Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
House Plan
lenura
Updated:
Today at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Sunday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
ELAKIRI-Psychotherapy - Session I
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආවේගශිලිත්ව

සංවිධාත්මකව දයක් කිරීමට ඇති අපහසු තාවය

දුර්වල කාල කළමනාකරණය

කරන කාර්ය කෙරෙහි අවදානය යොමු කිරීමට නොහැකි වීම

නොසන්සුන් කම

ඉවසීම මදිකම

මේ තියෙන්නේ ADHD එහෙම නැත්නම් Attention Deficit Hyperactivity Disorder කියන තත්වයේ මුලික ලක්ෂණ, නමුත් කෙනෙකුට යම් කිසි කාර්යක් කිරීමේදී අවදානය යොමු කිරීම අපහසු වීම නිසාම එම පුද්ගලයා මෙම රෝගයෙන් පෙළෙනවා කියල කියන්න බැහැ. මම පෞද්ගලිකව කිසිම මානසික ගැටලුවක් රෝගී තත්වයක් ලෙස දකින්නේ නැහැ. එක මුලින්ම කියන්න ඕනි. විශේෂයෙන් මේ සදහන් කරලා තියෙන ලක්ෂණ. ඕනෑම කෙනෙක් තුල තුල මේ දේවල් ඇතිවෙන්න වෙන්න පුළුවන්. වෙනසකට තියෙන්නේ එක්කෙනාගෙන එක්කෙනාට මෙම ගති ලක්ෂණ පවතින මට්ටම. මෙහෙම හිතන්නකෝ, ආවේගශිලිත්වය අපි හැමෝ ගාවම තියනවා. කෙනෙකුට නිතරම ආවේගශීලි අදහස් ඇති වෙන්න පුළුවන්. තව කෙනෙකුට කලාතුරකින් ආවේගශීලිත්වය ඇති වෙන්න පුළුවන් මෙතන වෙනසකට තියෙන්නේ මේ දෙදෙනාගේ මානසික මට්ටම පවතින තලය ඇරුනහම මේක කිසිම රෝගී තත්වයක් නෙමෙයි. ඒ නිසා මුලින්ම මට මේ වගේ රෝගී තත්වයක් තියනවා ඇති කියන සිතුවිලි වලින් ඉවත් වෙන්න කියලා මම කියනවා. එහෙම නැති උනොත් ඔයාට නැති ලෙඩක් ඇත්තටම ඇති කරගෙනයි නතර වෙන්නේ. නමුත් වර්තමාන ලෝකයේ යහපත් මානසික මට්ටමක් පවත්වා ගෙන යන එහෙම නැතිනම් අපි කියන්නේ ජීවිතය සමබරව ගෙනියන පුද්ගලයන් ඉතාමත් අඩු පිරිසක් තමයි ඉන්නේ. මේකට හේතුන් බොහොමයක් තියනවා, මෙහෙම හිතන්නකෝ. අපි ජිවත් වෙන්නේඇත්තටම තරගකාරී ලෝකයක හැම කෙනාගේම අරමුණු කොහොම හරි සාර්ථක වෙනවා වීම. සමාජයේ පිළිගන්න ඉහල තලයක job එකක් කරන එක. හොද ගෙයක් ලොකු වාහනයක්, මෙන්න මේ දේවල් තමයි අපි බොහො දෙනෙක් සාර්ථකත්වය මනින අංග විදියට දකින්නේ. තමන්ට තියෙන දේට වඩා දෙයක් හැම වෙලේම හොයන්න තමයි මිනිස්සු වන අපි අපේ මනස පුරුදු කරලා තියෙන්නේ. මම කියන්නේ නැහැ දියුණු වෙන එක ජිවිතයේ ඉදිරියට යන එක හොද දෙයක් නෙමෙයි කියලා. එත් මේ සමාජය නැත්තම් මේ ලෝකය යන විදියට කොච්චර ලැබුනත් මදි කියන තැන තමයි අපි ඉන්නේ. වැරදියට වටහා ගන්න එපා. මම මෙතන කරන්නේ පැහැදිලි කිරීමක් මිස මේ දේ ඔයා තුල තියනවා කියන කාරනාව නෙමෙයි. ඉතින් මෙන්න මේ කියන කාරනා නිසා අපි නොදැනුවත්වම අපේ මනසට දරා ගැනීමට අපහසු පීඩනයක් ඇති වෙනවා. මේ ඇති වෙන පිඩනනේ ප්‍රතිපලයක් විදියට අපේ ශරීරයට නැත්තන් කායිකව යම් යම් ගැටළු වලට මුහුන දෙන්න සිද්ද වෙනවා. හරි අපහසු තාවයක් දැනෙනවා. බර වැඩක් නොකලත් සැහෙන්න බරක් ඉසිලුවා හා සමානව තෙහෙට්ටුවක් දැනෙනවා, පොඩි දෙකට උනත් අවදානය යොමු කරලා කර ගන්න බැරි තත්වයකට එනවා, මොකද අපේ සිතිවිලි හරි නොසන්සුන් එක පිට එක එන්න ගන්නවා. ඉතින් මේ තත්වය දරා ගන්න බැරි බහුතරය liquor and drugs වලට ඇබ්බැහි වෙන එක අද ලෝකේ සාමාන්‍ය දෙයක් වෙලා. දුකයි කියන්න ලස්සන ජිවිත සැහෙන්න ප්‍රමාණයක් අකාලයේ නාස්ති වෙන්න පටන් අරන් තියනවා. මේ ප්‍රශ්න වලට බාහිර ලෝකෙයේ කිසිදු සාර්තට පිළිතුරක් නැහැ, ඕනි නම් තාවකාලික තාවකාලික පිළිතුරක් හොයා ගන්න පුළුවන්. එත් rubber ball එක වතුර යට තද කරගෙන ඉදලා ඇත හැරියා වගේ ආයෙම මේ ප්‍රශ්නේ උඩට එනවා. මම දැන් කිව්වනේ මේ ප්‍රශ්නෙට උත්තරේ බාහිර ලෝකේ නැහැ කියල. එක කොහෙද තියෙන්නේ? මේ ප්‍රශ්නෙට උත්තරේ තියෙන්නේ ඔයා ගාවම තමයි. තව දෙයක් පුද්ගල මානසිකත්වයට බාහිර ලෝකේ බලපෑම් අනිවාර්යෙන්ම සිදු වෙන්න පුළුවන් දෙයක් . වැඩ කරන තැන ඇති වෙන පීඩනය ගෙදර අනෙක් අයගෙන් එන පීඩනය මේ දේවල් ඔයාට පාලයන කරන්න අපහසු වෙන්න පුළුවන්. ඇත්ත, බාහිර ලෝකයට බලපෑම් කරන්න අපිට අපහසුයි. නමුත් අපේ මනස එක තැන් කර ගන්න සන්සුන් කර ගන්න දේ කුඩා පියවරකින් හරි අපිට පටන් ගන්න පුළුවන්. මට සල්ලි ප්‍රශ්න තියනවා, ගෙදර ප්‍රශ්න එහෙමත් නැත්තන් වෙන දේවල් ගැන ප්‍රශ්න තියනවා කියලා ඔයා මට කියයි, වෙන්න පුළුවන්, නමුත් මම යෝජනා කරනවා මේ හැම දෙයක්ම දිහාම ඔයා බලන විදිය මේ ප්‍රශ්න ඔයාගේ ඔළුවට ගන්න විදියේ පොඩි වෙනසක් කරන්න කියලා. කල්පනා කරලා බැලුවොත් අපි මේ ප්‍රශ්න ඔළුවට දාගන්නේ "මට බැ, මේ දේ වෙන්නේ නැහැ. මේ දේ කරන්න අමාරුයි" මෙන්න මේ වගේ negative සිතුවිලි එක්කනේ. මම ඔයාට කියනවා මේ සිතුවිලි වෙනුවට "මම මේ දේ කොහොම හරි කරනවා, මේක මට කරන්න පුළුවන්. මේ දේ වෙනවා" මේ වගේ සිතුවිලි ගොඩ නගා ගන්න කියල.මේක කියවපු ගමන් අපෝ මේක නම් කරන්න බැහැ, මේක හරියන්නේ නැහැ කියල හිතන්න එපා, පොඩි පියවරකින් පටන් ගන්න. පොඩි දෙයක් ඔයා වෙනුවෙන් මුලින්ම අවදානය දීල පටන් එක දිගට කරලා ඉවර කරන්න. ලොකු දෙකින් පටන් ගන්න එපා.සුභවාදීව හිතන්න. දැන් ඇති යන්නන් වාලේ ඔහේ ජිවිතේ ගෙනිච්චා මම වෙනස් වෙනවා, වෙනසක් කරනවා කියන දේ තදින් හිතට ගන්න. විශ්වාස කරන්න ඔයාට ඒ දේ කරන්න පුළුවන් කියලා. සමාජයේ ඕනම් දෙකට මුහුණ දෙන්න බය වෙන්න එපා. ඔයාට පුළුවන් උනොත් ඔයාගෙම සිතුවිලි පාලනය කර ගන්න, මනස එක තැන කර ගන්න, ඕනෑම වැඩක් කරන්න විතරක් නෙමෙයි එක සාර්ථකව ඉවර කරන්නත් ඔයාට ශක්තිය ලැබෙනවා, සැලසුමක් ඇතිව දෙයක් කරන්න හැකියාව ලැබෙනවා කියන්නේ කොතැනකවත් ඔයා බය වෙන්න ඕනේ නැහැ කියන එක. විශ්වාස කරන්න තමගේ ශක්තිය, ටික ටික ඉන්න තැනින් නැගිටින්න බලන්න, නිතරම සිහියෙන් ඉන්න. සිතට එන සිතුවිලි දිගේ යන්නේ නැතුව ඒ දේවල් දිහා බලන්න. නිශ්ශබ්දව ලොකු දේවල් මම කියන්නේ නැහැ . බොහොම සරලයි. මතක තියා ගන්න ඔය ඔයාගේ සිතිවිලි සුබවාදී පැත්තට යොමු කළා කියන්නේ ටික ටික ඔයා වටා තියෙන ශක්තිය positive වෙනවා කියන එක. positive energy එකක් නිතරම ආකර්ෂණය කරගන්නේ positive දේවල්ම තමයි හරියට negative දේවල් ඒ ඒ දේවල් ආකර්ෂණය කරනවා වගේ. වෙනස් වෙලා බලන්න ඔයාටම තේරෙයි ඔයා වටේ තියෙන ප්‍රශ්න ටික ටික නැතිවෙන හැටි. නිතරම සතුටින් ඉන්න. හැමදේම සාර්ථක වෙනවා කියන දේ මට විශ්වාසයි. ඒ විශ්වාසය ඔයා තුලත් ඇති කර ගන්න.

[QUOTE="Nayara, post: 25080300, member: 573712"] ආවේගශිලිත්ව සංවිධාත්මකව දයක් කිරීමට ඇති අපහසු තාවය දුර්වල කාල කළමනාකරණය කරන කාර්ය කෙරෙහි අවදානය යොමු කිරීමට නොහැකි වීම නොසන්සුන් කම ඉවසීම මදිකම මේ තියෙන්නේ ADHD එහෙම නැත්නම් Attention Deficit Hyperactivity Disorder කියන තත්වයේ මුලික ලක්ෂණ, නමුත් කෙනෙකුට යම් කිසි කාර්යක් කිරීමේදී අවදානය යොමු කිරීම අපහසු වීම නිසාම එම පුද්ගලයා මෙම රෝගයෙන් පෙළෙනවා කියල කියන්න බැහැ. මම පෞද්ගලිකව කිසිම මානසික ගැටලුවක් රෝගී තත්වයක් ලෙස දකින්නේ නැහැ. එක මුලින්ම කියන්න ඕනි. විශේෂයෙන් මේ සදහන් කරලා තියෙන ලක්ෂණ. ඕනෑම කෙනෙක් තුල තුල මේ දේවල් ඇතිවෙන්න වෙන්න පුළුවන්. වෙනසකට තියෙන්නේ එක්කෙනාගෙන එක්කෙනාට මෙම ගති ලක්ෂණ පවතින මට්ටම. මෙහෙම හිතන්නකෝ, ආවේගශිලිත්වය අපි හැමෝ ගාවම තියනවා. කෙනෙකුට නිතරම ආවේගශීලි අදහස් ඇති වෙන්න පුළුවන්. තව කෙනෙකුට කලාතුරකින් ආවේගශීලිත්වය ඇති වෙන්න පුළුවන් මෙතන වෙනසකට තියෙන්නේ මේ දෙදෙනාගේ මානසික මට්ටම පවතින තලය ඇරුනහම මේක කිසිම රෝගී තත්වයක් නෙමෙයි. ඒ නිසා මුලින්ම මට මේ වගේ රෝගී තත්වයක් තියනවා ඇති කියන සිතුවිලි වලින් ඉවත් වෙන්න කියලා මම කියනවා. එහෙම නැති උනොත් ඔයාට නැති ලෙඩක් ඇත්තටම ඇති කරගෙනයි නතර වෙන්නේ. නමුත් වර්තමාන ලෝකයේ යහපත් මානසික මට්ටමක් පවත්වා ගෙන යන එහෙම නැතිනම් අපි කියන්නේ ජීවිතය සමබරව ගෙනියන පුද්ගලයන් ඉතාමත් අඩු පිරිසක් තමයි ඉන්නේ. මේකට හේතුන් බොහොමයක් තියනවා, මෙහෙම හිතන්නකෝ. අපි ජිවත් වෙන්නේඇත්තටම තරගකාරී ලෝකයක හැම කෙනාගේම අරමුණු කොහොම හරි සාර්ථක වෙනවා වීම. සමාජයේ පිළිගන්න ඉහල තලයක job එකක් කරන එක. හොද ගෙයක් ලොකු වාහනයක්, මෙන්න මේ දේවල් තමයි අපි බොහො දෙනෙක් සාර්ථකත්වය මනින අංග විදියට දකින්නේ. තමන්ට තියෙන දේට වඩා දෙයක් හැම වෙලේම හොයන්න තමයි මිනිස්සු වන අපි අපේ මනස පුරුදු කරලා තියෙන්නේ. මම කියන්නේ නැහැ දියුණු වෙන එක ජිවිතයේ ඉදිරියට යන එක හොද දෙයක් නෙමෙයි කියලා. එත් මේ සමාජය නැත්තම් මේ ලෝකය යන විදියට කොච්චර ලැබුනත් මදි කියන තැන තමයි අපි ඉන්නේ. වැරදියට වටහා ගන්න එපා. මම මෙතන කරන්නේ පැහැදිලි කිරීමක් මිස මේ දේ ඔයා තුල තියනවා කියන කාරනාව නෙමෙයි. ඉතින් මෙන්න මේ කියන කාරනා නිසා අපි නොදැනුවත්වම අපේ මනසට දරා ගැනීමට අපහසු පීඩනයක් ඇති වෙනවා. මේ ඇති වෙන පිඩනනේ ප්‍රතිපලයක් විදියට අපේ ශරීරයට නැත්තන් කායිකව යම් යම් ගැටළු වලට මුහුන දෙන්න සිද්ද වෙනවා. හරි අපහසු තාවයක් දැනෙනවා. බර වැඩක් නොකලත් සැහෙන්න බරක් ඉසිලුවා හා සමානව තෙහෙට්ටුවක් දැනෙනවා, පොඩි දෙකට උනත් අවදානය යොමු කරලා කර ගන්න බැරි තත්වයකට එනවා, මොකද අපේ සිතිවිලි හරි නොසන්සුන් එක පිට එක එන්න ගන්නවා. ඉතින් මේ තත්වය දරා ගන්න බැරි බහුතරය liquor and drugs වලට ඇබ්බැහි වෙන එක අද ලෝකේ සාමාන්‍ය දෙයක් වෙලා. දුකයි කියන්න ලස්සන ජිවිත සැහෙන්න ප්‍රමාණයක් අකාලයේ නාස්ති වෙන්න පටන් අරන් තියනවා. මේ ප්‍රශ්න වලට බාහිර ලෝකෙයේ කිසිදු සාර්තට පිළිතුරක් නැහැ, ඕනි නම් තාවකාලික තාවකාලික පිළිතුරක් හොයා ගන්න පුළුවන්. එත් rubber ball එක වතුර යට තද කරගෙන ඉදලා ඇත හැරියා වගේ ආයෙම මේ ප්‍රශ්නේ උඩට එනවා. මම දැන් කිව්වනේ මේ ප්‍රශ්නෙට උත්තරේ බාහිර ලෝකේ නැහැ කියල. එක කොහෙද තියෙන්නේ? මේ ප්‍රශ්නෙට උත්තරේ තියෙන්නේ ඔයා ගාවම තමයි. තව දෙයක් පුද්ගල මානසිකත්වයට බාහිර ලෝකේ බලපෑම් අනිවාර්යෙන්ම සිදු වෙන්න පුළුවන් දෙයක් . වැඩ කරන තැන ඇති වෙන පීඩනය ගෙදර අනෙක් අයගෙන් එන පීඩනය මේ දේවල් ඔයාට පාලයන කරන්න අපහසු වෙන්න පුළුවන්. ඇත්ත, බාහිර ලෝකයට බලපෑම් කරන්න අපිට අපහසුයි. නමුත් අපේ මනස එක තැන් කර ගන්න සන්සුන් කර ගන්න දේ කුඩා පියවරකින් හරි අපිට පටන් ගන්න පුළුවන්. මට සල්ලි ප්‍රශ්න තියනවා, ගෙදර ප්‍රශ්න එහෙමත් නැත්තන් වෙන දේවල් ගැන ප්‍රශ්න තියනවා කියලා ඔයා මට කියයි, වෙන්න පුළුවන්, නමුත් මම යෝජනා කරනවා මේ හැම දෙයක්ම දිහාම ඔයා බලන විදිය මේ ප්‍රශ්න ඔයාගේ ඔළුවට ගන්න විදියේ පොඩි වෙනසක් කරන්න කියලා. කල්පනා කරලා බැලුවොත් අපි මේ ප්‍රශ්න ඔළුවට දාගන්නේ "මට බැ, මේ දේ වෙන්නේ නැහැ. මේ දේ කරන්න අමාරුයි" මෙන්න මේ වගේ negative සිතුවිලි එක්කනේ. මම ඔයාට කියනවා මේ සිතුවිලි වෙනුවට "මම මේ දේ කොහොම හරි කරනවා, මේක මට කරන්න පුළුවන්. මේ දේ වෙනවා" මේ වගේ සිතුවිලි ගොඩ නගා ගන්න කියල.මේක කියවපු ගමන් අපෝ මේක නම් කරන්න බැහැ, මේක හරියන්නේ නැහැ කියල හිතන්න එපා, පොඩි පියවරකින් පටන් ගන්න. පොඩි දෙයක් ඔයා වෙනුවෙන් මුලින්ම අවදානය දීල පටන් එක දිගට කරලා ඉවර කරන්න. ලොකු දෙකින් පටන් ගන්න එපා.සුභවාදීව හිතන්න. දැන් ඇති යන්නන් වාලේ ඔහේ ජිවිතේ ගෙනිච්චා මම වෙනස් වෙනවා, වෙනසක් කරනවා කියන දේ තදින් හිතට ගන්න. විශ්වාස කරන්න ඔයාට ඒ දේ කරන්න පුළුවන් කියලා. සමාජයේ ඕනම් දෙකට මුහුණ දෙන්න බය වෙන්න එපා. ඔයාට පුළුවන් උනොත් ඔයාගෙම සිතුවිලි පාලනය කර ගන්න, මනස එක තැන කර ගන්න, ඕනෑම වැඩක් කරන්න විතරක් නෙමෙයි එක සාර්ථකව ඉවර කරන්නත් ඔයාට ශක්තිය ලැබෙනවා, සැලසුමක් ඇතිව දෙයක් කරන්න හැකියාව ලැබෙනවා කියන්නේ කොතැනකවත් ඔයා බය වෙන්න ඕනේ නැහැ කියන එක. විශ්වාස කරන්න තමගේ ශක්තිය, ටික ටික ඉන්න තැනින් නැගිටින්න බලන්න, නිතරම සිහියෙන් ඉන්න. සිතට එන සිතුවිලි දිගේ යන්නේ නැතුව ඒ දේවල් දිහා බලන්න. නිශ්ශබ්දව ලොකු දේවල් මම කියන්නේ නැහැ . බොහොම සරලයි. මතක තියා ගන්න ඔය ඔයාගේ සිතිවිලි සුබවාදී පැත්තට යොමු කළා කියන්නේ ටික ටික ඔයා වටා තියෙන ශක්තිය positive වෙනවා කියන එක. positive energy එකක් නිතරම ආකර්ෂණය කරගන්නේ positive දේවල්ම තමයි හරියට negative දේවල් ඒ ඒ දේවල් ආකර්ෂණය කරනවා වගේ. වෙනස් වෙලා බලන්න ඔයාටම තේරෙයි ඔයා වටේ තියෙන ප්‍රශ්න ටික ටික නැතිවෙන හැටි. නිතරම සතුටින් ඉන්න. හැමදේම සාර්ථක වෙනවා කියන දේ මට විශ්වාසයි. ඒ විශ්වාසය ඔයා තුලත් ඇති කර ගන්න. :yes: [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom