Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
ElaKiri Programmer's Club
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[PHP]void m()

void m2()

}[/PHP]

මොකටද බං මේව තියං ඉන්නෙ ? ඒ මදිවට මේන් එක ඇතුලෙ එව්ව කෝල් කල්ලත් එක්ක.. අනේ මන්ද

[PHP]string username;

string passward;

system("color 12");

while (counter>0)[/PHP]

උඹ මෙන්න මේම වයිල් එකට එලියෙ යූසනේම් පාස්වර්ඩ් ස්ටෝ කරගන්න වෙරියබල් දෙක ස්ටෝ කරනව...

ඊට පස්සෙ වැරදිනම් ආයෙම වයිල් ලූප් එක කරකවනව..

කරකවල එනව මෙතන්ට

[PHP]ch = _getch();

while (ch != 13){//character 13 is enter

passward.push_back(ch);

cout << '*';

ch = _getch();

}[/PHP]

ඔතන උඹ පුශ්බෑක් කරද්දි password කියන වෙරියබල් එකට උඹ අලුතෙන් ගහන පාස්වර්ඩ් එක එහෙමම යන්නෙ නෑ..

උදා:

උඹ මුලින් ගහනව username එකට userr

පාස්වර්ඩ් එකට pa$$ කියල..

ඒක වැරදියි කියල ප්රෝග්රෑම් එක තීරණය කරනව..

ආයෙම දෙවනි වටේ යද්දි උඹ දෙනව username එකට user කියල.

පාස්වර්ඩ් එකට pass කියල (නිවැරදි දත්ත)

cin එක අවුලක් නෑ. ප්රෝග්රෑම් එක උඹේ username එකේ වැලියු එක user කියල වෙනස් කරගන්නව..

ඒත් password කියන එකට උඹ ඉන්පුට් එක ගන්නෙ cin >> වලිං නෙමේ..

පුශ්බෑක් කරද්දි දෙවනි පාර උඹේ පාස්වර්ඩ් එකට අලුතෙන් ගහපු චාර් ටික ඇපෙන්ඩ් වෙනව මිසක් රීප්ලේස් වෙන්නෑ..

ඒ අනුව දෙවනි වටේදි උඹේ පාස්වර්ඩ් එකේ තියෙන්නෙ කලින් එක + පස්සෙ එක

pa$$pass

ඉතිං ඕක චෙක් කලාම උඹ කීබෝඩ් එක බලං හරි පාස්වර්ඩ් එක එන්ටර් කලාට ඒකෙ ස්ටෝ වෙන්නෙ වැරදි එකක්..

ඒකට වයිල් එකෙන් එලියෙ තියෙන

[PHP]string username;

string passward;[/PHP]

කියන දෙක වයිල් එක ඇතුලට දාපං..

එතකොට වයිල් එක යන වටයක් වටයක් පාසා ඔව්ව අලුතෙන් අසයින් වෙනව..

ප.ලි. ආයෙත් කෝඩ් දාද්දි [PHP] ටැග් ඇතුලෙ දාපං.. නිකංම ත්රෙඩ් එකේ ගැහුවාම කියවන්න ගියාම පිස්සු හැදෙනව.. :yes:[/COLOR][/SIZE][/PHP]

[QUOTE="markhaloce, post: 18020045, member: 463845"] [SIZE="4"][PHP]void m() { } void m2() { }[/PHP] මොකටද බං මේව තියං ඉන්නෙ ? ඒ මදිවට මේන් එක ඇතුලෙ එව්ව කෝල් කල්ලත් එක්ක.. අනේ මන්ද :oo: [PHP]string username; string passward; system("color 12"); while (counter>0)[/PHP] උඹ මෙන්න මේම වයිල් එකට එලියෙ යූසනේම් පාස්වර්ඩ් ස්ටෝ කරගන්න වෙරියබල් දෙක ස්ටෝ කරනව... ඊට පස්සෙ වැරදිනම් ආයෙම වයිල් ලූප් එක කරකවනව.. කරකවල එනව මෙතන්ට [PHP]ch = _getch(); while (ch != 13){//character 13 is enter passward.push_back(ch); cout << '*'; ch = _getch(); }[/PHP] ඔතන උඹ පුශ්බෑක් කරද්දි password කියන වෙරියබල් එකට උඹ අලුතෙන් ගහන පාස්වර්ඩ් එක එහෙමම යන්නෙ නෑ.. උදා: උඹ මුලින් ගහනව username එකට userr පාස්වර්ඩ් එකට pa$$ කියල.. ඒක වැරදියි කියල ප්රෝග්රෑම් එක තීරණය කරනව.. ආයෙම දෙවනි වටේ යද්දි උඹ දෙනව username එකට user කියල. පාස්වර්ඩ් එකට pass කියල (නිවැරදි දත්ත) cin එක අවුලක් නෑ. ප්රෝග්රෑම් එක උඹේ username එකේ වැලියු එක user කියල වෙනස් කරගන්නව.. ඒත් password කියන එකට උඹ ඉන්පුට් එක ගන්නෙ cin >> වලිං නෙමේ.. පුශ්බෑක් කරද්දි දෙවනි පාර උඹේ පාස්වර්ඩ් එකට අලුතෙන් ගහපු චාර් ටික ඇපෙන්ඩ් වෙනව මිසක් රීප්ලේස් වෙන්නෑ.. ඒ අනුව දෙවනි වටේදි උඹේ පාස්වර්ඩ් එකේ තියෙන්නෙ කලින් එක + පස්සෙ එක pa$$pass ඉතිං ඕක චෙක් කලාම උඹ කීබෝඩ් එක බලං හරි පාස්වර්ඩ් එක එන්ටර් කලාට ඒකෙ ස්ටෝ වෙන්නෙ වැරදි එකක්.. ඒකට වයිල් එකෙන් එලියෙ තියෙන [PHP]string username; string passward;[/PHP] කියන දෙක වයිල් එක ඇතුලට දාපං.. එතකොට වයිල් එක යන වටයක් වටයක් පාසා ඔව්ව අලුතෙන් අසයින් වෙනව.. :yes: [/SIZE] [SIZE="5"][COLOR="Red"]ප.ලි. ආයෙත් කෝඩ් දාද්දි [PHP] ටැග් ඇතුලෙ දාපං.. නිකංම ත්රෙඩ් එකේ ගැහුවාම කියවන්න ගියාම පිස්සු හැදෙනව.. :yes:[/COLOR][/SIZE][/PHP][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom