Elakiri Radio with TuneIn PRO

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    එළකිරි Radio එක අහන්න වෙනම Android App එකක් ගැහුව්වා කියල කට්ටියම දන්නවනේ, අද මම කියන්න යන්නේ කොහොමද එම වැඩේම TuneIn Radio App (Pro) එකෙන් කරන්නේ කොහොමද කියල. දැන් කට්ටිය අහයි මොන මගුලකට App එකක් දාල තියෙද්දී වෙනම App එකක් කියල. හේතු දෙකක් තියෙනවා පලවෙනි එක තමා TuneIn එකේ ලංකාවේ ගොඩක් radio stations අහන්න පුළුවන්, ඉතින් තනි App එකෙන් Radio ඔක්කොම අහන්න පුළුවන්නේ. අනික් දේ තමා මේකෙන් පුළුවන් අපිට පටිගත කරගන්න, හිතන්නකෝ එලම කිරි Radio වැඩසටහනක් ගියා කියල, ඔන්න ඉතින් ගෙදර වැඩක් හින්ද මිස් උනා කියමුකෝ, අවුලක් නෑ අපිට පුළුවන් පටිගත කරගන්න. :D

    මෙන්න මෙහෙමයි වැඩේ කරන්න එහෙනම් මුලින්ම TuneIn Radio Pro එක බාගන්නකො. මේක සල්ලි දීලා ගත්තොත් රුපියල් 150 විතර නැත්නම් මෙතනින් ගන්න ;)

    දැන් බඩු install කරගන්න.

    1. App එක Open කරන්නකෝ

    5et9fgzg.jpg

    2. Custom URL කියන එක click කරලා අපේ එළකිරි radio URL එක දෙන්න
    http://radio.elakiri.com:8000/live.m3u

    vpioyzdo.jpg

    3. දැන් ඉතින් අහන්න තියෙන්නේ. :D කැමති එකක් පටිගත කරගන්න පුළුවන්. අපිට ඕනේ නම් පස්සේ කට්ටියට අහන්න මේකෙන් පටිගත කරලා MP3 හැටියට කට්ටියට අහන්න දෙන්න පුළුවන්.

    dyr84isk.jpg
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    :yes: godak radio apps thiyenawa Link eka add karala play karanna puluwan ewa :yes:

    Eelanga Update eka ekka EK Radio App eke Channels (rock,hiphop,classic,Oldhits) wage wena wenama songs categorize karala ahanna puluwan widihata saha, Schedules ehema balaganna puluwan widihata daanna thamai balaporoththuwa :D

    Normal Lankawe Radio ahanna FM tuner eka thiyena phone ekakin karanna puluwan anika. EK Radio App ekai, EK Main App (Samaharunta eka kalin wada kale naha, login wenna problem eka dan eke hadala thiyenne :yes: ;) :D ) ekai dekama dagaththoth threads wala post kara kara radio ahanna puluwan :D
    Interactive radio ekakin ganna athal eka ganna ba comments nokara :D

    All Credits to: mjayanatha :cool:
     
    Last edited:
    • Like
    Reactions: mjayanatha

    ehema app update karanna puluwan nam niyamai machan. Mama tune in godak kal indan use karanne, iye thama apita oya update eka awe :)