Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
ElaKiri Programmer's Club
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ ටික කරන්නම් ඔයාලා hello world application එකක් ලියන්න දැනගෙන ඉන්න ඕනේ. මුල ඉදන් ම ඕනේ නම්

මේකට ගිහින් රවුමක් ගහලා එන්න.

Basics

බලමු මොකද්ද මේ oop කියන්නේ කියලා Object-Oriented programming

oop කියන්නේ ඔයාලා හිතන් ඉන්න තරම් අමාරු දෙයක් නෙමෙයි. වෙලා තියෙන්නේ ඔයාලා හිතවා වැඩි. වැඩිය හිතන්න එපා.

මුල ඉදන් කියවගෙන යන්න.

දැන් හිතන්න ඔයා තමයි දෙවියෝ. ඔයා දැන් ලෝකේ මවලා තියෙන්නේ. එත් ලෝකේ විතරක් ටියලා වැඩක් නෑනේ. කෝ මේකට එක එක ජාතියේ සත්තු.

දැන් ඔයා මිනිස්සු දෙන්නෙක් තුන්දෙනෙක් මවන්න හදන්නේ. ඔන්න දැන් මවන්නයි හදන්නේ. මවන්න පුළුවන් උනාට මිනිහෙක් මවන්න පුලුවන්ද ?

බෑ. එක නිසා ඔයා අයේ හිතනවා මේ මිනිහාට මොන වගේ වැඩද කරන්න පුළුවන් ? මේ මිනිහාට මොනවද තියෙන්න ඕනේ දේවල් කියලා ?

ඔය පොතක් අරන් ලියනවා මිනිහට කරන්න පුළුවන් වැඩ ටික ?

> කනවා

> බොනවා

> නිදාගන්නවා

> ඇවිදිනවා

ඔය ඇති ඈ කරන ඔක්කොම වැඩ ටික ලියන්න බෑ.

දැන් බලමු මේ මිනිහාට මොනවද තියෙන්නේ කියලා (

> නමක්

> උස

> මහත

> හමේ පාට

>කොන්ඩේ පාට

ඔන්න ඔයාට plan එකක් තියෙනවා දැන් මේ මිනිහාට තියෙන්න ඕන දේවල් ගැනයි කරන්න පුළුවන් දේවල් ගැනයි.

කරන්න පුළුවන් දේවල් = behaviors

තියෙන්න ඕන දේවල් = attributes

දැන් ඔයා ඔය plan එක java වලින් හදාගන්න යන්නේ .

අපි හැදුවේ මොකද්ද අ මිනිහෙක්ගේ පොඩි ආකෘතියක්. ඒ කියන්නේ පන නැති මිනිහෙක්. ඒ උනාට අපි ට පුළුවන් ඒ ආකෘතිය දිහා බලාගෙන ඇත්ත මිනිහෙක් හදන්න

මොකද ඔයානේ දෙවියා.

සරලව කිව්වොත් programming වලදී class එකක් කියන්නේ කලින් කිව්වා ආකෘතිය වගේ එකක්. එතන ඇති දෙයක් නෑ. නිකන් plan එකක් විතරයි.

තව සරල කරොත් ඔයාගේ ගේ හදන්නේ plan එකකට අනුව එත් plan එක කියන්නේ ගේ නෙමෙයි. අපි plan එක බලන් ගේ හදන්න ඕනේ. එහෙමනේ ?

ඔන්න දැන් ඔයා Human කියන class එක හදන්න යන්නේ. එකේදී අපි මිනිහට තියෙන්න ඕන දේවල් ටික variables විදියට හදනවා. කරන්න පුළුවන් දේවල් methods

ඔය තියෙන්නේ තියෙන්න ඕනේ විදිය. උඩින්ම තියෙන්නේ class එකේ නම . ඊළගට තියෙන්නේ attributes ටික අන්තිම ටික behaviours ටික

දැන් මම ඔය ටික code එකෙන් කරන්න යන්නේ.

ඔන්න human කියල class එකක් හදලා තියෙනවා එකට attributes ටික දැම්ම. හරිම සිම්පල්

ඔන්න ඉතින් ඊළගට human ගේ behaviours ටික දැම්ම.

මේවා අමාරුද බං. පොඩි දේවල්.

හරි දැන් ඔය Eat කියන method එක call කරාම මොකද වෙන්නේ ??

මුකුත නැ. ඇයි ඒ . ඇයි ඉතින් ඒ method එක ඇතුලේ මොනවත් නෑනේ.

එහෙනම් මම method ටික call කරාම වැඩ කරනවද කියලා දන ගන්න ඒවා ඇතුලට මොනවා හරි දාන්නම්.

ඔන්න ඉවරයි.. දැන් මොකද ? දැන් අපි ලග මිනිහගේ ආකෘතිය තියෙනවා. ඕක තියන් ඉදල වැඩක් තියෙනවද අපි මිනිහෙක් හදලා බලමු.

දැන් කොහොමද මිනිහව හදන්නේ. එකට අපි human class එකේ instance හදාගන්නවා. ඒ කියන්නේ හරියට human class එකේ copy එකක් ගන්නවා වගේ

වැඩක් .

එක කරන්නේ .

Human DooA = new Human();

ඔන්න ඔහොම. DooA කියන්නේ මිනිහෙක් එක නිසා තමයි DooA ගේ data type එක Human උනේ. new Human(); කියන ටිකෙන් වෙන්නේ

අර මගේ ආකෘතියට අනුව මිනිහෙක් හදලා DooA කියන මිනිහට assign කරනවා.

දැන් DooA කියන්නේ මිනිහෙකගේ object එකක් . මේක ඇතුලේ අර human class එකේ තිබ්බ ඔක්කොම දේවල් ටික තියෙනවා.

දැන් නමක් දාන්න යන්නේ . මතකයි නේ name කියල variable එකක් තියෙනවා මිනිහට. මම දැන් කරන්නේ එකට මට ඕන නමක් දෙනවා.

DooA.Name = “DooA”;

දැන් මුට නමක් තියෙනවා. DooA කියන object එක ඇතුලේ තියෙන attribute වලට value assign කරන්නේ

objectName.Attribute = yourValue ;

හරිනේ මගේ objectName එක DooA ,

මට ඕන attribute එක Name,

මගේ value එක “DooA” .

දැන් මන් අනික් attribute ටිකත් ඔයවගේ මොනවා මොනවා හරි දාලා තියාගන්නවා.

ඔන්න දැන් මන් ලග ඉන්නවා DooA කියල කොල්ලෙක් උ අඩි 6 ,ක් උසයි කිලෝ 70 ,බරයි කොන්දේ කළු ,සුදු කොල්ලෙක්.

දැන් බලමු මුට කලින් කිව්වා වගේ මිනිහෙක්ට කරන්න පුළුවන් වැඩ ටික කරන්න පුලුවන්ද කියලා.

DooA.Eat(); කිව්වම මු කන්න ඕනේ. මොකද කලින් කිව්වා වගේ human class එකේ තියෙන හැම දෙයක්ම DooA කියන

object එකේ තියෙනවා.

output

ආ ඔය වැඩ කරන්නේ.

කියන්න දෙයක් නෑනේ. එක ආකෘතියකින් එක මිනිහෙක් නෙමෙයිනේ හදන්න පුළුවන්. එකිනෙකට වෙනස් මිඉස්සු ගොඩක් හදන්න පුළුවන්. උන් ඔක්කොම කනවා

බොනවා නිද්දගන්නවා ඇවිදිනවා. හැබැයි උන්ගේ උස මහත බර පාට වෙනස්.

output

ඔන්න ඔයාලත් දෙවියෙක් උනා එහෙනම්. දැන් ඉතින් එක එක ජාතියේ උන්ව හදපල්ලා

මේවා ඇවිත් පොඩි පාඩමක්. තව ගොඩක් තියෙනවා . ඉක්මනට ඊලග එක අරන් එන්නම්.

[QUOTE="DooA, post: 18190594, member: 362085"] [SIZE=4] [/SIZE][SIZE=4]මේ ටික කරන්නම් ඔයාලා hello world application එකක් ලියන්න දැනගෙන ඉන්න ඕනේ. මුල ඉදන් ම ඕනේ නම් මේකට ගිහින් රවුමක් ගහලා එන්න.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4][URL="http://www.tutorialspoint.com/java/index.htm"]Basics[/URL][/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]බලමු මොකද්ද මේ oop කියන්නේ කියලා Object-Oriented programming oop කියන්නේ ඔයාලා හිතන් ඉන්න තරම් අමාරු දෙයක් නෙමෙයි. වෙලා තියෙන්නේ ඔයාලා හිතවා වැඩි. වැඩිය හිතන්න එපා. මුල ඉදන් කියවගෙන යන්න.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4][/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]දැන් හිතන්න ඔයා තමයි දෙවියෝ. ඔයා දැන් ලෝකේ මවලා තියෙන්නේ. එත් ලෝකේ විතරක් ටියලා වැඩක් නෑනේ. කෝ මේකට එක එක ජාතියේ සත්තු. දැන් ඔයා මිනිස්සු දෙන්නෙක් තුන්දෙනෙක් මවන්න හදන්නේ. ඔන්න දැන් මවන්නයි හදන්නේ. මවන්න පුළුවන් උනාට මිනිහෙක් මවන්න පුලුවන්ද ? බෑ. එක නිසා ඔයා අයේ හිතනවා මේ මිනිහාට මොන වගේ වැඩද කරන්න පුළුවන් ? මේ මිනිහාට මොනවද තියෙන්න ඕනේ දේවල් කියලා ?[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]ඔය පොතක් අරන් ලියනවා මිනිහට කරන්න පුළුවන් වැඩ ටික ? [/SIZE] [SIZE=4][COLOR=red]> කනවා > බොනවා > නිදාගන්නවා > ඇවිදිනවා [/COLOR] ඔය ඇති ඈ කරන ඔක්කොම වැඩ ටික ලියන්න බෑ.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]දැන් බලමු මේ මිනිහාට මොනවද තියෙන්නේ කියලා ( [/SIZE] [SIZE=4][COLOR=red]> නමක් > උස > මහත > හමේ පාට >කොන්ඩේ පාට [/COLOR][/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]ඔන්න ඔයාට plan එකක් තියෙනවා දැන් මේ මිනිහාට තියෙන්න ඕන දේවල් ගැනයි කරන්න පුළුවන් දේවල් ගැනයි.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4][COLOR=red]කරන්න පුළුවන් දේවල් = behaviors තියෙන්න ඕන දේවල් = attributes [/COLOR][/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]දැන් ඔයා ඔය plan එක java වලින් හදාගන්න යන්නේ .[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]අපි හැදුවේ මොකද්ද අ මිනිහෙක්ගේ පොඩි ආකෘතියක්. ඒ කියන්නේ පන නැති මිනිහෙක්. ඒ උනාට අපි ට පුළුවන් ඒ ආකෘතිය දිහා බලාගෙන ඇත්ත මිනිහෙක් හදන්න මොකද ඔයානේ දෙවියා.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4][COLOR=red]සරලව කිව්වොත් programming වලදී class එකක් කියන්නේ කලින් කිව්වා ආකෘතිය වගේ එකක්. එතන ඇති දෙයක් නෑ. නිකන් plan එකක් විතරයි. තව සරල කරොත් ඔයාගේ ගේ හදන්නේ plan එකකට අනුව එත් plan එක කියන්නේ ගේ නෙමෙයි. අපි plan එක බලන් ගේ හදන්න ඕනේ. එහෙමනේ ?[/COLOR][/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]ඔන්න දැන් ඔයා Human කියන class එක හදන්න යන්නේ. එකේදී අපි මිනිහට තියෙන්න ඕන දේවල් ටික variables විදියට හදනවා. කරන්න පුළුවන් දේවල් methods[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4][IMG]https://i2.wp.com/i1304.photobucket.com/albums/s532/dooa1/a_zps5675faea.png[/IMG][/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]ඔය තියෙන්නේ තියෙන්න ඕනේ විදිය. උඩින්ම තියෙන්නේ class එකේ නම . ඊළගට තියෙන්නේ attributes ටික අන්තිම ටික behaviours ටික[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]දැන් මම ඔය ටික code එකෙන් කරන්න යන්නේ.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4][IMG]https://i2.wp.com/i1304.photobucket.com/albums/s532/dooa1/b_zpsf7ffa8e4.png[/IMG][/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]ඔන්න human කියල class එකක් හදලා තියෙනවා එකට attributes ටික දැම්ම. හරිම සිම්පල්[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4][IMG]https://i1.wp.com/i1304.photobucket.com/albums/s532/dooa1/c_zpsf860ec4b.png[/IMG][/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]ඔන්න ඉතින් ඊළගට human ගේ behaviours ටික දැම්ම. මේවා අමාරුද බං. පොඩි දේවල්.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]හරි දැන් ඔය Eat කියන method එක call කරාම මොකද වෙන්නේ ??[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]මුකුත නැ. ඇයි ඒ . ඇයි ඉතින් ඒ method එක ඇතුලේ මොනවත් නෑනේ.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]එහෙනම් මම method ටික call කරාම වැඩ කරනවද කියලා දන ගන්න ඒවා ඇතුලට මොනවා හරි දාන්නම්.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4][IMG]https://i0.wp.com/i1304.photobucket.com/albums/s532/dooa1/d_zpsd92d6954.png[/IMG][/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]ඔන්න ඉවරයි.. දැන් මොකද ? දැන් අපි ලග මිනිහගේ ආකෘතිය තියෙනවා. ඕක තියන් ඉදල වැඩක් තියෙනවද අපි මිනිහෙක් හදලා බලමු. දැන් කොහොමද මිනිහව හදන්නේ. එකට අපි human class එකේ instance හදාගන්නවා. ඒ කියන්නේ හරියට human class එකේ copy එකක් ගන්නවා වගේ වැඩක් . එක කරන්නේ .[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]Human DooA = new Human();[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]ඔන්න ඔහොම. DooA කියන්නේ මිනිහෙක් එක නිසා තමයි DooA ගේ data type එක Human උනේ. new Human(); කියන ටිකෙන් වෙන්නේ අර මගේ ආකෘතියට අනුව මිනිහෙක් හදලා DooA කියන මිනිහට assign කරනවා.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]දැන් DooA කියන්නේ මිනිහෙකගේ object එකක් . [COLOR=red]මේක ඇතුලේ අර human class එකේ තිබ්බ ඔක්කොම දේවල් ටික තියෙනවා. [/COLOR] දැන් නමක් දාන්න යන්නේ . මතකයි නේ name කියල variable එකක් තියෙනවා මිනිහට. මම දැන් කරන්නේ එකට මට ඕන නමක් දෙනවා.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4][I]DooA.Name = “DooA”;[/I][/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]දැන් මුට නමක් තියෙනවා. DooA කියන object එක ඇතුලේ තියෙන attribute වලට value assign කරන්නේ[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4][I]objectName.Attribute = yourValue ;[/I][/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]හරිනේ මගේ objectName එක DooA , මට ඕන attribute එක Name, මගේ value එක “DooA” .[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]දැන් මන් අනික් attribute ටිකත් ඔයවගේ මොනවා මොනවා හරි දාලා තියාගන්නවා.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4][IMG]https://i0.wp.com/i1304.photobucket.com/albums/s532/dooa1/f_zps1e6e5b05.png[/IMG][/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]ඔන්න දැන් මන් ලග ඉන්නවා DooA කියල කොල්ලෙක් උ අඩි 6 ,ක් උසයි කිලෝ 70 ,බරයි කොන්දේ කළු ,සුදු කොල්ලෙක්.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]දැන් බලමු මුට කලින් කිව්වා වගේ මිනිහෙක්ට කරන්න පුළුවන් වැඩ ටික කරන්න පුලුවන්ද කියලා.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]DooA.Eat(); කිව්වම මු කන්න ඕනේ. මොකද කලින් කිව්වා වගේ human class එකේ තියෙන හැම දෙයක්ම DooA කියන object එකේ තියෙනවා.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4][IMG]https://i0.wp.com/i1304.photobucket.com/albums/s532/dooa1/g_zps0187b63a.png[/IMG][/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]output[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4][IMG]https://i0.wp.com/i1304.photobucket.com/albums/s532/dooa1/h_zps56a6ed6b.png[/IMG][/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]ආ ඔය වැඩ කරන්නේ. කියන්න දෙයක් නෑනේ. එක ආකෘතියකින් එක මිනිහෙක් නෙමෙයිනේ හදන්න පුළුවන්. එකිනෙකට වෙනස් මිඉස්සු ගොඩක් හදන්න පුළුවන්. උන් ඔක්කොම කනවා බොනවා නිද්දගන්නවා ඇවිදිනවා. හැබැයි උන්ගේ උස මහත බර පාට වෙනස්.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4][IMG]https://i2.wp.com/i1304.photobucket.com/albums/s532/dooa1/j_zpscccb3b74.png[/IMG][/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]output[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4][IMG]https://i0.wp.com/i1304.photobucket.com/albums/s532/dooa1/k_zps1f0850f1.png[/IMG][/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4][IMG]https://i0.wp.com/i1304.photobucket.com/albums/s532/dooa1/l_zpse8c1a06e.png[/IMG][/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]ඔන්න ඔයාලත් දෙවියෙක් උනා එහෙනම්. දැන් ඉතින් එක එක ජාතියේ උන්ව හදපල්ලා මේවා ඇවිත් පොඩි පාඩමක්. තව ගොඩක් තියෙනවා . ඉක්මනට ඊලග එක අරන් එන්නම්.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom