Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
ELAKIRI-Psychotherapy - Session I
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔය වයසේදී affair එකක් පටන් ගන්නවා කියන්නේ අව්දානේ වැඩි වශයෙන් ඒ පැත්තට යොමු වෙනවා කියන එක. වැරැද්දක් මම දකින්නෙත් නැ කියන්නෙත් නැ , නමුත් වෙන දේ තමයි පාඩම් වැඩ වලට යොදවන අවදානය සැලකිය යුතු ප්රතිශතයකින් අඩු වෙනවා කියන එක. අපි කියමුකෝ වෙනදා සියට අනුවක් විතර අවධානය දීලා කරගෙන ආපු වැඩ ටිකම ඊට පස්සේ දෙන්නේ සියයට පහනක් වගේ . ගැටලුවක් ඇති වෙන්නේ නැහැ මේ දේ පටන් ගද්දි තිබුන වගේම balance එකේ ඉදිරියට කරගෙන යන්න පුලුවන්නම්, නමුත් love affair එකක් ගෙනියන කොට විශේෂයෙන් අද කාලේ දෙන්නෙක් අතරේ සැහෙන ප්රශ්න ඇති වෙනවා. එහෙම වෙන කොට අර අනෙකුත් වැඩ වලට දීලා තියෙන 50% ක අවධානය තවත් ටික ටික අඩු වෙනවා

වර්තමානයේ ඉගෙන ගන්න වයසේ ඉන්න දරුවෝ බුද්ධිමත් නැහැ කියන තැන මම නැහැ. මොකද love affair තියාගෙන ඒවත් සමබර කරගෙන පාඩම් වැඩත් කරගෙන අවසානයේ දෙන්නම සාර්ථකව විභාගෙත් පාස්වෙලා ඉදිරියට යන අය මට හම්බවෙලා තියනවා, හැබැයි මේක කරන්න ලේසි දේකුත් නෙමෙයි. මම කලින් කිව්වා වගේ බුද්ධිමත් වෙන්න ඔනේ. ජිවිතේ හැම පැත්තක්ම සමබර කර ගන්න පුරුදු වෙන්න ඕනේ, ඔය වයසේ ඉදල පුරුදු වෙන එක තමයි බය නැතුව අනාගතයේ සාර්ථක ජිවිතෙකට ඔයාව අරගෙන යන්නේ.

දැන් affair එක නැහැ කියලා ඔයා කිව්වනේ. ඉතින් ඔයාට කිසිම දෙකට හිත යොමු කරන්න බැ . පැටලුනු නුල් බෝලයක් වගේ වෙලා තියෙන දේට මේ දේ නිසා ලොකු බලපෑමක් වෙලා තියනවා කියන මතේ තමයි මම ඉන්නේ. ඔයා කියනවනේ ඒ ගෑනු ලමයව අමතක කරන්නත් ඕනේ කියලා. පලවෙනි දේ තමයි ගැටලුවකින් නිදහස් වෙන්න නම් මුලින්ම අපි අපිටම අවංක වෙන්න ඕනේ, ඇත්තටම වෙන්න ඕනි දේ අපි හිතෙන අහන්න ඕනේ. හැබයි කොයිම වෙලාවකවත් කලින් affair එක අමතක කරන්න ඔනේ කියලා වැඩි කල් යන්න කලින් තව එකක්නම් පැටලෙන්න එපා. එහෙම උනොත් ප්රශ්න තව සංකීර්ණ වෙනවා ඇරුනහම ප්රශ්න විසදීමක් සිද්ද වෙන්නේ නැහැ.

affair එක ගැන advice දෙන්න මම ඔයාගේ වයස දන්නේ නැනේ, ඒ නිසා මම එක ගැන පැත්තක තියලා ඔයාගේ පාඩම් වැඩ කරගෙන යන්න ඉදිරි අනාගතේ සාර්ථක කර ගන්න ආකාරය පැහැදිලි කරලා දෙන්නම්. ඔයා තාම ඉගෙන ගන්න වයස නිසා තාම ඔයාගේ වියදම් දරන්නේ ගෙදර අම්මා තාත්තනේ. වර්තමානයේ පවතින ආර්ථිකයත් එක්ක පවුලක් නඩත්තු කරන එක ලේසි දෙයක් නෙමෙයි, හැබැයි මේ සියලුම අපහසු කම් දරා ගෙන දෙමව්පියෝ ඒ දේවල් කරන්නේ ඔයාට ඔයාගේ පාඩම් වැඩ හරියාකාරව කරගෙන අද්යාපනය සාර්ථක කරගෙන ඒ තුලින් ජිවිතේ සාර්ථක කරගන්න දෙන අත දීමක් එහෙම නැති නම් උදව්වක් විදියට හැබැයි මේ දේ, මේ පසුවන මේ පසුවන කාලය අපිට මුළු ජිවිත කාලය පුරාවටම හම්බවෙන්නේ නැහැ. ඉතින් මේ කෙටි කාලයෙන් ලැබෙන දේ ඔයා උපරිම ප්රයෝජනය ගන්න ඕනේ. මතක තියා ගන්න කෙල්ලෙක් කියන්නේ ජිවිතයේ ප්රධානම දේ නෙමෙයි. ඔයා හොදට ඉගෙන ගෙන හොද ජොබ් එකක් කරලා ඔයාගේ ජිවිතේ සාර්ථක කරගත්තේ නැත්නම් වර්තමාන ලෝකය, යන විදියත් එක්ක මොනම කෙල්ලෙක් වත් ඔයත් එක්ක affair එකක් පටන් ගන්න කැමති වෙන එකක් නැහැ. මොකද ඕනිම කෙනෙක්ට වැඩිපුර අවදානය යොමු වෙන්නේ ආත්ම ශක්තියකුත් යුතු ඕනෑම අභියෝගයකට සාර්ථකව මුහුණ දෙන්න පුළුවන් පුද්ගලයන් වෙත තමයි. මුලින්ම ඔයා පහු උන දේවල් නැති උන දේවල් මග හැරුන දෙවල් ටික ටික අමතක කරන්න , එක පාරටම කරන්න අපහසු වෙයි. හැබැයි ඒ සිතුවිලි බලෙන් වෙනම පීඩනයක් මනසට දීලා යටපත් කරන්න යන්න එපා . ඒ සිතුවිලි වලට ඇවිත් යන්න දෙන්න, ඒ සිතිවිලි එක්ක ඔයත් යන්න එපා. තදින්ම හිතා ගන්න ආපහු ඉස්සර වගේ ඔයාගේ වැඩ කර ගන්න පාඩම් කරන්න පටන් ගන්න. phone එකෙන් computer, tv වලින් ඈත් වෙලා නිදහසේ ඉන්න. ඒ වෙලාවේ ඔයාගේ ඉස්සරහට කරන්න තියෙන දේවල් , ඔයා වෙනුවෙන් කරන්න තියෙන දේ ගැන හිතන්න plan කරන්න.

අද කරන්න තියෙන දේ අදම කරන්න. එක දවසක් කොහොම හරි කැප කරලා මුළු දවසටම ඔයා වෙනුවෙන් වැඩ කරලා බලන්න . කොච්චර සතුටක් දැනෙනවද කියලා, මේ ලෝකේ හැමෝම දුවන පැත්තට නෙවෙයි, තමන් තුල තියෙන විශේෂ හැකියාවන් අදුන ගෙන ඒ දේට තැන දෙන්න.

අසුබවාදී දේවල්. ඔයාගේ ජිවිතේට වැඩක් වෙන්නේ නැති දේවල් කතා කරන පුද්ගලයෝ වටේ ඉන්නවා නම් ඒ අයගෙන් ඈත් වෙන්න ඒ වෙනුවට හොද දේ කතා කරන නිතරම දියුණුවට වැඩ කරන පුද්ගලයින් එක්ක සම්බන්දකම් ඇති කරගන්න. මනස නිදහස් කර ගන්න. අලුත් දේ ජිවිතේට එකතු කරගන්න. ඔයාට වඩා දැනුම් තේරුම් තියෙන පුද්ගලයින් එක්ක කතා කරන්න. උපදෙස් ගන්න. හැබැයි මේ හැම දේම අර හංසයා වතුරෙන් කිරිටික පෙරලා ගන්නවා වගේ හැම තිස්සෙම හොද දේ විතරක් පෙරලා ගන්න බුද්දීයමත් වෙන්න.

social media භාවිතා කලාට වරදක් නැහැ. නමුත් සීමාවක් තියා ගන්න, මොකද මේ දේවල් වලින් මනසට හොදදෙට වඩා නරක දේ ලැබෙන්න තියෙන ඉඩ කඩ වැඩි.

පොත් කියවලා හුරු නැති නම් මුලදී හොද පොතක් තෝරාගෙන දවසේ පොඩි වෙලාවක් වෙන් කරන්න බලන්න. මේ කියපු දේවල් ටික කරන්න ගන්න. ඔයාටම තෙරයි ඔයා තුල සිදුවන වෙනස් කම. දුක හිතෙන සින්දු film කිසිම දෙයක් බලන්න අහන්න යන්න එපා, ඒ දේවල් වලින් ඔයාගේ ජිවිතේට කිසිම සුබවාදී දෙයක් ලගා වෙන්නේ නැහැ. ඔයා තව තවත් දුක හිතෙන දේටම ඇදිල යන එක තමයි වෙන්නේ.

මතක තියා ගන්න සොබාදහම අපෙන් ඈත් කරන්නේ අපිට ගැලපෙන්නේ නැති දේවල්. අපි දැන ගන්න ඕනේ ජිවිතේට එන හැම බාධකයම මුහුණ දීල සාර්ථකව ජයගන්න. එහෙම උනොත් ඔයාට ගැලපෙන දේවල් ගැලපෙන පුද්ගලයන් සොබාදහම විසින්ම ඔයාගේ ජිවිතේට ලං කරලා දෙයි.

තව පොඩි දෙයක් කියන්නම්. මේක කරලා බලන්න. ඔයා ඉන්න තැන. කාමරේ නිතර පිරිසිදුව තියා ගන්න බලන්න. දැන් ඉතින් කියයි මම කෙල්ලෙක් නෙමයි ඕවා කරන්න කියලා. හැබැයි මේ දේ නිසා ඔයාට නොපෙනන ලොකු වෙනසක් සිද්ද වෙන්න ගන්නවා. ඔයාගේ වටා තියෙන සියලුම අසුබ ශක්තිය ඉවත් වෙලා ඔයාගේ ජිවිතේට සුබ නැතිනම් හොද ශක්තියක් එන්න ගන්නවා. ඒ තුලිනුත් ඔයාගේ වැඩ කරගෙන යන්න රුකුලක් තමයි ලැබෙන්නේ.

මම මේ කිව්වා දේවල් පුළුවන් විදියට කරලා බලන්නකෝ. ඔයාටම වෙනස තේරෙයි, නිතරම සතුටින් ඉන්න,. හැම දේම වෙන්නේ හොදට එක අපිට දැන් නොතේරුනාට කාලයක් යන කොට මේ දේ උනේ හොදට කියන එක තේරෙන්න ගන්නවා.

[QUOTE="Nayara, post: 25088201, member: 573712"] [SIZE=3] [/SIZE][SIZE=3] ඔය වයසේදී affair එකක් පටන් ගන්නවා කියන්නේ අව්දානේ වැඩි වශයෙන් ඒ පැත්තට යොමු වෙනවා කියන එක. වැරැද්දක් මම දකින්නෙත් නැ කියන්නෙත් නැ , නමුත් වෙන දේ තමයි පාඩම් වැඩ වලට යොදවන අවදානය සැලකිය යුතු ප්රතිශතයකින් අඩු වෙනවා කියන එක. අපි කියමුකෝ වෙනදා සියට අනුවක් විතර අවධානය දීලා කරගෙන ආපු වැඩ ටිකම ඊට පස්සේ දෙන්නේ සියයට පහනක් වගේ . ගැටලුවක් ඇති වෙන්නේ නැහැ මේ දේ පටන් ගද්දි තිබුන වගේම balance එකේ ඉදිරියට කරගෙන යන්න පුලුවන්නම්, නමුත් love affair එකක් ගෙනියන කොට විශේෂයෙන් අද කාලේ දෙන්නෙක් අතරේ සැහෙන ප්රශ්න ඇති වෙනවා. එහෙම වෙන කොට අර අනෙකුත් වැඩ වලට දීලා තියෙන 50% ක අවධානය තවත් ටික ටික අඩු වෙනවා[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] වර්තමානයේ ඉගෙන ගන්න වයසේ ඉන්න දරුවෝ බුද්ධිමත් නැහැ කියන තැන මම නැහැ. මොකද love affair තියාගෙන ඒවත් සමබර කරගෙන පාඩම් වැඩත් කරගෙන අවසානයේ දෙන්නම සාර්ථකව විභාගෙත් පාස්වෙලා ඉදිරියට යන අය මට හම්බවෙලා තියනවා, හැබැයි මේක කරන්න ලේසි දේකුත් නෙමෙයි. මම කලින් කිව්වා වගේ බුද්ධිමත් වෙන්න ඔනේ. ජිවිතේ හැම පැත්තක්ම සමබර කර ගන්න පුරුදු වෙන්න ඕනේ, ඔය වයසේ ඉදල පුරුදු වෙන එක තමයි බය නැතුව අනාගතයේ සාර්ථක ජිවිතෙකට ඔයාව අරගෙන යන්නේ. [/SIZE][SIZE=3] දැන් affair එක නැහැ කියලා ඔයා කිව්වනේ. ඉතින් ඔයාට කිසිම දෙකට හිත යොමු කරන්න බැ . පැටලුනු නුල් බෝලයක් වගේ වෙලා තියෙන දේට මේ දේ නිසා ලොකු බලපෑමක් වෙලා තියනවා කියන මතේ තමයි මම ඉන්නේ. ඔයා කියනවනේ ඒ ගෑනු ලමයව අමතක කරන්නත් ඕනේ කියලා. පලවෙනි දේ තමයි ගැටලුවකින් නිදහස් වෙන්න නම් මුලින්ම අපි අපිටම අවංක වෙන්න ඕනේ, ඇත්තටම වෙන්න ඕනි දේ අපි හිතෙන අහන්න ඕනේ. හැබයි කොයිම වෙලාවකවත් කලින් affair එක අමතක කරන්න ඔනේ කියලා වැඩි කල් යන්න කලින් තව එකක්නම් පැටලෙන්න එපා. එහෙම උනොත් ප්රශ්න තව සංකීර්ණ වෙනවා ඇරුනහම ප්රශ්න විසදීමක් සිද්ද වෙන්නේ නැහැ.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] affair එක ගැන advice දෙන්න මම ඔයාගේ වයස දන්නේ නැනේ, ඒ නිසා මම එක ගැන පැත්තක තියලා ඔයාගේ පාඩම් වැඩ කරගෙන යන්න ඉදිරි අනාගතේ සාර්ථක කර ගන්න ආකාරය පැහැදිලි කරලා දෙන්නම්. ඔයා තාම ඉගෙන ගන්න වයස නිසා තාම ඔයාගේ වියදම් දරන්නේ ගෙදර අම්මා තාත්තනේ. වර්තමානයේ පවතින ආර්ථිකයත් එක්ක පවුලක් නඩත්තු කරන එක ලේසි දෙයක් නෙමෙයි, හැබැයි මේ සියලුම අපහසු කම් දරා ගෙන දෙමව්පියෝ ඒ දේවල් කරන්නේ ඔයාට ඔයාගේ පාඩම් වැඩ හරියාකාරව කරගෙන අද්යාපනය සාර්ථක කරගෙන ඒ තුලින් ජිවිතේ සාර්ථක කරගන්න දෙන අත දීමක් එහෙම නැති නම් උදව්වක් විදියට හැබැයි මේ දේ, මේ පසුවන මේ පසුවන කාලය අපිට මුළු ජිවිත කාලය පුරාවටම හම්බවෙන්නේ නැහැ. ඉතින් මේ කෙටි කාලයෙන් ලැබෙන දේ ඔයා උපරිම ප්රයෝජනය ගන්න ඕනේ. මතක තියා ගන්න කෙල්ලෙක් කියන්නේ ජිවිතයේ ප්රධානම දේ නෙමෙයි. ඔයා හොදට ඉගෙන ගෙන හොද ජොබ් එකක් කරලා ඔයාගේ ජිවිතේ සාර්ථක කරගත්තේ නැත්නම් වර්තමාන ලෝකය, යන විදියත් එක්ක මොනම කෙල්ලෙක් වත් ඔයත් එක්ක affair එකක් පටන් ගන්න කැමති වෙන එකක් නැහැ. මොකද ඕනිම කෙනෙක්ට වැඩිපුර අවදානය යොමු වෙන්නේ ආත්ම ශක්තියකුත් යුතු ඕනෑම අභියෝගයකට සාර්ථකව මුහුණ දෙන්න පුළුවන් පුද්ගලයන් වෙත තමයි. මුලින්ම ඔයා පහු උන දේවල් නැති උන දේවල් මග හැරුන දෙවල් ටික ටික අමතක කරන්න , එක පාරටම කරන්න අපහසු වෙයි. හැබැයි ඒ සිතුවිලි බලෙන් වෙනම පීඩනයක් මනසට දීලා යටපත් කරන්න යන්න එපා . ඒ සිතුවිලි වලට ඇවිත් යන්න දෙන්න, ඒ සිතිවිලි එක්ක ඔයත් යන්න එපා. තදින්ම හිතා ගන්න ආපහු ඉස්සර වගේ ඔයාගේ වැඩ කර ගන්න පාඩම් කරන්න පටන් ගන්න. phone එකෙන් computer, tv වලින් ඈත් වෙලා නිදහසේ ඉන්න. ඒ වෙලාවේ ඔයාගේ ඉස්සරහට කරන්න තියෙන දේවල් , ඔයා වෙනුවෙන් කරන්න තියෙන දේ ගැන හිතන්න plan කරන්න. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] අද කරන්න තියෙන දේ අදම කරන්න. එක දවසක් කොහොම හරි කැප කරලා මුළු දවසටම ඔයා වෙනුවෙන් වැඩ කරලා බලන්න . කොච්චර සතුටක් දැනෙනවද කියලා, මේ ලෝකේ හැමෝම දුවන පැත්තට නෙවෙයි, තමන් තුල තියෙන විශේෂ හැකියාවන් අදුන ගෙන ඒ දේට තැන දෙන්න. අසුබවාදී දේවල්. ඔයාගේ ජිවිතේට වැඩක් වෙන්නේ නැති දේවල් කතා කරන පුද්ගලයෝ වටේ ඉන්නවා නම් ඒ අයගෙන් ඈත් වෙන්න ඒ වෙනුවට හොද දේ කතා කරන නිතරම දියුණුවට වැඩ කරන පුද්ගලයින් එක්ක සම්බන්දකම් ඇති කරගන්න. මනස නිදහස් කර ගන්න. අලුත් දේ ජිවිතේට එකතු කරගන්න. ඔයාට වඩා දැනුම් තේරුම් තියෙන පුද්ගලයින් එක්ක කතා කරන්න. උපදෙස් ගන්න. හැබැයි මේ හැම දේම අර හංසයා වතුරෙන් කිරිටික පෙරලා ගන්නවා වගේ හැම තිස්සෙම හොද දේ විතරක් පෙරලා ගන්න බුද්දීයමත් වෙන්න. [/SIZE][SIZE=3] social media භාවිතා කලාට වරදක් නැහැ. නමුත් සීමාවක් තියා ගන්න, මොකද මේ දේවල් වලින් මනසට හොදදෙට වඩා නරක දේ ලැබෙන්න තියෙන ඉඩ කඩ වැඩි.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] පොත් කියවලා හුරු නැති නම් මුලදී හොද පොතක් තෝරාගෙන දවසේ පොඩි වෙලාවක් වෙන් කරන්න බලන්න. මේ කියපු දේවල් ටික කරන්න ගන්න. ඔයාටම තෙරයි ඔයා තුල සිදුවන වෙනස් කම. දුක හිතෙන සින්දු film කිසිම දෙයක් බලන්න අහන්න යන්න එපා, ඒ දේවල් වලින් ඔයාගේ ජිවිතේට කිසිම සුබවාදී දෙයක් ලගා වෙන්නේ නැහැ. ඔයා තව තවත් දුක හිතෙන දේටම ඇදිල යන එක තමයි වෙන්නේ. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] මතක තියා ගන්න සොබාදහම අපෙන් ඈත් කරන්නේ අපිට ගැලපෙන්නේ නැති දේවල්. අපි දැන ගන්න ඕනේ ජිවිතේට එන හැම බාධකයම මුහුණ දීල සාර්ථකව ජයගන්න. එහෙම උනොත් ඔයාට ගැලපෙන දේවල් ගැලපෙන පුද්ගලයන් සොබාදහම විසින්ම ඔයාගේ ජිවිතේට ලං කරලා දෙයි. තව පොඩි දෙයක් කියන්නම්. මේක කරලා බලන්න. ඔයා ඉන්න තැන. කාමරේ නිතර පිරිසිදුව තියා ගන්න බලන්න. දැන් ඉතින් කියයි මම කෙල්ලෙක් නෙමයි ඕවා කරන්න කියලා. හැබැයි මේ දේ නිසා ඔයාට නොපෙනන ලොකු වෙනසක් සිද්ද වෙන්න ගන්නවා. ඔයාගේ වටා තියෙන සියලුම අසුබ ශක්තිය ඉවත් වෙලා ඔයාගේ ජිවිතේට සුබ නැතිනම් හොද ශක්තියක් එන්න ගන්නවා. ඒ තුලිනුත් ඔයාගේ වැඩ කරගෙන යන්න රුකුලක් තමයි ලැබෙන්නේ. මම මේ කිව්වා දේවල් පුළුවන් විදියට කරලා බලන්නකෝ. ඔයාටම වෙනස තේරෙයි, නිතරම සතුටින් ඉන්න,. හැම දේම වෙන්නේ හොදට එක අපිට දැන් නොතේරුනාට කාලයක් යන කොට මේ දේ උනේ හොදට කියන එක තේරෙන්න ගන්නවා. :yes:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom