙ ඔය Language එකෙන්, ඒක ඉගෙන ගන්න පුලුවන් එච්චර අමාරු නැ,

මේ Instructions set එක එහම නැත්නම් Assembly එක ප්‍රොසෙසර් එකෙන් එකට වෙනස් වෙනවා,

ඒ නිසා තමයි X86 Instructions set එකෙන් ලියපු Computer Program එකක්

ARM Instructions set එක තියෙන Mobile Phone වල වැඩ කරන්නෙ නැත්තෙ,

අපි Android APK එකක් Windows වල Run කරනකොට Simulator එකකින් කරන්නෙ ARM Instructions set එක virtually app එකට පෙන්නනන එක,

ගොඩාක් වෙලවට අපිට පාවිච්කි වෙන X86 Assembly එක මේ තියෙන්නෙ,

[URL="http://en.wikibooks.org/wiki/X86_Assembly/Other_Instructions"]http://en.wikibooks.org/wiki/X86_Assembly/Other_Instructions[/URL]

ඔකත් එක්ක x64 වෙනස් වෙන විදිය මෙතන තියෙන්වා

https://software.intel.com/en-us/articles/introduction-to-x64-assembly

ඉටත් වඩා පහල යන්න ඔන නම් MicroControllers ගැන ගැබුරටම ඉගෙන ගන්න. Arduino ත් හොදයි ඒත් එකේ තියෙන්නෙ C එ නිසා කෙලින්ම AMTEL හරි PIC වලට හරි බහින්න, එතනින් ඔයාට වයර් ඔන් ඕෆ් කරන තැන ඉදන්ම ඉගෙන ගන්න පුලුවන්  කොම්පුටරෙත් වෙන්නෙ ඔකම තමයි,

මටත් උබට වගේ මේ උන හැදුනා OL කාලෙ, ඒ කාලෙ නම් මේ වා පස්සෙ දුවන්න කාලෙ තිබ්බා, ඒ වගෙ ඔයාටත් කාලය තියෙනවා නම් හොයන්න,

ඒත් ඕවා ඉගෙන ගනිපුවා දැන් ඔන වෙන්න කොහෙන් හරි Exploit එකක් ලියන්න Shell Code එකක් ලියන වෙලවක හරි, මොකක් හරි Reverse Engineer කරන / Crack කරන වෙලාවට තමයි, ඒ ඇරෙන්න වෙන අවශ්‍ය වෙන දෙයක් මම නම් දන්නෙ නැ,

ඒත් ඒ තරම් වත් උවමනා වෙන්න නම් අනිවාර්යෙන් හැකිං පැත්තට බහින්න ඔන, සාමාන්‍ය Programmer කෙනෙක්ට අවශ්‍යම වෙන්නෙ නැ,

[QUOTE="K_ZONE, post: 16617711, member: 207562"] [CENTER][SIZE="3"][COLOR="DarkOrchid"] markhaloce ට එයාපෝට් 1px ගෙන් හොද උත්තරයක් හම්බ වෙලා. markhaloce ට මම කලිනුත් පාරක් කිව්වා වගේ ඔය තරමට ඕක හාරන්න උනක් තියෙන එක නම් වටිනවා, ඒත් ඒ උන හැදෙන්න ඕන ක්‍රමයක් තියෙන්වා, ටික ටික උන අරන් එකට බෙහෙත් කරලා හරි ගිහින් වැරදිලා හොදවෙලා වැඩි වෙලා අන්තිමට තමයි සහලවලම උන ගන්න ඕන, එහෙම නැතුව ඉපදුන ගමන්ම ඩෙන්ගු ගැදුනොත් සෙත්තපෝච්චි තමයි :) ඔයාට තියෙන ලොකූප්රශ්නෙ තේරුම් ගන්න ඔන නම් ඔයා ජාවා අල්ලගෙන ඉන්නෙ වැරදිම තැනක, ඒක හරියට සිමින්ති කොට්ටයක් ගන්න තරු පහේ හෝටලයකට ගිහින් වගේ, ඔයා දැනට ඔය එහෙන් මෙහෙන් අල්ලන ඉන්න ඒවා ටික අතඇරලා Hardware ඉගෙන ගන්න, ප්‍රොසෙසර් එකේ අපි දෙන Instructions වැඩ කරන හැටි ඉගෙන ගන්න, ප්‍රොසෙසරයකට ඒකට තෙරෙන Instructions බොහොම සුලු ප්‍රමානයක් තියෙනවා, (සුලු කිව්වට සුලුම නැ) කොයි ලැන්ග්වේජ් එකෙන් program එක හදුවත් අන්තිමට Compile වෙන්නෙ ඔය Instructions වලට. Virtual Machines, Frameworks, Interpreters වලින් ඇවිල්ලා Processor එකට මේක කරපං කියන්නෙ ඔය Language එකෙන්, ඒක ඉගෙන ගන්න පුලුවන් එච්චර අමාරු නැ, මේ Instructions set එක එහම නැත්නම් Assembly එක ප්‍රොසෙසර් එකෙන් එකට වෙනස් වෙනවා, ඒ නිසා තමයි X86 Instructions set එකෙන් ලියපු Computer Program එකක් ARM Instructions set එක තියෙන Mobile Phone වල වැඩ කරන්නෙ නැත්තෙ, අපි Android APK එකක් Windows වල Run කරනකොට Simulator එකකින් කරන්නෙ ARM Instructions set එක virtually app එකට පෙන්නනන එක, ගොඩාක් වෙලවට අපිට පාවිච්කි වෙන X86 Assembly එක මේ තියෙන්නෙ, [URL="http://www.cs.virginia.edu/~evans/cs216/guides/x86.html"][URL="http://en.wikibooks.org/wiki/X86_Assembly/Other_Instructions"]http://en.wikibooks.org/wiki/X86_Assembly/Other_Instructions[/URL][/URL] ඔකත් එක්ක x64 වෙනස් වෙන විදිය මෙතන තියෙන්වා [URL="https://software.intel.com/en-us/articles/introduction-to-x64-assembly"]https://software.intel.com/en-us/articles/introduction-to-x64-assembly[/URL] ඉටත් වඩා පහල යන්න ඔන නම් MicroControllers ගැන ගැබුරටම ඉගෙන ගන්න. Arduino ත් හොදයි ඒත් එකේ තියෙන්නෙ C එ නිසා කෙලින්ම AMTEL හරි PIC වලට හරි බහින්න, එතනින් ඔයාට වයර් ඔන් ඕෆ් කරන තැන ඉදන්ම ඉගෙන ගන්න පුලුවන් :) කොම්පුටරෙත් වෙන්නෙ ඔකම තමයි, මටත් උබට වගේ මේ උන හැදුනා OL කාලෙ, ඒ කාලෙ නම් මේ වා පස්සෙ දුවන්න කාලෙ තිබ්බා, ඒ වගෙ ඔයාටත් කාලය තියෙනවා නම් හොයන්න, ඒත් ඕවා ඉගෙන ගනිපුවා දැන් ඔන වෙන්න කොහෙන් හරි Exploit එකක් ලියන්න Shell Code එකක් ලියන වෙලවක හරි, මොකක් හරි Reverse Engineer කරන / Crack කරන වෙලාවට තමයි, ඒ ඇරෙන්න වෙන අවශ්‍ය වෙන දෙයක් මම නම් දන්නෙ නැ, ඒත් ඒ තරම් වත් උවමනා වෙන්න නම් අනිවාර්යෙන් හැකිං පැත්තට බහින්න ඔන, සාමාන්‍ය Programmer කෙනෙක්ට අවශ්‍යම වෙන්නෙ නැ, [/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom