Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Yesterday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
ElaKiri Programmer's Club
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජාව කරනව වගේ C කරන්න බෑ  තේරුම් ගනින් මුලින්ම. String කියන ඩේට ටයිප්ස් තියෙන්නේ ඔය java,c#,php වගේ පට්ට හයිලෙවල් ලැන්ග්වේජ්වල. C දාල තියෙන්නේ හයිලෙවල් ගොඩට උනත් C ගොඩක් ලෝ පැත්තට බරයි. C වල උබ ඔය අල්ලන් දඟලන String කියල ඩේට ටයිප් එකක් නෑ, කොටින්ම කියනව නම් java, php,etc ඔය එක රෙද්දක වත් ඔහොම එකක් ඇත්තට නෑ. ඔය ඔක්කමෙ හැදිල තියෙන්නේ බයිට් ඇරේ වලින්. නමුත් භාවිතේ පහසුවට ඕව හන්ගල අපිට බබා වගේ යූස් කරන්න දීල තියෙන්නේ. හරියට කාර් එකක් ගත්තම එන්ජිම හැදිල තියෙන විදිය අපි දැනගන්න ඕන නෑනේ. පැඩල් ටික, ට්‍රාන්ස්මිෂන්, මාර්ග නීති අරව මේව දන්නව නම් යත හැකි. හැබැයි c වල එහෙම බෑ. බෝල්ට් ඇනේ ඉඳන් දැන ගන්න ඕන.

String කියන්නේ කැරැක්ටර් ගොඩකටනේ.. C වල ඒවා හැදෙන්නේ බයිට් ඇරේ එකකින්, 32bit system වල බොබෝවිට එක් ඇරේ එලිමන්ට් එකකට බයිට් එකක් යනව. උබට String එකක් හදන්න ඕන නම් කරන්න් තියෙන්නේ

char array[5] = {"","","",""} ඔය විදියට හදන එක. හැම තිස්සෙම එකක් වැඩියෙන් දෙන්න ඕන \0 එකෙන් තමයි හඳුන ගන්නේ මෙතනින් තමයි ඇරේ එක ඉවර වෙන්නේ කියල.

ලේසියෙන්ම මෙහෙමත් කරන්න පුලුවන්.

char array[] = "hello, world!";

ඔය විදියට හැදුවම කම්පයිල් ප්‍රෝසස් එකේදී අදාල ඇරේ එලිමන්ට් ගාන හදාගන්නව. ඒනිසා මේක ලේසියි.

ඔය string.h කියන හෙඩර් එකේ string කියන වචනෙ පස්සේ යන්න එපා. ඔකේ තියෙන මෙතඩ් වලින් කරන්න දෙන්නේ char arrays මැනිපුලේට් කරන්න පහසු කරන එක විතරයි. උදා- char array දෙකක් සන්සන්දනය කිරීම උබේ විදියට කියනව නම් string 2k කම්පෙයාර කිරීම. ඕව පහසු කරපු එක විතරයි ඔය හෙඩර් එකෙන් කරන්නේ. ඇත්තට c ලැන්වේජ් එක විදියට ඕව ගන්න බෑ. අපේ පහසුවට හදාපු ප්ලගින් වගේ දේවල් විතරයි. ලැන්ග්වේජ් එකක් විදියට c වල string කියල දෙයක් නෑ.

ඔය char array හදල switch statement වලින් කම්පෙයාර් කරන්න බලපන් ඒව කරන්න බෑ  ඒනට අපිට වෙනවා char array එකේ හෑෂ් එක හදාගෙන ඒ හෑෂ් එක කම්පෙයාර් කරන්න මෙකද නියුමෙරික් වලට විතරයි එව සපෝට් කරන්නේ. ඉතින් ඔය වගේ දේවල් පහසුවෙන් කරනගන්න තමයි string.h පාවිච්චි වෙන්නේ.

ඔය ටර්බෝ එක මම යූස් කරල නෑ වැඩිය මම බාගෙන ටෙස් කරන්නනම් උබේ ඔය අවුල මටත් එනවද කියල

[QUOTE="Hambantota Malli, post: 16647290, member: 496613"] [SIZE="4"][I][B][COLOR="Red"]ජාව කරනව වගේ C කරන්න බෑ :rofl: තේරුම් ගනින් මුලින්ම. String කියන ඩේට ටයිප්ස් තියෙන්නේ ඔය java,c#,php වගේ පට්ට හයිලෙවල් ලැන්ග්වේජ්වල. C දාල තියෙන්නේ හයිලෙවල් ගොඩට උනත් C ගොඩක් ලෝ පැත්තට බරයි. C වල උබ ඔය අල්ලන් දඟලන String කියල ඩේට ටයිප් එකක් නෑ, කොටින්ම කියනව නම් java, php,etc ඔය එක රෙද්දක වත් ඔහොම එකක් ඇත්තට නෑ. ඔය ඔක්කමෙ හැදිල තියෙන්නේ බයිට් ඇරේ වලින්. නමුත් භාවිතේ පහසුවට ඕව හන්ගල අපිට බබා වගේ යූස් කරන්න දීල තියෙන්නේ. හරියට කාර් එකක් ගත්තම එන්ජිම හැදිල තියෙන විදිය අපි දැනගන්න ඕන නෑනේ. පැඩල් ටික, ට්‍රාන්ස්මිෂන්, මාර්ග නීති අරව මේව දන්නව නම් යත හැකි. හැබැයි c වල එහෙම බෑ. බෝල්ට් ඇනේ ඉඳන් දැන ගන්න ඕන. String කියන්නේ කැරැක්ටර් ගොඩකටනේ.. C වල ඒවා හැදෙන්නේ බයිට් ඇරේ එකකින්, 32bit system වල බොබෝවිට එක් ඇරේ එලිමන්ට් එකකට බයිට් එකක් යනව. උබට String එකක් හදන්න ඕන නම් කරන්න් තියෙන්නේ char array[5] = {"","","",""} ඔය විදියට හදන එක. හැම තිස්සෙම එකක් වැඩියෙන් දෙන්න ඕන \0 එකෙන් තමයි හඳුන ගන්නේ මෙතනින් තමයි ඇරේ එක ඉවර වෙන්නේ කියල. ලේසියෙන්ම මෙහෙමත් කරන්න පුලුවන්. char array[] = "hello, world!"; ඔය විදියට හැදුවම කම්පයිල් ප්‍රෝසස් එකේදී අදාල ඇරේ එලිමන්ට් ගාන හදාගන්නව. ඒනිසා මේක ලේසියි. ඔය string.h කියන හෙඩර් එකේ string කියන වචනෙ පස්සේ යන්න එපා. ඔකේ තියෙන මෙතඩ් වලින් කරන්න දෙන්නේ char arrays මැනිපුලේට් කරන්න පහසු කරන එක විතරයි. උදා- char array දෙකක් සන්සන්දනය කිරීම උබේ විදියට කියනව නම් string 2k කම්පෙයාර කිරීම. ඕව පහසු කරපු එක විතරයි ඔය හෙඩර් එකෙන් කරන්නේ. ඇත්තට c ලැන්වේජ් එක විදියට ඕව ගන්න බෑ. අපේ පහසුවට හදාපු ප්ලගින් වගේ දේවල් විතරයි. ලැන්ග්වේජ් එකක් විදියට c වල string කියල දෙයක් නෑ. ඔය char array හදල switch statement වලින් කම්පෙයාර් කරන්න බලපන් ඒව කරන්න බෑ :no: ඒනට අපිට වෙනවා char array එකේ හෑෂ් එක හදාගෙන ඒ හෑෂ් එක කම්පෙයාර් කරන්න මෙකද නියුමෙරික් වලට විතරයි එව සපෝට් කරන්නේ. ඉතින් ඔය වගේ දේවල් පහසුවෙන් කරනගන්න තමයි string.h පාවිච්චි වෙන්නේ. ඔය ටර්බෝ එක මම යූස් කරල නෑ වැඩිය මම බාගෙන ටෙස් කරන්නනම් උබේ ඔය අවුල මටත් එනවද කියල :rolleyes:[/COLOR][/B][/I][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom