Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Today at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
ELAKIRI-Psychotherapy - Session I
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මුලින්ම කියන්න ඕනි ඇත්තටම මේ කියපු හැම දේම බොහොම සාමාන්‍ය දේවල් සහ සමාජයේ බහුතරයක් මුහුන දෙන ප්‍රශ්න මෙතන තියෙනවා. වෙනසකට තියෙන්නෙ ඔයා

වගේ සුළුතරයක් ඇයී මෙහෙම වෙන්නේ කියල හොයන්න උත්සාහ කරන එකයි බහුතරය මේ සම්බන්ධව කතා නොකර එළි නොකර ඉන්න එකයි. මම මේ ප්‍රශ්න සියල්ලටම

පිළිතුරු දෙන්නම්, විවෘත මනසින් කියවල තේරුම් ගන්න කියල මං ඉල්ලා සිටිනවා. යම් නොපැහැදිලි තැනක් තිබ්බොත් නැවත මගෙන් අහන්න. ප්‍රධානම දේ මන් මේ

කියනදේ අවසානය වනතෙක් කියවල දැනගන්න තුරු කිසිම නිගමනයකට එන්න එපා.

හරි මන් මෙහෙම පටන් ගන්නම්කෝ, මං ඔයාට කියනවා මේ ලෝකේ ජීවත් වෙන

මිනිසුන් සියලු දෙනාම එකිනෙකාට වෙනස් කියල ඒත් මං හිතන්නේ නෑ ඒක මං ඔයාට අලුතින් කියන්න ඕනිදෙයක් කියල. මොකද ඒක අපි කවුරුත් දන්න දෙයක්. ඒත් මේ

දන්න දේ තුල ජීවත්වෙමින් අපි හුරු වෙලා ඉන්නවා එකිනෙකාට සාපේක්ෂව අපි අපිවම මැන ගන්න. මෙන්න මේ නිසා අපි අපිටම ආවේණික අනන්‍යතාවය නැතිකර ගන්නවා.

අපි දන්නවා මිනිසුන් එකිනෙකා වෙනස් කියල හැබැයි ඒ දේ වචන හරහා ගත්තු දැනුමකට පමණක් සීමාවෙලා තියෙනවා හැරෙන්න අපි අපි තුළින් ඒ දේ පිළිගන්න සූදානම්

නෑ.

මං මේ දේ මුලින්ම කතා කලේ ඔයා එවල තියෙන මේ ප්රශ්නය කියවනකොට තමන් විසින් තමන්ව හදුනා ගැනීම වෙනුවට තමන් තමන්ව ප්‍රතික්ෂේප කිරීමක් මේ ප්රශ්නය

තුළ මට දැනුන නිසා. ඔයා ඉදිරිපත් කරල තියෙන එක ප්‍රශ්නයක් තමයි ඇයි මට දීර්ඝකාලීන සම්බන්ධතා ඇතිකර ගන්න බැරි කියන එක. මෙහෙම හිතන්නකෝ, මං මුලින්

කිවුව මිනිසුන් එකිනෙකට වෙනස් කියලා. මෙහෙම වෙන්න බලපාන එක හේතුවක් තමයි අපි තුළ ගොඩනැගෙන ශක්තීන් වල විවිධ මට්ටම් පවතින එක.මේ ශක්තීන් (

energies ) ගැන ගොඩක් ගැඹුරින් කතා කරන්න ඕනි මාතෘකාවක්. මං ඒක ගැන වෙනම ලිපියකින පසුව පැහැදිලි කරන්නම්. මෙතනදි ඔයාගෙ ප්‍රශ්නෙට අදාළව මං

පැහැදිලි කරල දෙන්නම් නොපැහැදිලි දෙයක් තිබුනොත් අහන්න.

මේ අප තුළ ගොඩනැගෙන ශක්තිය සෑමවිටම ආකර්ෂණය කරගන්න බලන්නේ ඒ හා සමාන වූ ශක්තියක්.

ඉතින් ඔයා හිතන්නකෝ ජීවිතේ ඔයා මූණ දෙන අභියෝග එක්ක ඔයාගේ ශක්තිය ටික ටික ඉහළ මට්ටමකට එනවා ඒක ඔයා නොදැනිම වෙන දෙයක්. එහෙම වෙනකොට

වෙනද ඔයා වටේ ඉන්න අය එක්ක වෙනසක් බාගෙවිට ඔයාට දැනෙන පුළුවන්. ඔයා ලෝකය දිහා බලන විදියට ප්‍රශ්න දකින විදිය හා අනෙක් අයට ඒ දේවල් දැනෙන විදිය

අතර වෙනසක් ඇතිවෙන්න පුළුවන්.

ඔයා ලෝකය ලෝකය දිහා බලන විදිය ප්‍රශ්න දකින විදිය, ඒ අයට ඒ දේවල් දැනෙන විදිය අතර වෙනසක් ඇති වෙන්න පුළුවන්. නමුත් මේ

දේවල් අපි හිතල කරන දේවල් නෙමෙයි. හැබැයි සිද්ද වෙන්නේ ඒ ඇති වෙන වෙනසත් එක්කම ඔයා වටේ තියෙන බැදීම් ටික ටික ලිහිල් වෙන එක. සමහර විය ඔයාට අලුත්

බැදීම් ඇති වෙන්න පුළුවන්. මෙන්න මේ සියලු දේම හේතු කොට ගෙන ඔයාගේ ජිවිතේ ඉදිරියට යාමක් තමා සිද්ධ වෙන්නේ. ඉ ඒ නිසා ඇත හැරුණු සම්බන්ධකම් දිහා බලල

කිසි වෙලාවක ඔයාව අඩු තක්සේරු කරගන්න එපා. ජිවිතේට ගලාගෙන ඉදිරියට යන්න ඉඩ දෙන්න.

අපි කරන වැරැද්දක් තමයි හරි ආසයි අපි ඉදිරියට වෙන දේ දැනගන්න. මේ නිසා ජිවිතේ හැමදේම පාලනය කරන්න අපි පෙලබෙනවා මේ පෙලබිමත් එක්ක

දරාගන්න බැරි ලොකු මානසික පීඩනයක් අපි විසින්ම ඇති කර ගන්නවා, මේ මානසික පීඩනය ඇතිවෙන්න බලපාන ප්‍රදාන දේ තමයි බය කියන්නේ හරියට හිතල බැලුවොත්

අපි වැඩි කාලයක් ජිවත් වෙන්නේ බයත් එක්ක. මගේ අනාගතේ සාර්ථ වෙයිද? මම ආදරේ කරන කෙනා මට ලැබෙයිද? මේ දේ ඉගෙන ගෙන ඉස්සරහට වැඩක් වෙයිද? මේ

වගේ සිතේ ඇතිවෙන සැකයත් එක්ක එකට බැදිලා තියෙන්නේ අපේ හිතේ තියෙන බය. මම දැන් කියනවා මේ බය ඇති වෙන එකේ එක හොද පැත්තකුත් තියනවා කියලා.

පටල ගන්න එපා මේ කියන දේ හොදින් තේරුම් ගන්න . මේ බය ඇති වීමත් එක්ක තමයි අපි පෙලෙබෙන්නේ දෙයක් කරද්දී කල්පනා කරලා නිවැරදි දේ කරන්න පරිස්සම්

වෙන්න. තමන්ට වගේම තව කෙනෙක්ට අයහපත් වෙන දෙයක් කිරීමෙන් වැලකිලා ඉන්න. මෙන්න මේ දේවල් වලදී නම් බය ඇති වෙන එක හොදයි. හැබැයි තමන්ගේ ආත්ම

ශක්තිය ඇතිව දෙයක් කරන්න, ඉදිරියට යන්න බය වෙන්න එපා. තමන්ගේ අනන්‍යතාවය පිළිගන්න ඔය තුල ශක්තියට ඉඩ දෙන්න බය වෙන්න එපා. ඔයාගේ ප්‍රශ්න කියවන

කොට මට දැනුනු එක දෙයක් තමයි ඔයා යම් දැනුම මට්ටමක් තියන බුද්දිමත් කෙනෙක් කියන එක. ඒ නිසා මුලින්ම තමන්ගේ වටිනාකම අවබෝද කරගන්න කියලයි මම

ඉල්ලනේ.

මේ වගේ ප්‍රශ්න ඇති වෙන්න බොහෝ දුරට බලපාන්නේ අපේ මනස එහෙ මෙහෙ දුවන එක. එක අරමුණකට සිතුවිලි ගොනු කරගන්න බැරි වෙන එක. හැබැයි

කොයිම වෙලවකත් හිතන්න එපා, මේක අසාමාන්‍ය තත්වයක් කියලා. මම කියන්නම් ඔයාට කරන්න දේවල් ටිකක්. නිදහස් වෙලාවක් අරගෙන මේ දේ කරන්න උත්සහ කරලා

බලන්න. ඔයාගේ ගොඩක් ප්‍රශ්න වලට උත්තර ලැබෙයි කියල මම විශ්වාස කරනවා ඊට පස්සේ.

මුලින්ම නිදහස් තැනකට යන්න. ටික වෙලාවකට, තමන්ගේ කාමරේට උනත් කමක් නැ. සද්ද බද්ද නැති තැනක් නම් ගොඩක්ම හොදයි. අපි අපේ ජිවිතයේ

අත්‍යවශ්‍යම කොටසක් කරන ඉන්න ෆෝන් එක ලැප් එක පොඩි වෙලාවකට ඈත් කරන්න . දැන් ඉතින් මට හිතෙන බනින්න එපා. එත් ඔයාටම තේරෙයි ඇයි මම මෙහෙම

කියන්නේ කියලා. බය වෙන්න එපා මම මේ කියන්න හදන්නේ භාවනා කරන්න කියලා නෙමෙයි. මොකද ඇත්තම කිව්වොත් භාවනාව කියන දේ ගොඩක් ප්‍රතිපල තිබ්බට

කට්ටිය කරන්න අකමැති දෙයක් නේ. මම කලින් කිව්වා වගේ මුලින් ගොඩක් වෙලා ඉන්න බැරි උනත් පැය භාගයක් වගේ මේ හැම දෙකින්ම භාහිර ලෝකෙන් ඈත් වෙන්න.

ඔයාගේ හිතට එක එක සිතිවිලි එන්න ගනියි. මේ හැම දෙයක් එක්කම එල්ලී එල්ලී යන්නේ නැතිව, ඇත්තටම ඔයාට ඕනි මොකක්ද කියන එක හොයන්න.

ඔයාගේ ගෙදර අයටවත් යාලුවෝන්ටවත් සමාජෙටවත් ඕනේ දේ නෙමයි. ඔයාට ඕනේ දේ. ඔයා ඇත්තටම කවුද කියන එක හොයන්න. තමන් තුල ආත්ම විශ්වාසයක් ඇති

කර ගන්න. මට විශ්වාසයි ඔයාට ඔයාව සාර්ථකත්වයට ගෙනියන්න පුළුවන්, මේ ලෝකෙට දෙයක් කරන්න පුළුවන් ශක්තියත් තියනවා කියන එක . ඒ විශ්වාසය ඔයා තුල ඇති

කර ගන්න. එක පාර ලොකු target වලට යන්න එපා. ඉස්සෙල්ල පොඩි දෙයක් නිදහසේ හිතල බලල කාලය අරගෙන active කරන්න. දෙයක් ඉවර කරලා

ලැබෙන සතුට ඔයාව ඉස්සරහට අරගෙන යයි. ගොඩාක් විස්තරාත්මකවමේ දේවල් කතා කරන්න පුළුවන්. එත් මම හිතනවා යම් පැහැදිලි කිරීමක් වෙන්න ඇති කියලා, මේක

මතක තියා ගන්න. මේ ලෝකේ සාර්ථකම මිනිස්සු භාවිතා කරන රහස් වචනය තමයි "self love" කියන්නේ. තමන්ගෙන් පටන් ගන්න. තමන්ට ආදරය කරන්න.

ඔයාගේ ජීවිතය අනිවාර්යෙන් සාර්ථක වෙනවා.

[QUOTE="Nayara, post: 25078763, member: 573712"] [SIZE=4]මුලින්ම කියන්න ඕනි ඇත්තටම මේ කියපු හැම දේම බොහොම සාමාන්‍ය දේවල් සහ සමාජයේ බහුතරයක් මුහුන දෙන ප්‍රශ්න මෙතන තියෙනවා. වෙනසකට තියෙන්නෙ ඔයා වගේ සුළුතරයක් ඇයී මෙහෙම වෙන්නේ කියල හොයන්න උත්සාහ කරන එකයි බහුතරය මේ සම්බන්ධව කතා නොකර එළි නොකර ඉන්න එකයි. මම මේ ප්‍රශ්න සියල්ලටම පිළිතුරු දෙන්නම්, විවෘත මනසින් කියවල තේරුම් ගන්න කියල මං ඉල්ලා සිටිනවා. යම් නොපැහැදිලි තැනක් තිබ්බොත් නැවත මගෙන් අහන්න. ප්‍රධානම දේ මන් මේ කියනදේ අවසානය වනතෙක් කියවල දැනගන්න තුරු කිසිම නිගමනයකට එන්න එපා. හරි මන් මෙහෙම පටන් ගන්නම්කෝ, මං ඔයාට කියනවා මේ ලෝකේ ජීවත් වෙන මිනිසුන් සියලු දෙනාම එකිනෙකාට වෙනස් කියල ඒත් මං හිතන්නේ නෑ ඒක මං ඔයාට අලුතින් කියන්න ඕනිදෙයක් කියල. මොකද ඒක අපි කවුරුත් දන්න දෙයක්. ඒත් මේ දන්න දේ තුල ජීවත්වෙමින් අපි හුරු වෙලා ඉන්නවා එකිනෙකාට සාපේක්ෂව අපි අපිවම මැන ගන්න. මෙන්න මේ නිසා අපි අපිටම ආවේණික අනන්‍යතාවය නැතිකර ගන්නවා. අපි දන්නවා මිනිසුන් එකිනෙකා වෙනස් කියල හැබැයි ඒ දේ වචන හරහා ගත්තු දැනුමකට පමණක් සීමාවෙලා තියෙනවා හැරෙන්න අපි අපි තුළින් ඒ දේ පිළිගන්න සූදානම් නෑ. මං මේ දේ මුලින්ම කතා කලේ ඔයා එවල තියෙන මේ ප්රශ්නය කියවනකොට තමන් විසින් තමන්ව හදුනා ගැනීම වෙනුවට තමන් තමන්ව ප්‍රතික්ෂේප කිරීමක් මේ ප්රශ්නය තුළ මට දැනුන නිසා. ඔයා ඉදිරිපත් කරල තියෙන එක ප්‍රශ්නයක් තමයි ඇයි මට දීර්ඝකාලීන සම්බන්ධතා ඇතිකර ගන්න බැරි කියන එක. මෙහෙම හිතන්නකෝ, මං මුලින් කිවුව මිනිසුන් එකිනෙකට වෙනස් කියලා. මෙහෙම වෙන්න බලපාන එක හේතුවක් තමයි අපි තුළ ගොඩනැගෙන ශක්තීන් වල විවිධ මට්ටම් පවතින එක.මේ ශක්තීන් ( energies ) ගැන ගොඩක් ගැඹුරින් කතා කරන්න ඕනි මාතෘකාවක්. මං ඒක ගැන වෙනම ලිපියකින පසුව පැහැදිලි කරන්නම්. මෙතනදි ඔයාගෙ ප්‍රශ්නෙට අදාළව මං පැහැදිලි කරල දෙන්නම් නොපැහැදිලි දෙයක් තිබුනොත් අහන්න. මේ අප තුළ ගොඩනැගෙන ශක්තිය සෑමවිටම ආකර්ෂණය කරගන්න බලන්නේ ඒ හා සමාන වූ ශක්තියක්. ඉතින් ඔයා හිතන්නකෝ ජීවිතේ ඔයා මූණ දෙන අභියෝග එක්ක ඔයාගේ ශක්තිය ටික ටික ඉහළ මට්ටමකට එනවා ඒක ඔයා නොදැනිම වෙන දෙයක්. එහෙම වෙනකොට වෙනද ඔයා වටේ ඉන්න අය එක්ක වෙනසක් බාගෙවිට ඔයාට දැනෙන පුළුවන්. ඔයා ලෝකය දිහා බලන විදියට ප්‍රශ්න දකින විදිය හා අනෙක් අයට ඒ දේවල් දැනෙන විදිය අතර වෙනසක් ඇතිවෙන්න පුළුවන්. ඔයා ලෝකය ලෝකය දිහා බලන විදිය ප්‍රශ්න දකින විදිය, ඒ අයට ඒ දේවල් දැනෙන විදිය අතර වෙනසක් ඇති වෙන්න පුළුවන්. නමුත් මේ දේවල් අපි හිතල කරන දේවල් නෙමෙයි. හැබැයි සිද්ද වෙන්නේ ඒ ඇති වෙන වෙනසත් එක්කම ඔයා වටේ තියෙන බැදීම් ටික ටික ලිහිල් වෙන එක. සමහර විය ඔයාට අලුත් බැදීම් ඇති වෙන්න පුළුවන්. මෙන්න මේ සියලු දේම හේතු කොට ගෙන ඔයාගේ ජිවිතේ ඉදිරියට යාමක් තමා සිද්ධ වෙන්නේ. ඉ ඒ නිසා ඇත හැරුණු සම්බන්ධකම් දිහා බලල කිසි වෙලාවක ඔයාව අඩු තක්සේරු කරගන්න එපා. ජිවිතේට ගලාගෙන ඉදිරියට යන්න ඉඩ දෙන්න. අපි කරන වැරැද්දක් තමයි හරි ආසයි අපි ඉදිරියට වෙන දේ දැනගන්න. මේ නිසා ජිවිතේ හැමදේම පාලනය කරන්න අපි පෙලබෙනවා මේ පෙලබිමත් එක්ක දරාගන්න බැරි ලොකු මානසික පීඩනයක් අපි විසින්ම ඇති කර ගන්නවා, මේ මානසික පීඩනය ඇතිවෙන්න බලපාන ප්‍රදාන දේ තමයි බය කියන්නේ හරියට හිතල බැලුවොත් අපි වැඩි කාලයක් ජිවත් වෙන්නේ බයත් එක්ක. මගේ අනාගතේ සාර්ථ වෙයිද? මම ආදරේ කරන කෙනා මට ලැබෙයිද? මේ දේ ඉගෙන ගෙන ඉස්සරහට වැඩක් වෙයිද? මේ වගේ සිතේ ඇතිවෙන සැකයත් එක්ක එකට බැදිලා තියෙන්නේ අපේ හිතේ තියෙන බය. මම දැන් කියනවා මේ බය ඇති වෙන එකේ එක හොද පැත්තකුත් තියනවා කියලා. පටල ගන්න එපා මේ කියන දේ හොදින් තේරුම් ගන්න . මේ බය ඇති වීමත් එක්ක තමයි අපි පෙලෙබෙන්නේ දෙයක් කරද්දී කල්පනා කරලා නිවැරදි දේ කරන්න පරිස්සම් වෙන්න. තමන්ට වගේම තව කෙනෙක්ට අයහපත් වෙන දෙයක් කිරීමෙන් වැලකිලා ඉන්න. මෙන්න මේ දේවල් වලදී නම් බය ඇති වෙන එක හොදයි. හැබැයි තමන්ගේ ආත්ම ශක්තිය ඇතිව දෙයක් කරන්න, ඉදිරියට යන්න බය වෙන්න එපා. තමන්ගේ අනන්‍යතාවය පිළිගන්න ඔය තුල ශක්තියට ඉඩ දෙන්න බය වෙන්න එපා. ඔයාගේ ප්‍රශ්න කියවන කොට මට දැනුනු එක දෙයක් තමයි ඔයා යම් දැනුම මට්ටමක් තියන බුද්දිමත් කෙනෙක් කියන එක. ඒ නිසා මුලින්ම තමන්ගේ වටිනාකම අවබෝද කරගන්න කියලයි මම ඉල්ලනේ. මේ වගේ ප්‍රශ්න ඇති වෙන්න බොහෝ දුරට බලපාන්නේ අපේ මනස එහෙ මෙහෙ දුවන එක. එක අරමුණකට සිතුවිලි ගොනු කරගන්න බැරි වෙන එක. හැබැයි කොයිම වෙලවකත් හිතන්න එපා, මේක අසාමාන්‍ය තත්වයක් කියලා. මම කියන්නම් ඔයාට කරන්න දේවල් ටිකක්. නිදහස් වෙලාවක් අරගෙන මේ දේ කරන්න උත්සහ කරලා බලන්න. ඔයාගේ ගොඩක් ප්‍රශ්න වලට උත්තර ලැබෙයි කියල මම විශ්වාස කරනවා ඊට පස්සේ. මුලින්ම නිදහස් තැනකට යන්න. ටික වෙලාවකට, තමන්ගේ කාමරේට උනත් කමක් නැ. සද්ද බද්ද නැති තැනක් නම් ගොඩක්ම හොදයි. අපි අපේ ජිවිතයේ අත්‍යවශ්‍යම කොටසක් කරන ඉන්න ෆෝන් එක ලැප් එක පොඩි වෙලාවකට ඈත් කරන්න . දැන් ඉතින් මට හිතෙන බනින්න එපා. එත් ඔයාටම තේරෙයි ඇයි මම මෙහෙම කියන්නේ කියලා. බය වෙන්න එපා මම මේ කියන්න හදන්නේ භාවනා කරන්න කියලා නෙමෙයි. මොකද ඇත්තම කිව්වොත් භාවනාව කියන දේ ගොඩක් ප්‍රතිපල තිබ්බට කට්ටිය කරන්න අකමැති දෙයක් නේ. මම කලින් කිව්වා වගේ මුලින් ගොඩක් වෙලා ඉන්න බැරි උනත් පැය භාගයක් වගේ මේ හැම දෙකින්ම භාහිර ලෝකෙන් ඈත් වෙන්න. ඔයාගේ හිතට එක එක සිතිවිලි එන්න ගනියි. මේ හැම දෙයක් එක්කම එල්ලී එල්ලී යන්නේ නැතිව, ඇත්තටම ඔයාට ඕනි මොකක්ද කියන එක හොයන්න. ඔයාගේ ගෙදර අයටවත් යාලුවෝන්ටවත් සමාජෙටවත් ඕනේ දේ නෙමයි. ඔයාට ඕනේ දේ. ඔයා ඇත්තටම කවුද කියන එක හොයන්න. තමන් තුල ආත්ම විශ්වාසයක් ඇති කර ගන්න. මට විශ්වාසයි ඔයාට ඔයාව සාර්ථකත්වයට ගෙනියන්න පුළුවන්, මේ ලෝකෙට දෙයක් කරන්න පුළුවන් ශක්තියත් තියනවා කියන එක . ඒ විශ්වාසය ඔයා තුල ඇති කර ගන්න. එක පාර ලොකු target වලට යන්න එපා. ඉස්සෙල්ල පොඩි දෙයක් නිදහසේ හිතල බලල කාලය අරගෙන active කරන්න. දෙයක් ඉවර කරලා ලැබෙන සතුට ඔයාව ඉස්සරහට අරගෙන යයි. ගොඩාක් විස්තරාත්මකවමේ දේවල් කතා කරන්න පුළුවන්. එත් මම හිතනවා යම් පැහැදිලි කිරීමක් වෙන්න ඇති කියලා, මේක මතක තියා ගන්න. මේ ලෝකේ සාර්ථකම මිනිස්සු භාවිතා කරන රහස් වචනය තමයි "self love" කියන්නේ. තමන්ගෙන් පටන් ගන්න. තමන්ට ආදරය කරන්න. ඔයාගේ ජීවිතය අනිවාර්යෙන් සාර්ථක වෙනවා. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom