Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Today at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Today at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
ElaKiri Programmer's Club
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මතක කරල එකින් එකට user agent මාරු කරන්න.. List එක google කරල ගන්න පුලුවන්. එහෙම නැති උනොත් සයිට් protection on වෙලා captcha ඉල්ලන්න ගන්නව. ඒක හැම user ටම බලපානව මම හිතන්නෙ. මටත් ගොඩක් ඒව කියල දුන්නෙ අපේ K_Zone තමයි.

මේකෙන් data ගන්න බැරි සයිට් තියෙනව. ඒවයින් ගන්න කොහොමද කියල නම් මම දන්නෙ නෑ. එලකිරියෙත් password එකට අමතරව තව md5 hash එකක යවන්න ඕනෙ. ඒක අපේ password එක අනුව හැදෙන එකක් ද කොහෙද. එච්චර දේවල් මම අත්හදා බලල නෑ. සරල වැඩ තමා ගොඩක් කලේ.

සමහර සයිට් වලින් data ගන්න බෑ. robot කියල එනව. user string දුන්නත් එනව. ඒවයින් ගන්නෙ කොහොමද දන්නෙ නෑ. සෙට් වෙලා හොයමු ඕනෙ නම්.

මම දැනට අදැල තියෙන්නෙ max 100K. පැය 3ක් ගියා.

K_zone කියන්නෙ නම් scraping වැඩ වලට Json පාවිච්චි කරන්න කියල. ඒකෙන් FB උනත් සටපට ගාල අදින්න පුලුවන්. ඒක මීට වඩා ඉක්මන්.

අනික ගොඩක් සයිට් වලින් scrape කරන්න උන්ගෙම API දෙනව. ඒවයින් ඕන data වර්ග නිකන්ම request කරන්න පුලුවන්, html tag අස්සෙ හොයන්න ඕනෙ නෑ. Json object එකක් විදියට එනව හරි සරලව.

[QUOTE="MihiCherub, post: 17991747, member: 238676"] [SIZE=3]මතක කරල එකින් එකට user agent මාරු කරන්න.. List එක google කරල ගන්න පුලුවන්. එහෙම නැති උනොත් සයිට් protection on වෙලා captcha ඉල්ලන්න ගන්නව. ඒක හැම user ටම බලපානව මම හිතන්නෙ. මටත් ගොඩක් ඒව කියල දුන්නෙ අපේ K_Zone තමයි. :D:yes: මේකෙන් data ගන්න බැරි සයිට් තියෙනව. ඒවයින් ගන්න කොහොමද කියල නම් මම දන්නෙ නෑ. එලකිරියෙත් password එකට අමතරව තව md5 hash එකක යවන්න ඕනෙ. ඒක අපේ password එක අනුව හැදෙන එකක් ද කොහෙද. එච්චර දේවල් මම අත්හදා බලල නෑ. සරල වැඩ තමා ගොඩක් කලේ. :rofl: සමහර සයිට් වලින් data ගන්න බෑ. robot කියල එනව. user string දුන්නත් එනව. ඒවයින් ගන්නෙ කොහොමද දන්නෙ නෑ. සෙට් වෙලා හොයමු ඕනෙ නම්. :P මම දැනට අදැල තියෙන්නෙ max 100K. පැය 3ක් ගියා. :baffled: K_zone කියන්නෙ නම් scraping වැඩ වලට Json පාවිච්චි කරන්න කියල. ඒකෙන් FB උනත් සටපට ගාල අදින්න පුලුවන්. ඒක මීට වඩා ඉක්මන්. :cool: අනික ගොඩක් සයිට් වලින් scrape කරන්න උන්ගෙම API දෙනව. ඒවයින් ඕන data වර්ග නිකන්ම request කරන්න පුලුවන්, html tag අස්සෙ හොයන්න ඕනෙ නෑ. Json object එකක් විදියට එනව හරි සරලව.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom