Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Today at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Today at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
ElaKiri Programmer's Club
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචංල උබල දන්නවද දන්නෙ නෑ. මම ඉස්සර ඉදන් එක එක කැම්පස් යන උන්ගෙ assignments කරල දෙනව. මුලින්ම දන්න කියන අයගෙ assignments කරල පස්සෙ fiverr, freelancer වලත් කරන්න පටන් ගත්ත. දැන් ඒ නිසා එක එක අයගෙන් කොහොමත් නිකන්ම assignments එනව කරල දෙන්න කියල. දැනට එහෙම ආපු assignments 3ක් තියෙනව. එකම කෙනෙක්ගෙ.

ඒත් පොඩි අවුලක් තියෙනව.

1. මම එකේ තියෙන languages එක එච්චරම දන්නෙ නෑ. (.net and C)

2. Theory assignment එකක් තියෙනව. මම theory assignments කරන්නෙ නෑ. මොකද කොච්චර ලිව්වත් මගෙ කඩ්ඩෙ Business English වැරදියි කියල එන නිසා. එහෙම ඇවිත් එක assignment එකකින් පොඩි ප්රශ්නයක් උනා. එදා ඉදන් theory assignments, documentations කරන්නෙ නෑ.

3.මට කොහොමත් වෙලාවක් නෑ මේ දවස් වල..

ඒ නිසා මම assignments outsource කරනව. ඒ කියන්නෙ කැමති කෙනෙක් ඉන්නව නම් දෙන්නම්. මුලින්ම දෙන්නෙ theory assignment එක. ලියන්න තියෙනව ප්රශ්න 40 ක් විතර. ඔක්කොම explain, briefly explain වගේ ප්රශ්න. කඩ්ඩ සුපිරිම වෙන්න ඕනෙ. ඒ වගේම plagiarism දාන නිසා කොහෙන්වත් copy paste කරන්න බෑ. ඒ වගේම පොත් වලින් උපුටාගෙන ලියන්න බෑ. තමන්ම හිතල ලියන්න ඕනෙ. මේක top uni එකක assignment එකක්. ඒ නිසා plagiarism අනිවා බලනව.

හොරු බොරු බෑ. ඕන අය ත්රෙඩ් එකේම assignments ඉල්ලන්න. PM/VM වලට reply කරනු නොලැබේ. යම් ගැටලුවක් උනොත් එතකොට හැමෝටම පේනව. හොරු බොරු බෑ. ඒ නිසා PM එවන්න එපා.

#RULES

1.කැමති අය quote කරල ඉල්ලන්න. ඊට පස්සෙ email එක PM කරන්න. එතකොට මම assignment එක email කරන්නම්. personal email එකක් වෙන්නෙ ඕනෙ. temporary email, mediafire, dropbox ඒවට දාන්නෙ නෑ.

2.Assignment එක බලල ගානක් කියන්න PM මගින්. මම අදාල කෙනාගෙන් අහල ආයිත් confirm ද කියන්නම්.

3.එකග උනු ගානට වඩා පස්සෙ දෙන්නෙ නෑ. ඒ වගේම මුදල් ලැබෙන්නෙ අදාල Assignment එක submit කරල pass උනාට පස්සෙයි. more than 90% marks

4.Assignment එකේ ගුණාත්මකබාවය පිලිබද සෑහීමකට පත්වෙන්න පුලුවන් නම් submit කරන්න කලින් 50% advanced කරන්නම්... ඔබේ English දැනුම මත එය depend වෙනව.

5.අටෝල බොරු කරල (copy paste) Assignment එක කලොත් සත පහක් ලැබෙන්නෙ නෑ. ඒ Assignment හැමෝටම පේන්න ත්රෙඩ් එකේ දානව. එතකොට කොහොමත් අපිට ආයිත් ඒක submit කරන්න බෑ plagiarism අහුවෙන නිසා.

6.Assignment එක ගත්තට පස්සෙ personal contact number එකක් ඕනෙ.

7.අලුත් account වලට නම් දෙන්නෙ නෑ. ඒත් මේක කරන්න පුලුවන් knowledge එක තියෙනව කියල prove කලොත් දෙන්නම්.

8.සති 2ක් ඇතුලත submit කරන්න ඕනෙ.

[QUOTE="MihiCherub, post: 18862521, member: 238676"] [SIZE=3]මචංල උබල දන්නවද දන්නෙ නෑ. මම ඉස්සර ඉදන් එක එක කැම්පස් යන උන්ගෙ assignments කරල දෙනව. මුලින්ම දන්න කියන අයගෙ assignments කරල පස්සෙ fiverr, freelancer වලත් කරන්න පටන් ගත්ත. දැන් ඒ නිසා එක එක අයගෙන් කොහොමත් නිකන්ම assignments එනව කරල දෙන්න කියල. දැනට එහෙම ආපු assignments 3ක් තියෙනව. එකම කෙනෙක්ගෙ. ඒත් පොඩි අවුලක් තියෙනව. 1. මම එකේ තියෙන languages එක එච්චරම දන්නෙ නෑ. (.net and C) 2. Theory assignment එකක් තියෙනව. මම theory assignments කරන්නෙ නෑ. මොකද කොච්චර ලිව්වත් මගෙ කඩ්ඩෙ Business English වැරදියි කියල එන නිසා. එහෙම ඇවිත් එක assignment එකකින් පොඩි ප්රශ්නයක් උනා. එදා ඉදන් theory assignments, documentations කරන්නෙ නෑ. 3.මට කොහොමත් වෙලාවක් නෑ මේ දවස් වල.. ඒ නිසා මම assignments outsource කරනව. ඒ කියන්නෙ කැමති කෙනෙක් ඉන්නව නම් දෙන්නම්. මුලින්ම දෙන්නෙ theory assignment එක. ලියන්න තියෙනව ප්රශ්න 40 ක් විතර. ඔක්කොම explain, briefly explain වගේ ප්රශ්න. කඩ්ඩ සුපිරිම වෙන්න ඕනෙ. ඒ වගේම plagiarism දාන නිසා කොහෙන්වත් copy paste කරන්න බෑ. ඒ වගේම පොත් වලින් උපුටාගෙන ලියන්න බෑ. තමන්ම හිතල ලියන්න ඕනෙ. මේක top uni එකක assignment එකක්. ඒ නිසා plagiarism අනිවා බලනව. හොරු බොරු බෑ. ඕන අය ත්රෙඩ් එකේම assignments ඉල්ලන්න. PM/VM වලට reply කරනු නොලැබේ. යම් ගැටලුවක් උනොත් එතකොට හැමෝටම පේනව. හොරු බොරු බෑ. ඒ නිසා PM එවන්න එපා. #RULES 1.කැමති අය quote කරල ඉල්ලන්න. ඊට පස්සෙ email එක PM කරන්න. එතකොට මම assignment එක email කරන්නම්. personal email එකක් වෙන්නෙ ඕනෙ. temporary email, mediafire, dropbox ඒවට දාන්නෙ නෑ. 2.Assignment එක බලල ගානක් කියන්න PM මගින්. මම අදාල කෙනාගෙන් අහල ආයිත් confirm ද කියන්නම්. 3.එකග උනු ගානට වඩා පස්සෙ දෙන්නෙ නෑ. ඒ වගේම මුදල් ලැබෙන්නෙ අදාල Assignment එක submit කරල pass උනාට පස්සෙයි. more than 90% marks 4.Assignment එකේ ගුණාත්මකබාවය පිලිබද සෑහීමකට පත්වෙන්න පුලුවන් නම් submit කරන්න කලින් 50% advanced කරන්නම්... ඔබේ English දැනුම මත එය depend වෙනව. 5.අටෝල බොරු කරල (copy paste) Assignment එක කලොත් සත පහක් ලැබෙන්නෙ නෑ. ඒ Assignment හැමෝටම පේන්න ත්රෙඩ් එකේ දානව. එතකොට කොහොමත් අපිට ආයිත් ඒක submit කරන්න බෑ plagiarism අහුවෙන නිසා. 6.Assignment එක ගත්තට පස්සෙ personal contact number එකක් ඕනෙ. 7.අලුත් account වලට නම් දෙන්නෙ නෑ. ඒත් මේක කරන්න පුලුවන් knowledge එක තියෙනව කියල prove කලොත් දෙන්නම්. 8.සති 2ක් ඇතුලත submit කරන්න ඕනෙ. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom