Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Yesterday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
ELAKIRI-Psychotherapy - Session I
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම ටිකක් ගැබුරින් මේ ගැන පැහැදිලි කිරීමක් කරන්නම් අවබෝද කර ගන්න උත්සහ කරන්න.

අපි මේ ලෝකයට එන්නේ කිසිදු ආකාරයක දැනුමකින් තොරව, කෙලින්ම කිව්වොත් හිස් අතින්, රුප පේනවා ශබ්ද ඇහෙනවා, ස්පර්ශය දැනෙනවා හැබැයි මේ කිසිම දෙයක් වෙන් කරලා ගන්න දැනුම නැහැ. ලග පාත ඉන්නවා නම් පොඩි දරුවෙන් බලන්න එයා දිහා, කාලයත් එක්ක අපි ටික ටික ලොකු වෙනකොට කතා කරන්න පටන් ගන්නවා. වට පිට දේවල් වලට ප්‍රතිචාර දක්වන්න පටන් ගන්නවා. ලෝකය බෙදලා වෙන් කරලා නම් දීලා හදුනා ගන්නවා. හැබැයි මේ හැම දේම පටන් ගන්නේ අපි වටා ඉන්න අයගෙන් ලබා ගන්නා දැනුම මුලික කරගෙන. ඒ හැරුනාම අපි එන කොට අරගෙන එන දැනුමක් නැහැ. ඉතින් මේ දැනුම අපි කියමුකෝ වචන කියල, මෙන්න මේ වචන හරහා තමයි අපි සිතන්න පටන් ගන්නේ. පුටුවක් තියනවා, අපි හිතමුකෝ අම්ම ඉන්නේ කියලා ලග අපි අහනවා අම්මෙන් මේ මොකක්ද කියල. එතකොට අම්මා කියනවා මේක පුටුවක් කියල. ඒ නමත් එක්කම ඒ රුපය අපි අපේ මනසට දා ගන්නවා දැන් දන්නවා පුටුව කියන්නේ මොකක්ද කියලා, තව ඉස්සරහට යන කොට මේ පුටුව කාගේද? මේ පුටුව මගේ කියන තැනට දැනුම දියුණු වෙනවා. මේ දැනුමත් එක්කම මගේ අපේ කියන හැගීම් එන්න ගන්නවා. මනසට මේ කා වැදීම මුලික වෙලා තමයි මමත්වය කියන දේ ආරම්බ වෙන්නේ. මේ මමත්වය මුලික කරගෙන සිතිවිලි පරම්පරා ගොඩ නැගෙන්න ගන්නවා. මනසට අදහස් නිර්මාණය වෙන්නේ මෙන්න මේ විදියට තමයි. අපිට ඉපදෙන කොට මනසක් තිබුනට අදහස් නිර්මාණය කියන දේ නැහැ.

දැන් හිතන්නකෝ ඔයා හදනවා රොබෝ කෙනෙක්ව මේ රොබෝව ඔයා program කරනවා ඔයාට ඕනි ඕනි විදියට. හොද විදියට වෙන්නත් පුළුවන්. නරක විදියට වෙන්නත් පුළුවන්. ඔයා කැමති විදියකට එතකොට ඔයා තමයි මේ රොබෝගේ master එහෙම නැත්තන් creator වෙන්නේ මේ රොබෝ ඔයාගේ සේවකයෙක්, ඔයාට වැඩ කරලා දෙන slave කෙනෙක් ඔයා එයාව program කලොත් හොද විදියට එයා මොයාට හොද විදියට සලකනවා. නරක විදියට program කලොත් නරක දේවල් තමයි එයා ඔයාට දෙන්නේ.

මෙන්න මේ රොබෝ වගේ තමයි අපේ මනසත්. මනස කියන්නේ අපේ සේවකයෙක්. අපි තමයි මනසේ තියෙන අදහස්, තේරුම් ගන්න පහසු වෙන්න කිව්වොත් කෙලින්ම මනස නිර්මාණය කලේ. හැබැයි දැන් වෙලා තියෙන්නේ එකේ අනික් පැත්ත. මනස අපේ වහලෙක් වෙනවා වෙනුවට අපි මනසේ වහලෙක් වෙලා එයාට සේවය කරනවා. එයා හිතන හිතන දේ පස්සේ දුවනවා. මේ ලෝකේ ලස්සනට උනාට මිනිස්සු විසින් නිර්මාණය කරලා තියෙන බොහොමයක් දේවල් ලස්සන නැ. ඉතින් අපිට වැඩිපුර පෙන්න තියෙන්නේ ඇහෙන්නේ මේ දේවල් තමයි. මේ දේවල් මුලික වෙලා නිර්මාණය උන මනසක් තමයි අපි ගාව තියෙන්නේ අතව දෙයක් අපි හොද නරක වෙන් කලාට අපේ මනස හොද නරක අදුරන්නේ නැහැ . අපි තමයි හොද නරක කියන දේ වෙන් කරලා මනසට දෙන්න ඕනේ. කතාවක් තියනවනේ අපි තුල වෘකයන් දෙන්නෙක් ඉන්නවා. යහපත් ගති ගුණ තියෙන සහ අයහපත් ගති ගුණ තියෙන. අපි මේ වෘකයන් දෙන්නාගෙන් වැඩිපුරම පෝෂණය කරන කෙනා තමයි ශක්තිමත් වෙන්නේ. එක තීරණය කරන්න ඕනේ අපිමයි.

ඉතින් දැන් මේ සිතිවිලි ක්‍රියාකරන ආකාරය ගැන හා ඒ හරහා මනසේ අදහස් නිර්මාණය වෙන ආකාරය පිලිබදව යම් දැනුමක් ලැබෙන්න ඇති කියල හිතෙනවා. සාමාන්‍යයෙන් මානසික ගැටලුවක් මතු වෙන කොට අපි ඒ දිහා ගැබුරෙන් ඒ කියන්නේ ඒ ප්‍රශ්නේ පටන් ගන්න මුලට ගිහින් බලන්න ඕනි. ඒ නිසයි මම මේ පැහැදිලි කිරීම කලේ

දවසෙන් වැඩි කාලයක් තනියම කතා කර කර ඉන්න එක , පාරේ යනකොටත් තනියම කියවන එක මේ වගේ දේවල් ඔයා සදහන් කරලා තිබුනනේ. මේක වෙන්නේ ඔයාගේ සිතිවිලි වල තියෙන දැඩි භාවයයි (ඔයාගේ ඒ පිළිබද තියෙන අවදානයයි අඩු නිසා. හිතන්න හීනයක් දැක්කොත් එක දකින කන් ඔයාට ඒ ගැන ඇත්තද බොරුද කියල හොයා ගන්න බැහැ. නින්දෙන් ඇහැරුනොත් ඔයා දන්නවා එක හීනයක් දැක්කේ කියන්න. එහෙනම් ඇහැරෙන්නම ඕනේ. අවදිය අඩු වෙන්න වෙන්න අපි කරන්නේ මොකක්ද කියන එක ගැන අපේ අවදානය අඩු වෙනවා. හීනයක් දැක්ක වගේ එවලේට එක ගැන අවදානයක් නැතුව පස්සේ තේරෙන්නේ එකයි ) තවත් පැහැදිලි කලොත් සිතිවිලි එක දිගට එන්න ගත්තම සහ අපි ඒ ඒ එන හැම සිතිවිල්ලක්ම දිගේ හිත හිට අලුතෙන් කතා නිර්මාණය කරන්න ගියාම ඇතුලතින් සිදුවන පිඩනයක් තමයි මේ පසුව එලියට එන්න තරමට වැඩි වෙන්නේ. ඔයා හොද සිතුවිලි වලින් ඔයාගේ මනස පෝෂණය කරලා තිබුනොත් හොද කතාවක් තමයි එලියට එන්නේ., නමුත් නරක සිතිවිල්ලක් නම්, බය තරහ ඉරිසියාව සැකය මේ වගේ සිතුවිලි තමයි ඔයා මවන්න පටන් ගන්නේ.

තව දෙයක් තමයි බහුතරයක් මිනිස්සු දවසේ පොඩි කාලයක් හරි තනියම තමන් එක්ක කතා කරනවා. එක බොහොම සාමාන්‍ය දෙයක් , මේ දේ 100% නැති කරගන්න ඕනි කියල හිතන්න එපා. (එහෙම කරන්න පුළුවන් වෙන්නේ ආධ්‍යාත්මික ශක්තිය ඉහල මට්ටමේ ඉන්න කෙනෙක්ට විතරයි) නමුත් යම් පාලනයක් ඇති කර ගන්න එකයි වැදගත්

ඔයා නිතරම පොඩි හරි වැඩකට අවදානය යොමු කරන්න පටන් ගන්න ( නිසි අවදියක් එක්ක ) ඔයා කැමති ආස දෙයක් ඉගෙන ගන්න පටන් ගන්න. assignment නොකර exam වලට පාඩම් නොකර ඉන්නවා කිව්වනේ. මෙහෙම හිතන්න අපි එක තැන නතර උනත් කාලය කොයිම වෙලාවකවත් එක තැන නතර වෙන්නේ නැ.

ඉගෙන ගන්න කාලය නිරපරාදේ න නාස්ති කිරීම ඇත්තටම අපරාදයක්. එක ඔයා දැඩිම හිතට ගන්න. පුළුවන් තරම් සිහියෙන් ඉන්න උත්සහ කරන්න. සිහියෙන් ඉන්න කිව්වේ ඔයාට සිතුවිලි එනකොට ඒ සිතුවිලි දකින්න උත්සහ කරන්න. හැබැයි. ඒ සිතිවිලි වලට තව සිතුවිලි එකතු කර කර කතා නිර්මාණය කරන්න යන්න එපා. 100% කම නැති කරලා දාන්නම කියල කියන්නේ න මම හැබැයි පාලනය කර ගන්න. තව දෙයක් ඔය හිතන පොඩි දේ පවා සුභවාදී හොද සිතුවිල්ලක් වෙන්න වගබලා ගන්න. මොකද අපි සිතන දේවල් තමයි අපිට භෞතික ලෝකයේදී ආකර්ෂණය වෙන්නේ. අපිට මුහුණ දෙන්න වෙන සියලුම දේ කරන්නෙත් අපේ මේ සිතුවිලිම තමයි.

පොඩියට දේවල් ටිකක් කරන්න පටන් ගමු. මම කලින් කිව්වා වගේ අලුත් ඔයා ආස දෙයක් ඉගෙන ගන්න පටන් ගන්න. කලාව සම්බන්ද දෙයක්. උනත් කමක් නැහැඔයාම මොනම හරි දෙයක් සම්බන්ද විශේශ හැකියාවක් තියෙනවා නම් උදාහරණයක් විදියයට පොත් ලියන්න සින්දු කියන්න චිත්‍ර අදින්න මේ වගේ මොනාම හරි දෙකට ඔයා දක්ෂ නම් දවසේ පොඩි වෙලාවක් එකට වෙන් කරන්න

මේ හැම දේටම කලින් අදිෂ්ටානය හා විස්වාසය ඇති කර ගන්න. මම මේ ඉන්න තත්වයෙන් ගැලවෙනවා මගේ ජීවිතය මම සාර්ථක කර ගන්නවා කියල. අලුතෙන් යාලුවෝ ඇති කර ගන්න. බය වෙන්න එපා. අනෙක් ය එක්ක හොදින් කතා බහ කරන්න නමුත් වැඩිපුර ඇහුම් කන් දෙන්න. ඔයාට ගොඩක් දේවල් තේරුම් ගන්න ඉගෙන ගන්න පුළුවන් ඇහුන් කන් දෙන්න පුරුදු උනොත්. තමන්ගේ සිතටත් ඇහුන්කම් දෙන්න හැබැයි සිත තමන්ගේ master කර ගන්න යන්න එපා.

මට හිතෙනවා ඔයාට ලොකු නිර්මාණ ශීලි හැකියාවක් ඇති කියලා අන්න ඒ දේ හදුනාගෙන ප්‍රයෝජනයක් ගන්න උත්සහ කරන්න. සිත එක තැන කරන ආනාපානා සතිය වගේ පොඩි භාවනාවක් කරන්න පටන් ගත්තට කිසිම වරදක් නැහැ. අර මම කලින් කිව්වා වගේ තමන්ව මුලික කරගෙන තමන්ගේ සාර්ථකත්වයට බලපාන දෙයක් හැම වෙලාවෙම හිතන්න සහ සහ කරන්න. වැඩි කාලයක් ගේ ඇතුලේ නම් ඉන්නේ එක කරන්න එපා., මුල් කාලයේ ඔයාට පාඩම් කරන්න හිත හදා ගන්න අමාරු නම් ගෙදරින් එලියට ඇවිත් ස්වභාවික පරිසරය එක්ක ඉන්න බලන්න. නිදහස් තැන වලට යන්න. හැබැයි සිතිවිලි ගැන අවදානයෙන් ඉන්න. පොත් කියවන්න පටන් ගන්නවා නම් වඩාත් හොදයි. ලෝකයේ සාර්ථක වෙලා ඉන්න ලෝකයට දෙයක් කරපු මිනිස්සු ගැන තියෙන පොත් කියවන්න. self motivation පොත් තියනවා ඒවා තෝරලා ගන්න. නිතරම තමන්ගේ දියුණුවට යහපත් පැවැත්මට අදාළ දේවල් විතරක් මනසට දෙන්න. fb instagram වගේ social media භාවිතය ගැන (අවබෝධයක් තියා ගන්න ඔයා මොන වගේ දේවල්ද එකෙන් වැඩි පුර බලන්නේ කියල ) එකටත් යම් සීමාවක් තියා ගන්න . මතක තියා ගන්න ඔයාගේ ජිවිතයේ ඔයාගේ නිර්මාණ කරුවා ඔයා. ඉතින් සාර්ථක ජිවිතයක් ගොඩ නගා ගන්නවද නැද්ද කියල ක තීරණය කරන්න පුළුවන් ඔයාටම තමයි. මම අනෙක් අයගේ ප්‍රශ්න වලට දාල තියන උත්තරත් පොඩ්ඩක් බලන්න. ඔයාට ගන්න පුළුවන් දෙයක් ඒ උත්තර වලත් තියෙන්න පුළුවන්. ඔයා අහලා තිබුනේ බෙහෙත් ගන්න ඕනිද කියලා. මම ඒ දේ නම් නිර්දේශ කරන්නේ නැහැ,.මොකද ඔයාම තමයි ඔයාගේ මේ ප්රශ්නය මට පැහැදිලි කරල කිව්වේ ඒ තරමට හරි පැහැදිලි මානසික මට්ටමක ඉන්න පුද්ගලයෙකුට මානසික රෝගයක් තියනවා බෙහෙත් ගන්න ඕනේ කියලා මම හිතන්නේ නැහැ.

[QUOTE="Nayara, post: 25083054, member: 573712"] මම ටිකක් ගැබුරින් මේ ගැන පැහැදිලි කිරීමක් කරන්නම් අවබෝද කර ගන්න උත්සහ කරන්න. අපි මේ ලෝකයට එන්නේ කිසිදු ආකාරයක දැනුමකින් තොරව, කෙලින්ම කිව්වොත් හිස් අතින්, රුප පේනවා ශබ්ද ඇහෙනවා, ස්පර්ශය දැනෙනවා හැබැයි මේ කිසිම දෙයක් වෙන් කරලා ගන්න දැනුම නැහැ. ලග පාත ඉන්නවා නම් පොඩි දරුවෙන් බලන්න එයා දිහා, කාලයත් එක්ක අපි ටික ටික ලොකු වෙනකොට කතා කරන්න පටන් ගන්නවා. වට පිට දේවල් වලට ප්‍රතිචාර දක්වන්න පටන් ගන්නවා. ලෝකය බෙදලා වෙන් කරලා නම් දීලා හදුනා ගන්නවා. හැබැයි මේ හැම දේම පටන් ගන්නේ අපි වටා ඉන්න අයගෙන් ලබා ගන්නා දැනුම මුලික කරගෙන. ඒ හැරුනාම අපි එන කොට අරගෙන එන දැනුමක් නැහැ. ඉතින් මේ දැනුම අපි කියමුකෝ වචන කියල, මෙන්න මේ වචන හරහා තමයි අපි සිතන්න පටන් ගන්නේ. පුටුවක් තියනවා, අපි හිතමුකෝ අම්ම ඉන්නේ කියලා ලග අපි අහනවා අම්මෙන් මේ මොකක්ද කියල. එතකොට අම්මා කියනවා මේක පුටුවක් කියල. ඒ නමත් එක්කම ඒ රුපය අපි අපේ මනසට දා ගන්නවා දැන් දන්නවා පුටුව කියන්නේ මොකක්ද කියලා, තව ඉස්සරහට යන කොට මේ පුටුව කාගේද? මේ පුටුව මගේ කියන තැනට දැනුම දියුණු වෙනවා. මේ දැනුමත් එක්කම මගේ අපේ කියන හැගීම් එන්න ගන්නවා. මනසට මේ කා වැදීම මුලික වෙලා තමයි මමත්වය කියන දේ ආරම්බ වෙන්නේ. මේ මමත්වය මුලික කරගෙන සිතිවිලි පරම්පරා ගොඩ නැගෙන්න ගන්නවා. මනසට අදහස් නිර්මාණය වෙන්නේ මෙන්න මේ විදියට තමයි. අපිට ඉපදෙන කොට මනසක් තිබුනට අදහස් නිර්මාණය කියන දේ නැහැ. දැන් හිතන්නකෝ ඔයා හදනවා රොබෝ කෙනෙක්ව මේ රොබෝව ඔයා program කරනවා ඔයාට ඕනි ඕනි විදියට. හොද විදියට වෙන්නත් පුළුවන්. නරක විදියට වෙන්නත් පුළුවන්. ඔයා කැමති විදියකට එතකොට ඔයා තමයි මේ රොබෝගේ master එහෙම නැත්තන් creator වෙන්නේ මේ රොබෝ ඔයාගේ සේවකයෙක්, ඔයාට වැඩ කරලා දෙන slave කෙනෙක් ඔයා එයාව program කලොත් හොද විදියට එයා මොයාට හොද විදියට සලකනවා. නරක විදියට program කලොත් නරක දේවල් තමයි එයා ඔයාට දෙන්නේ. මෙන්න මේ රොබෝ වගේ තමයි අපේ මනසත්. මනස කියන්නේ අපේ සේවකයෙක්. අපි තමයි මනසේ තියෙන අදහස්, තේරුම් ගන්න පහසු වෙන්න කිව්වොත් කෙලින්ම මනස නිර්මාණය කලේ. හැබැයි දැන් වෙලා තියෙන්නේ එකේ අනික් පැත්ත. මනස අපේ වහලෙක් වෙනවා වෙනුවට අපි මනසේ වහලෙක් වෙලා එයාට සේවය කරනවා. එයා හිතන හිතන දේ පස්සේ දුවනවා. මේ ලෝකේ ලස්සනට උනාට මිනිස්සු විසින් නිර්මාණය කරලා තියෙන බොහොමයක් දේවල් ලස්සන නැ. ඉතින් අපිට වැඩිපුර පෙන්න තියෙන්නේ ඇහෙන්නේ මේ දේවල් තමයි. මේ දේවල් මුලික වෙලා නිර්මාණය උන මනසක් තමයි අපි ගාව තියෙන්නේ අතව දෙයක් අපි හොද නරක වෙන් කලාට අපේ මනස හොද නරක අදුරන්නේ නැහැ . අපි තමයි හොද නරක කියන දේ වෙන් කරලා මනසට දෙන්න ඕනේ. කතාවක් තියනවනේ අපි තුල වෘකයන් දෙන්නෙක් ඉන්නවා. යහපත් ගති ගුණ තියෙන සහ අයහපත් ගති ගුණ තියෙන. අපි මේ වෘකයන් දෙන්නාගෙන් වැඩිපුරම පෝෂණය කරන කෙනා තමයි ශක්තිමත් වෙන්නේ. එක තීරණය කරන්න ඕනේ අපිමයි. ඉතින් දැන් මේ සිතිවිලි ක්‍රියාකරන ආකාරය ගැන හා ඒ හරහා මනසේ අදහස් නිර්මාණය වෙන ආකාරය පිලිබදව යම් දැනුමක් ලැබෙන්න ඇති කියල හිතෙනවා. සාමාන්‍යයෙන් මානසික ගැටලුවක් මතු වෙන කොට අපි ඒ දිහා ගැබුරෙන් ඒ කියන්නේ ඒ ප්‍රශ්නේ පටන් ගන්න මුලට ගිහින් බලන්න ඕනි. ඒ නිසයි මම මේ පැහැදිලි කිරීම කලේ දවසෙන් වැඩි කාලයක් තනියම කතා කර කර ඉන්න එක , පාරේ යනකොටත් තනියම කියවන එක මේ වගේ දේවල් ඔයා සදහන් කරලා තිබුනනේ. මේක වෙන්නේ ඔයාගේ සිතිවිලි වල තියෙන දැඩි භාවයයි (ඔයාගේ ඒ පිළිබද තියෙන අවදානයයි අඩු නිසා. හිතන්න හීනයක් දැක්කොත් එක දකින කන් ඔයාට ඒ ගැන ඇත්තද බොරුද කියල හොයා ගන්න බැහැ. නින්දෙන් ඇහැරුනොත් ඔයා දන්නවා එක හීනයක් දැක්කේ කියන්න. එහෙනම් ඇහැරෙන්නම ඕනේ. අවදිය අඩු වෙන්න වෙන්න අපි කරන්නේ මොකක්ද කියන එක ගැන අපේ අවදානය අඩු වෙනවා. හීනයක් දැක්ක වගේ එවලේට එක ගැන අවදානයක් නැතුව පස්සේ තේරෙන්නේ එකයි ) තවත් පැහැදිලි කලොත් සිතිවිලි එක දිගට එන්න ගත්තම සහ අපි ඒ ඒ එන හැම සිතිවිල්ලක්ම දිගේ හිත හිට අලුතෙන් කතා නිර්මාණය කරන්න ගියාම ඇතුලතින් සිදුවන පිඩනයක් තමයි මේ පසුව එලියට එන්න තරමට වැඩි වෙන්නේ. ඔයා හොද සිතුවිලි වලින් ඔයාගේ මනස පෝෂණය කරලා තිබුනොත් හොද කතාවක් තමයි එලියට එන්නේ., නමුත් නරක සිතිවිල්ලක් නම්, බය තරහ ඉරිසියාව සැකය මේ වගේ සිතුවිලි තමයි ඔයා මවන්න පටන් ගන්නේ. තව දෙයක් තමයි බහුතරයක් මිනිස්සු දවසේ පොඩි කාලයක් හරි තනියම තමන් එක්ක කතා කරනවා. එක බොහොම සාමාන්‍ය දෙයක් , මේ දේ 100% නැති කරගන්න ඕනි කියල හිතන්න එපා. (එහෙම කරන්න පුළුවන් වෙන්නේ ආධ්‍යාත්මික ශක්තිය ඉහල මට්ටමේ ඉන්න කෙනෙක්ට විතරයි) නමුත් යම් පාලනයක් ඇති කර ගන්න එකයි වැදගත් ඔයා නිතරම පොඩි හරි වැඩකට අවදානය යොමු කරන්න පටන් ගන්න ( නිසි අවදියක් එක්ක ) ඔයා කැමති ආස දෙයක් ඉගෙන ගන්න පටන් ගන්න. assignment නොකර exam වලට පාඩම් නොකර ඉන්නවා කිව්වනේ. මෙහෙම හිතන්න අපි එක තැන නතර උනත් කාලය කොයිම වෙලාවකවත් එක තැන නතර වෙන්නේ නැ. ඉගෙන ගන්න කාලය නිරපරාදේ න නාස්ති කිරීම ඇත්තටම අපරාදයක්. එක ඔයා දැඩිම හිතට ගන්න. පුළුවන් තරම් සිහියෙන් ඉන්න උත්සහ කරන්න. සිහියෙන් ඉන්න කිව්වේ ඔයාට සිතුවිලි එනකොට ඒ සිතුවිලි දකින්න උත්සහ කරන්න. හැබැයි. ඒ සිතිවිලි වලට තව සිතුවිලි එකතු කර කර කතා නිර්මාණය කරන්න යන්න එපා. 100% කම නැති කරලා දාන්නම කියල කියන්නේ න මම හැබැයි පාලනය කර ගන්න. තව දෙයක් ඔය හිතන පොඩි දේ පවා සුභවාදී හොද සිතුවිල්ලක් වෙන්න වගබලා ගන්න. මොකද අපි සිතන දේවල් තමයි අපිට භෞතික ලෝකයේදී ආකර්ෂණය වෙන්නේ. අපිට මුහුණ දෙන්න වෙන සියලුම දේ කරන්නෙත් අපේ මේ සිතුවිලිම තමයි. පොඩියට දේවල් ටිකක් කරන්න පටන් ගමු. මම කලින් කිව්වා වගේ අලුත් ඔයා ආස දෙයක් ඉගෙන ගන්න පටන් ගන්න. කලාව සම්බන්ද දෙයක්. උනත් කමක් නැහැඔයාම මොනම හරි දෙයක් සම්බන්ද විශේශ හැකියාවක් තියෙනවා නම් උදාහරණයක් විදියයට පොත් ලියන්න සින්දු කියන්න චිත්‍ර අදින්න මේ වගේ මොනාම හරි දෙකට ඔයා දක්ෂ නම් දවසේ පොඩි වෙලාවක් එකට වෙන් කරන්න මේ හැම දේටම කලින් අදිෂ්ටානය හා විස්වාසය ඇති කර ගන්න. මම මේ ඉන්න තත්වයෙන් ගැලවෙනවා මගේ ජීවිතය මම සාර්ථක කර ගන්නවා කියල. අලුතෙන් යාලුවෝ ඇති කර ගන්න. බය වෙන්න එපා. අනෙක් ය එක්ක හොදින් කතා බහ කරන්න නමුත් වැඩිපුර ඇහුම් කන් දෙන්න. ඔයාට ගොඩක් දේවල් තේරුම් ගන්න ඉගෙන ගන්න පුළුවන් ඇහුන් කන් දෙන්න පුරුදු උනොත්. තමන්ගේ සිතටත් ඇහුන්කම් දෙන්න හැබැයි සිත තමන්ගේ master කර ගන්න යන්න එපා. මට හිතෙනවා ඔයාට ලොකු නිර්මාණ ශීලි හැකියාවක් ඇති කියලා අන්න ඒ දේ හදුනාගෙන ප්‍රයෝජනයක් ගන්න උත්සහ කරන්න. සිත එක තැන කරන ආනාපානා සතිය වගේ පොඩි භාවනාවක් කරන්න පටන් ගත්තට කිසිම වරදක් නැහැ. අර මම කලින් කිව්වා වගේ තමන්ව මුලික කරගෙන තමන්ගේ සාර්ථකත්වයට බලපාන දෙයක් හැම වෙලාවෙම හිතන්න සහ සහ කරන්න. වැඩි කාලයක් ගේ ඇතුලේ නම් ඉන්නේ එක කරන්න එපා., මුල් කාලයේ ඔයාට පාඩම් කරන්න හිත හදා ගන්න අමාරු නම් ගෙදරින් එලියට ඇවිත් ස්වභාවික පරිසරය එක්ක ඉන්න බලන්න. නිදහස් තැන වලට යන්න. හැබැයි සිතිවිලි ගැන අවදානයෙන් ඉන්න. පොත් කියවන්න පටන් ගන්නවා නම් වඩාත් හොදයි. ලෝකයේ සාර්ථක වෙලා ඉන්න ලෝකයට දෙයක් කරපු මිනිස්සු ගැන තියෙන පොත් කියවන්න. self motivation පොත් තියනවා ඒවා තෝරලා ගන්න. නිතරම තමන්ගේ දියුණුවට යහපත් පැවැත්මට අදාළ දේවල් විතරක් මනසට දෙන්න. fb instagram වගේ social media භාවිතය ගැන (අවබෝධයක් තියා ගන්න ඔයා මොන වගේ දේවල්ද එකෙන් වැඩි පුර බලන්නේ කියල ) එකටත් යම් සීමාවක් තියා ගන්න . මතක තියා ගන්න ඔයාගේ ජිවිතයේ ඔයාගේ නිර්මාණ කරුවා ඔයා. ඉතින් සාර්ථක ජිවිතයක් ගොඩ නගා ගන්නවද නැද්ද කියල ක තීරණය කරන්න පුළුවන් ඔයාටම තමයි. මම අනෙක් අයගේ ප්‍රශ්න වලට දාල තියන උත්තරත් පොඩ්ඩක් බලන්න. ඔයාට ගන්න පුළුවන් දෙයක් ඒ උත්තර වලත් තියෙන්න පුළුවන්. ඔයා අහලා තිබුනේ බෙහෙත් ගන්න ඕනිද කියලා. මම ඒ දේ නම් නිර්දේශ කරන්නේ නැහැ,.මොකද ඔයාම තමයි ඔයාගේ මේ ප්රශ්නය මට පැහැදිලි කරල කිව්වේ ඒ තරමට හරි පැහැදිලි මානසික මට්ටමක ඉන්න පුද්ගලයෙකුට මානසික රෝගයක් තියනවා බෙහෙත් ගන්න ඕනේ කියලා මම හිතන්නේ නැහැ. :yes: [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom