Elakiri Pulsar Club එකෙන් අපි ගිය ට්‍රිප් එක

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මේ තියෙන්නෙ අපි ගියපු එක...
    බඹරකන්ද ඇල්ල ගාව..

    22555373_357523414703236_9170965172176233674_o.jpg

    Patta ban.
     

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    A. සිරියා;22460594 said:
    Ela ela. Niyamai
    තැන්කූ බං:love::love:
    මේ තියෙන්නෙ අපි ගියපු එක...
    බඹරකන්ද ඇල්ල ගාව..
    අඩේ පට්ට ඕයි:love::love:
    22555373_357523414703236_9170965172176233674_o.jpg

    Illagena hariyannr nea. Uwa pitipasse dagena yanna oya kauru hari idiripathwenna...:P
    :P:P:P
    Regd no ekkama dala. Maha aparadayak karagatta wenna one.
    Amila ehema kochchara kattak kewada owa makannama.
    Mokakhari hetuwak atine eekata :P
    අඩෝ නෑ මචං වැඩි දෙනාගෙ ඉල්ලීම උඩ තමා ෆොටෝ ටික ඔහොම එඩිට් කලේ. නැත්තම් ඔය දාපු නූල ඔයිට වඩා තවත් ලස්සන වෙන්න තිබ්බා. තමතමන්ගෙ පෞද්ගලික හේතු තියෙනවනේ මචං...:P:P:P
    අනික මේකේ පිස්සොත් ඉන්නවනේ බං. ෆොටෝ කෑලි අරගෙන උන් වෙනම ආතල් එකක් දෙයි අපිට :lol::lol::lol:
    යූ නො වට් අයි මීන්
    uba danne nedda parissam weyan :rofl::rofl::P:P
    :lol::lol::lol::lol:


     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    mona ennada bn owa dakka kiyala..anika mage bike eke num, plate eka kohomath penne na ..anith eunge tika witharai penne :P:P:P

    අඩෝ නෑ මචං වැඩි දෙනාගෙ ඉල්ලීම උඩ තමා ෆොටෝ ටික ඔහොම එඩිට් කලේ. නැත්තම් ඔය දාපු නූල ඔයිට වඩා තවත් ලස්සන වෙන්න තිබ්බා. තමතමන්ගෙ පෞද්ගලික හේතු තියෙනවනේ මචං...:P:P:P
    අනික මේකේ පිස්සොත් ඉන්නවනේ බං. ෆොටෝ කෑලි අරගෙන උන් වෙනම ආතල් එකක් දෙයි අපිට :lol::lol::lol:



    ;) ela ela
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    අනාතයොන්ට කොහෙද යකෝ බඩක් ඉස්සරහට දාන්න තියෙන්නෙ :growl: :angry: :rolleyes:

    හොඳට කාලා බීලා ඉන්න පිරිමි උන්ගෙ සංකේතයක් තමයි බොල බඩ කියන්නේ :D:D:D


    :rofl::rofl:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    siyata pulser ekkak thiyenawada :oo::oo:

    සීයටනන් පල්සර් එකක් තිබ්බද දන්නෙ නැහැ ඒ කාලෙ.. :P
    මටනන් තියෙන්නේ පල්සර් නෙමෙයි.. මගේ බයික් ට්‍රිප් වල ඇති මගේ බයික් එක..:baffled::baffled:
    ඕනිනන් විතරක් ඒ ත්‍රෙඩ් හොයන් ගිහින් පිටු 10-15 ක් කියවල හොයාගනින්..:baffled::baffled: