Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Today at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
ELAKIRI-Psychotherapy - Session I
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යාළුවො එක්ක වැඩිකාලයක් ආශ්රය කරන්න බෑ. මොකකට හරි එපා වෙනවා.

හැබැයි මම පට්ට විදියට උදව් කරනවා පොඩ්ඩක් වත් ආත්මාර්ථකාමී නෑ

මට දීර්ඝ කාලීන සම්බන්ධතා ඇත්තෙ ම නෑ

තනියම කතා කරනවා කාමරේ ඉදිද්දි. නිකං ඇත්ත ලෝකෙ ඇචීව් කරගන්න බැරි දේවල් හිතෙන් මවා ගන්නවා. Ex: මගේ දක්ෂතා පෙන්නන වගේ සීන් නැත්නම් කෙල්ලෙක් ඉස්සරහ පොර වෙන සීන් වගේ

මට නිකං ඉන්න බැහැ සමහර වෙලාවට කාමරේ ඇවිද ඇවිද ඒ වගේ සීන් රගපානවා. නැත්නම් ඇදට වෙලා හිතෙන් දකිනවා චිත්රපටියක් වගේ.

අවධානයත් තියාගන්න ටිකක් අමාරුයි

හෙන රිස්ක් තීරණ ගන්නවා. ඩිග්රි එකක් කරන්න අරන් ඒක නවත්තලා වෙන එකක් කරන්න ගත්තා. දැන් හිතෙනවා කලින් එක අතෑරියෙ ගොන්කමක් කියලා.

අනිත් දේ මුහුද හත් ගව්වක් තියෙද්දි අමුඩ ගහනවා. මොනවා හරි දෙයක ප්රශ්නයක් උනාම ඒක පැත්තකින් තියලා අනිත් දේවල් වලට අවදානෙ දෙන්න බෑ.අරක විසදගන්න ම ඕන

කියනවා වැඩි ද කියලත් හිතෙනවා. යාළුවෙක් හම්බ උනාම හරි කොහෙට හරි ගියාම හරි කියවන්නෙ නැතුව ඉන්න බෑ.

තව තියෙනවා මතක් කරලා දාන්නම්

help plz

[QUOTE="amawaka.day, post: 25077591, member: 567833"] [SIZE="4"][B]යාළුවො එක්ක වැඩිකාලයක් ආශ්රය කරන්න බෑ. මොකකට හරි එපා වෙනවා. හැබැයි මම පට්ට විදියට උදව් කරනවා පොඩ්ඩක් වත් ආත්මාර්ථකාමී නෑ මට දීර්ඝ කාලීන සම්බන්ධතා ඇත්තෙ ම නෑ තනියම කතා කරනවා කාමරේ ඉදිද්දි. නිකං ඇත්ත ලෝකෙ ඇචීව් කරගන්න බැරි දේවල් හිතෙන් මවා ගන්නවා. Ex: මගේ දක්ෂතා පෙන්නන වගේ සීන් නැත්නම් කෙල්ලෙක් ඉස්සරහ පොර වෙන සීන් වගේ මට නිකං ඉන්න බැහැ සමහර වෙලාවට කාමරේ ඇවිද ඇවිද ඒ වගේ සීන් රගපානවා. නැත්නම් ඇදට වෙලා හිතෙන් දකිනවා චිත්රපටියක් වගේ. අවධානයත් තියාගන්න ටිකක් අමාරුයි හෙන රිස්ක් තීරණ ගන්නවා. ඩිග්රි එකක් කරන්න අරන් ඒක නවත්තලා වෙන එකක් කරන්න ගත්තා. දැන් හිතෙනවා කලින් එක අතෑරියෙ ගොන්කමක් කියලා. අනිත් දේ මුහුද හත් ගව්වක් තියෙද්දි අමුඩ ගහනවා. මොනවා හරි දෙයක ප්රශ්නයක් උනාම ඒක පැත්තකින් තියලා අනිත් දේවල් වලට අවදානෙ දෙන්න බෑ.අරක විසදගන්න ම ඕන කියනවා වැඩි ද කියලත් හිතෙනවා. යාළුවෙක් හම්බ උනාම හරි කොහෙට හරි ගියාම හරි කියවන්නෙ නැතුව ඉන්න බෑ. තව තියෙනවා මතක් කරලා දාන්නම්[/B][/SIZE] [SIZE="6"]help plz[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom