Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
ElaKiri Programmer's Club
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචංස්ලා තව පොඩි ප්‍රශ්නයක් තියෙනව... මේක නං රේඩියෝ සිග්නල් ගැන.. සොෆ්ට්වෙයා වලට කෙලින්ම අදාල නැති වුනාට මෙව්ව නැත්තං ඉතිං ප්‍රෝග්‍රෑම් එකක් ශෙයා කල්ලත් ඉවරයිනෙ බං :/

මේකයි ප්‍රශ්නෙ.. දැන් අපි 3G පරම්පරාවෙ මොකක් හරි එකක් පාවිච්චි කල්ල නෙට් එනවනෙ බං.. ඔය නෙට් එන්නෙ, ටෙලිෆෝන් කණුවෙන් ඩේට පැකට්ස් අපේ ඩොන්ගලේට එවන නිසානෙ... අපි ඉල්ලන එක අපේ ඩොන්ගලෙ ඉඳන් ටෙලිෆෝන් කණුවට යවනව. (අප්ලෝඩ් කරනව). ඒකෙන් ඕනෙ සයිට් එකට යවනව.. යවල එහෙං අරං කණුව අපේ ඩොන්ගලේට ආපහු සිග්නල් එවනව... මට දැනගන්න ඕනෙ ඔය සිග්නල් එන විදිහ...

කියන්නෙ මෙගා හර්ට්ස් නහුතෙක විතර සංඛ්‍යාතයකින් එවනව කියලනෙ.. ඔන්න ඔය සංඛ්‍යාතය ගැනයි දැනගන්න ඕනෙ...

මෙහෙම කියමු.. අපි තව මනුස්සයෙක් එක්ක කතා කරනව.. අපි කතා කරද්දි අපේ කට ඇතුලෙ තියෙන අර සෞන්ඩ් එක හදන මොකක්ද කෑල්ලෙන් 20 - 20, 000 හර්ට්ස් අතර සංඛ්‍යාතයකින් අපි අවට තියෙන වායුගෝලයේ අංශු කම්පනය කරනව... ඔය කම්පනය තමා අනික් කෙනාගෙ කනට යන්නෙ.. කනේ තියෙන සෙන්සර් එකෙන් ඒ සිග්නල් ග්‍රහණය කරගෙන මොලේට දෙනව.. එතකොට මොලෙන් තේරුං ගන්නව මෙන්න මේකයි අරූ කිව්වෙ කියල... හැබැයි ඕක කරන්න අනිවාර්යයෙන් හර්ට්ස් 20 - 20, 000 ත් අතර සංඛ්‍යාතයකින් කම්පනය වෙන්න වායුව තියෙන්න ඕනෙමයි.. වායුව නැත්තං කම්පනය වෙන්න කිසිම රෙද්දක් නැති නිසා අපි කටෙන් අප්ලෝඩ් කරන ඩේට (කියන දේවල්), අනික් කෙනාට ට්‍රාන්ස්මිට් වෙන්නෙ නෑ... අභ්‍යවකාශෙට වගේ ගියාම කතා කරන්න බැරි ඕකනෙ.. වායුව නෑ. කම්පනය කරන්න දෙයක් නෑ..

එතකොට බං ටෙලිෆෝන් කණුවෙන් හර්ට්ස් නහුතෙකින් විතර කම්පනය කරන්නෙ මොනවද ? ඒත් වායු අංශුමද ? වායු අංශු කම්පනය කරනව කියන්නෙ බං, එතකොට අභ්‍යවකාශෙට ගියාම රේඩියෝ සිග්නල් වලිං කතා කරන්න විදිහකුත් නෑනෙ බං වායුව නැති නිසා...

ඔන්න ඕකයි පුරස්නෙ..

ටෙලිෆෝන් කණුවකින් මෙගාහට්ස් මෙච්චරයි අච්චරයි කියල කම්පනය කරන මාධ්‍යය කුමක්ද ?

මාධ්‍යයක් ඕනෙ නැතිවෙන්න බෑනෙ බං. කම්පනයකට අනිවාර්යයෙන් මාධ්‍යයක් ඕනෙනෙ.. මාධ්‍යයක් ඕනෙ නැත්තං ටෙලිෆෝන් කණුවෙන් අර ටෝච් වලිං කරනව වගේ ෆෝටෝන ධාරාවක් හරි මොකක් හරි ධාරාවක් විදින්න ඕනෙ..

දන්න කෙනෙක් ඉන්නවනං මේක පැහැදිලි කරල දෙන්න :/

සොෆ්ට්වෙයා නෙමේ හාඩ්වෙයා ප්‍රශ්නයක්.. ප්‍රෝග්‍රෑමිං වලට හාඩ්වෙයා සහ හාඩ්වෙයාස් ක්‍රියා කරන විදිහත් අදාල වෙන නිසයි ඇහුවෙ..

[QUOTE="markhaloce, post: 16665032, member: 463845"] [SIZE="5"]මචංස්ලා තව පොඩි ප්‍රශ්නයක් තියෙනව... මේක නං රේඩියෝ සිග්නල් ගැන.. සොෆ්ට්වෙයා වලට කෙලින්ම අදාල නැති වුනාට මෙව්ව නැත්තං ඉතිං ප්‍රෝග්‍රෑම් එකක් ශෙයා කල්ලත් ඉවරයිනෙ බං :/ මේකයි ප්‍රශ්නෙ.. දැන් අපි 3G පරම්පරාවෙ මොකක් හරි එකක් පාවිච්චි කල්ල නෙට් එනවනෙ බං.. ඔය නෙට් එන්නෙ, ටෙලිෆෝන් කණුවෙන් ඩේට පැකට්ස් අපේ ඩොන්ගලේට එවන නිසානෙ... අපි ඉල්ලන එක අපේ ඩොන්ගලෙ ඉඳන් ටෙලිෆෝන් කණුවට යවනව. (අප්ලෝඩ් කරනව). ඒකෙන් ඕනෙ සයිට් එකට යවනව.. යවල එහෙං අරං කණුව අපේ ඩොන්ගලේට ආපහු සිග්නල් එවනව... මට දැනගන්න ඕනෙ ඔය සිග්නල් එන විදිහ... කියන්නෙ මෙගා හර්ට්ස් නහුතෙක විතර සංඛ්‍යාතයකින් එවනව කියලනෙ.. ඔන්න ඔය සංඛ්‍යාතය ගැනයි දැනගන්න ඕනෙ... මෙහෙම කියමු.. අපි තව මනුස්සයෙක් එක්ක කතා කරනව.. අපි කතා කරද්දි අපේ කට ඇතුලෙ තියෙන අර සෞන්ඩ් එක හදන මොකක්ද කෑල්ලෙන් 20 - 20, 000 හර්ට්ස් අතර සංඛ්‍යාතයකින් අපි අවට තියෙන වායුගෝලයේ අංශු කම්පනය කරනව... ඔය කම්පනය තමා අනික් කෙනාගෙ කනට යන්නෙ.. කනේ තියෙන සෙන්සර් එකෙන් ඒ සිග්නල් ග්‍රහණය කරගෙන මොලේට දෙනව.. එතකොට මොලෙන් තේරුං ගන්නව මෙන්න මේකයි අරූ කිව්වෙ කියල... හැබැයි ඕක කරන්න අනිවාර්යයෙන් හර්ට්ස් 20 - 20, 000 ත් අතර සංඛ්‍යාතයකින් කම්පනය වෙන්න වායුව තියෙන්න ඕනෙමයි.. වායුව නැත්තං කම්පනය වෙන්න කිසිම රෙද්දක් නැති නිසා අපි කටෙන් අප්ලෝඩ් කරන ඩේට (කියන දේවල්), අනික් කෙනාට ට්‍රාන්ස්මිට් වෙන්නෙ නෑ... අභ්‍යවකාශෙට වගේ ගියාම කතා කරන්න බැරි ඕකනෙ.. වායුව නෑ. කම්පනය කරන්න දෙයක් නෑ.. එතකොට බං ටෙලිෆෝන් කණුවෙන් හර්ට්ස් නහුතෙකින් විතර කම්පනය කරන්නෙ මොනවද ? ඒත් වායු අංශුමද ? වායු අංශු කම්පනය කරනව කියන්නෙ බං, එතකොට අභ්‍යවකාශෙට ගියාම රේඩියෝ සිග්නල් වලිං කතා කරන්න විදිහකුත් නෑනෙ බං වායුව නැති නිසා... ඔන්න ඕකයි පුරස්නෙ.. ටෙලිෆෝන් කණුවකින් මෙගාහට්ස් මෙච්චරයි අච්චරයි කියල කම්පනය කරන මාධ්‍යය කුමක්ද ? මාධ්‍යයක් ඕනෙ නැතිවෙන්න බෑනෙ බං. කම්පනයකට අනිවාර්යයෙන් මාධ්‍යයක් ඕනෙනෙ.. මාධ්‍යයක් ඕනෙ නැත්තං ටෙලිෆෝන් කණුවෙන් අර ටෝච් වලිං කරනව වගේ ෆෝටෝන ධාරාවක් හරි මොකක් හරි ධාරාවක් විදින්න ඕනෙ.. දන්න කෙනෙක් ඉන්නවනං මේක පැහැදිලි කරල දෙන්න :/ සොෆ්ට්වෙයා නෙමේ හාඩ්වෙයා ප්‍රශ්නයක්.. ප්‍රෝග්‍රෑමිං වලට හාඩ්වෙයා සහ හාඩ්වෙයාස් ක්‍රියා කරන විදිහත් අදාල වෙන නිසයි ඇහුවෙ.. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom