Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Today at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
ElaKiri Programmer's Club
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන්ලා...එළකිරියේ සුපිරි IT මොලකාරයෝ පිරුණු තැනක්නේ නේද...එකයි මමත් මේ මොකක්හරි අවුලක් ආව ගමන් දුවගෙන මෙතනට එන්නේ උබලා හොයාගෙන...මචන්ලා මේකයි සිද්ධිය...මගේ ඔෆිස් එකට මට පොඩි ප්රෝග්රෑම් එකක් හදාගන්න උවමනාව තියනවා...සරලවම කියන්නම්කො...

මට ඕන මෙහෙම ප්රෝග්රෑම් එකක් මචන්..මගේ ලග තියනවා Excel Database එකක්...එකේ Record 50000 ක් විතර තියනවා...අපේ consumers ලගේ ගිණුම් අංකය,නම සහ ලිපිනය තමයි එකේ තියෙන්නේ..මට දැන් ඕන මචන් පොඩි ප්රෝග්රෑම් එකක් හදාගන්න ගිණුම් අංකය ගහපු ගමන් consumer ගේ නමයි ලිපිනයි Display වෙන්න...අනිත් දේ තමයි මම මාසෙන් මාසෙට අර Excel data Base එක අප්ඩේට් කරනවා..ඒ අප්ඩේට් වෙන විදියට මේ ප්රෝග්රෑම් එක අප්ඩේට් කරගන්නත් ඕන...

අනිත් දේ තමයි මචන් මට මේ ප්රොග්රම් එකෙන්ම බිල ප්රින්ට් කරගන්න පුළුවන් වෙන්න ඕන...දැනට මම බිල ප්රින්ට් කරන්නේ Word Document එකක බිලේ ෆෝමැට් එක හදාගෙන මැනුවලි අතින් නම ලිපිනය එහෙම ටයිප් කරලා...එකයි මට මෙහෙම ප්රෝග්රෑම් එකක් හදාගන්න ඕන...කෙලින්ම ගිණුම් අංකය විතරක් ගහලා බිල ප්රින්ට් කරගන්න ප්රෝග්රෑම් එකක් තමයි ඕන කොටින්ම...

මෙහෙම වැඩක් කරන්න දන්න එකෙක් ඉන්නවා නම් පොඩ්ඩක් කියලා දෙනවද බන්...මම දැකලා තියනව සමහර තැන් වල මෙහෙම ප්රෝග්රෑම් MS Excel වලින්මත් හදලා තියනවා..දන්න එකෙක් ඉන්නවා නම් පොඩ්ඩක් කියහන් මචන්..

[QUOTE="Chaauwa, post: 16626970, member: 502135"] [SIZE="5"]මචන්ලා...එළකිරියේ සුපිරි IT මොලකාරයෝ පිරුණු තැනක්නේ නේද...එකයි මමත් මේ මොකක්හරි අවුලක් ආව ගමන් දුවගෙන මෙතනට එන්නේ උබලා හොයාගෙන...මචන්ලා මේකයි සිද්ධිය...මගේ ඔෆිස් එකට මට පොඩි ප්රෝග්රෑම් එකක් හදාගන්න උවමනාව තියනවා...සරලවම කියන්නම්කො... මට ඕන මෙහෙම ප්රෝග්රෑම් එකක් මචන්..මගේ ලග තියනවා Excel Database එකක්...එකේ Record 50000 ක් විතර තියනවා...අපේ consumers ලගේ ගිණුම් අංකය,නම සහ ලිපිනය තමයි එකේ තියෙන්නේ..මට දැන් ඕන මචන් පොඩි ප්රෝග්රෑම් එකක් හදාගන්න ගිණුම් අංකය ගහපු ගමන් consumer ගේ නමයි ලිපිනයි Display වෙන්න...අනිත් දේ තමයි මම මාසෙන් මාසෙට අර Excel data Base එක අප්ඩේට් කරනවා..ඒ අප්ඩේට් වෙන විදියට මේ ප්රෝග්රෑම් එක අප්ඩේට් කරගන්නත් ඕන... අනිත් දේ තමයි මචන් මට මේ ප්රොග්රම් එකෙන්ම බිල ප්රින්ට් කරගන්න පුළුවන් වෙන්න ඕන...දැනට මම බිල ප්රින්ට් කරන්නේ Word Document එකක බිලේ ෆෝමැට් එක හදාගෙන මැනුවලි අතින් නම ලිපිනය එහෙම ටයිප් කරලා...එකයි මට මෙහෙම ප්රෝග්රෑම් එකක් හදාගන්න ඕන...කෙලින්ම ගිණුම් අංකය විතරක් ගහලා බිල ප්රින්ට් කරගන්න ප්රෝග්රෑම් එකක් තමයි ඕන කොටින්ම... මෙහෙම වැඩක් කරන්න දන්න එකෙක් ඉන්නවා නම් පොඩ්ඩක් කියලා දෙනවද බන්...මම දැකලා තියනව සමහර තැන් වල මෙහෙම ප්රෝග්රෑම් MS Excel වලින්මත් හදලා තියනවා..දන්න එකෙක් ඉන්නවා නම් පොඩ්ඩක් කියහන් මචන්.. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom