Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Yesterday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
ElaKiri Programmer's Club
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක උඹ ලියපු එකක්ද ?? පොතකිංද ?

පොතකිංනං මොකක්ද පොත ??

[PHP]int i;

for(i=0;i<size;i++){ [/PHP]

මෙහෙම දාන්න එපා බං.. කිසිම තේරුමක් නෑ.. ඔහොම ලූප් එකට කලින් වෙරියබල් එක ඩික්ලෙයා කල්ල ඉන්නෙ වයිල් ලූප් එකේදි.. ෆෝ වල ඔහොම කරන එකේ කිසිම තේරුමක් නෑ.. නිකං බලන කෙනාට හිතාගන්න බැරුව යනව මොකෑ මේ කියල...

[PHP]for(i=0;i<size;i++)[/PHP]

කෙලින්ම මෙහෙම්ම දාල ලියපං..

උඹට ෆන්ක්ශන් ගැන අවබෝදයක් ඇතිනෙ.. ඕක ඩබල් ඩේට ටයිප් එක රිටර්න් කරන ෆන්ක්ශන් එකක්.. අරේ එකකුයි ඒකෙ සයිස් එකයි (ලෙන්ග්ත් එක වෙන්න ඕනෙ) දීපුවාම ඒ ඇරේ එකේ ඇවරේජ් එක රිටර්න් කරනව..

මුල්ම වරහන් වල තියෙන්නෙ පැරාමීටර්ස්.. ඒවගෙන් තමා ඕනෙ කරන ඩේට ගන්නෙ..

double avg;

double sum;

අලුත් වෙරියබල් දෙකක් ඇවරේජ් එකයි සමරියයි ස්ටෝ කරගන්න..

[PHP]

for(i=0;i<size;i++){

sum=sum+arr[i];

} [/PHP]

i = 0 ඉඳන් සයිස් කියන එකේ දීල තියෙන අගයට අඩු වෙනකං එකක් එකතුවෙවී කැරකෙනව..

කැරකෙන හැම වටේකදිම sum කියන වෙරියබල් එකට sum වල තියෙන අගය සහ arr කියන ඇරේ එකේ තියෙන එක එලිමන්ට් එකක අගය එකතුවෙනව..

උදා: පලවෙනි රෞන්ඩ් එකේදි sum වල තියෙන්නෙ 0.

for එක පලවෙනි වටේ යද්දි

sum = sum + arr[0];

දෙවනි වටේ යද්දි

sum = sum + arr[1];

ඔහොම සයිස් එකට එකක් අඩුවෙනකංම යනව..

ගිහිං සම් එකට ඇරේ එකේ තියෙන ඔක්කොගෙම වැලියුස් ටික දාගත්තට පස්සෙ ඒක සයිස් එකෙන් බෙදනව ඇවරේජ් එක ගන්න.. සිම්පල් මැත්ස්..

ඊට පස්සෙ ඇවරේජ් එක රිටර්න් කරනව..

මේන් එකේ තියෙන්නෙ ඒ ෆන්ක්ශන් එක පාවිච්චි කල්ල ඇවරේජ් එක ගන්න විදිහ..

ෆන්ක්ශන් එක ලියල වරහං ඇතුලෙ ඇරේ එකයි ලෙන්ග්ත් එකයි දුන්නාම ඒකෙන් ඇවරේජ් එක රිටර්න් කරනව...

මට පේන විදිහට උඹ එග්සාම්පල් බල බල C++ අල්ලගන්න හදන එකෙක්.. ඕක ඒ හැටි හොඳ දෙයක් නෙමේ බං

එග්සාම්පල් බලල කරපං බේසික් ඉගෙන ගත්තට පස්සෙ..

බේසික් ටික පිළිවෙලට කරගෙන පලයං..

https://kickass.to/ivor-horton-s-beginning-visual-c-2013-pdf-epub-mobi-t9066300.html

ඔය පොත කියවපං.. ඒකෙ තියෙන පිළිවෙලට පලයං..

මං දැක්ක උඹ සමහර ප්රෝග්රෑම් තේරුම් ගන්න හදන්නෙ ප්රී ඉන්ක්රිමට් පෝස්ට් ඉන්ක්රිමන්ට් වගේ දේවල් ගැනවත් අදහසක් නැතුව..

ඕකෙන් උඹට ඉක්මනටම C++ එපා වෙයි..

[QUOTE="markhaloce, post: 18037069, member: 463845"] [SIZE="4"]මේක උඹ ලියපු එකක්ද ?? පොතකිංද ? පොතකිංනං මොකක්ද පොත ?? [PHP]int i; for(i=0;i<size;i++){ [/PHP] මෙහෙම දාන්න එපා බං.. කිසිම තේරුමක් නෑ.. ඔහොම ලූප් එකට කලින් වෙරියබල් එක ඩික්ලෙයා කල්ල ඉන්නෙ වයිල් ලූප් එකේදි.. ෆෝ වල ඔහොම කරන එකේ කිසිම තේරුමක් නෑ.. නිකං බලන කෙනාට හිතාගන්න බැරුව යනව මොකෑ මේ කියල... [PHP]for(i=0;i<size;i++)[/PHP] කෙලින්ම මෙහෙම්ම දාල ලියපං.. උඹට ෆන්ක්ශන් ගැන අවබෝදයක් ඇතිනෙ.. ඕක ඩබල් ඩේට ටයිප් එක රිටර්න් කරන ෆන්ක්ශන් එකක්.. අරේ එකකුයි ඒකෙ සයිස් එකයි (ලෙන්ග්ත් එක වෙන්න ඕනෙ) දීපුවාම ඒ ඇරේ එකේ ඇවරේජ් එක රිටර්න් කරනව.. මුල්ම වරහන් වල තියෙන්නෙ පැරාමීටර්ස්.. ඒවගෙන් තමා ඕනෙ කරන ඩේට ගන්නෙ.. double avg; double sum; අලුත් වෙරියබල් දෙකක් ඇවරේජ් එකයි සමරියයි ස්ටෝ කරගන්න.. [PHP] for(i=0;i<size;i++){ sum=sum+arr[i]; } [/PHP] i = 0 ඉඳන් සයිස් කියන එකේ දීල තියෙන අගයට අඩු වෙනකං එකක් එකතුවෙවී කැරකෙනව.. කැරකෙන හැම වටේකදිම sum කියන වෙරියබල් එකට sum වල තියෙන අගය සහ arr කියන ඇරේ එකේ තියෙන එක එලිමන්ට් එකක අගය එකතුවෙනව.. උදා: පලවෙනි රෞන්ඩ් එකේදි sum වල තියෙන්නෙ 0. for එක පලවෙනි වටේ යද්දි sum = sum + arr[0]; දෙවනි වටේ යද්දි sum = sum + arr[1]; ඔහොම සයිස් එකට එකක් අඩුවෙනකංම යනව.. ගිහිං සම් එකට ඇරේ එකේ තියෙන ඔක්කොගෙම වැලියුස් ටික දාගත්තට පස්සෙ ඒක සයිස් එකෙන් බෙදනව ඇවරේජ් එක ගන්න.. සිම්පල් මැත්ස්.. ඊට පස්සෙ ඇවරේජ් එක රිටර්න් කරනව.. මේන් එකේ තියෙන්නෙ ඒ ෆන්ක්ශන් එක පාවිච්චි කල්ල ඇවරේජ් එක ගන්න විදිහ.. ෆන්ක්ශන් එක ලියල වරහං ඇතුලෙ ඇරේ එකයි ලෙන්ග්ත් එකයි දුන්නාම ඒකෙන් ඇවරේජ් එක රිටර්න් කරනව... මට පේන විදිහට උඹ එග්සාම්පල් බල බල C++ අල්ලගන්න හදන එකෙක්.. ඕක ඒ හැටි හොඳ දෙයක් නෙමේ බං :no: එග්සාම්පල් බලල කරපං බේසික් ඉගෙන ගත්තට පස්සෙ.. බේසික් ටික පිළිවෙලට කරගෙන පලයං.. [url]https://kickass.to/ivor-horton-s-beginning-visual-c-2013-pdf-epub-mobi-t9066300.html[/url] ඔය පොත කියවපං.. ඒකෙ තියෙන පිළිවෙලට පලයං.. මං දැක්ක උඹ සමහර ප්රෝග්රෑම් තේරුම් ගන්න හදන්නෙ ප්රී ඉන්ක්රිමට් පෝස්ට් ඉන්ක්රිමන්ට් වගේ දේවල් ගැනවත් අදහසක් නැතුව.. :no: ඕකෙන් උඹට ඉක්මනටම C++ එපා වෙයි.. :([/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom