elakiri register venna godak karadarai

redcow

Member
Jun 11, 2014
11
4
3
aluthen account ekak register karama eka register venne nathiva moderator gavata yanava anumatha karanna.meka aluth ayata vishaala karadarayak.dan rate thathvaya normal nisa kalin vidihata hadala denna.issara nam email verification oni naha.eka nisa hugak aya mekata ava.dan email illana nisa meke echchara crowd ekak naha. eka nisa aparade membersla nathi venava.oyalage hodata mama me kiyanne
 
  • Like
Reactions: chathuranirmal

Tramadol

Well-known member
  • Jul 20, 2014
    13,279
    7,561
    113
    Kotahena
    mama nam kiyanne phonen umber ekath illanna thiyenna oona. meke inna fake hathikaraya nathi wenna thawa amaaru wenna ona
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    aluthen account ekak register karama eka register venne nathiva moderator gavata yanava anumatha karanna.meka aluth ayata vishaala karadarayak.dan rate thathvaya normal nisa kalin vidihata hadala denna.issara nam email verification oni naha.eka nisa hugak aya mekata ava.dan email illana nisa meke echchara crowd ekak naha. eka nisa aparade membersla nathi venava.oyalage hodata mama me kiyanne

    ළගදි මගේ යාළුවෙක්ට එළකිරි එන්න කිව්වා. හැබැයි එයාගේ එකවුන්ට් එක හදද්දි එහෙම කේස් එකක් ආවේ නෑ. පළවෙනි ත්‍රෙඩ් එක දානකොට ඒක පෝස්ට් කරාට පෝස්ට් උනේ නෑ. ඒක මොඩරේට් ගේ approve එකක් ලැබුනම පෝස්ට් වෙනවා කියලා මැසේජ් එකක් ඇවිත් තිබුනලු. සතියක් බලගෙන හිටීයත් කිසිම පෝස්ට් එකක් approve කරලා නෑ. අන්තිමට ඌ මටත් පලු යන්න බැන්නා. :(:(:(:( අලුත් වෙනස්කම් වෙනවනම් අපිවත් පොඩ්ඩක් දැනුවත් කරන්න . නැත්නම් අපිත් අනාථයි

    නීතී ලිහිල් කරන්න ඕනි තමයි, ඒත් ඕනවට වැඩියත් හොද නෑ. මොනව හරි කරලා තව කට්ටියව මේකට එක්කන් එන්න ඕනි. විශේෂයෙන් කෙල්ලොන්ව මේකට එක්කන් එන්න ඕනි.:love: නැත්නම් මේක සිරිකොත වගේ වෙයි ටික කාලයක් යද්දි.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,479
    53,642
    113
    Colombo
    aluthen account ekak register karama eka register venne nathiva moderator gavata yanava anumatha karanna.meka aluth ayata vishaala karadarayak.dan rate thathvaya normal nisa kalin vidihata hadala denna.issara nam email verification oni naha.eka nisa hugak aya mekata ava.dan email illana nisa meke echchara crowd ekak naha. eka nisa aparade membersla nathi venava.oyalage hodata mama me kiyanne

    Oya aluth ewa hadanne natuwa oken lg wenna.aparadene meya oya account eka.neda ?
     
    redcow

    Member
    Jun 11, 2014
    11
    4
    3
    2019-05-15-183401.png
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,736
    28,093
    113
    ඔව් මටත් මතකයි මේක හදද්දි මගෙන් 6x5 කීයද කියලා ඇහුවා... :(
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    ඔව් මටත් මතකයි මේක හදද්දි මගෙන් 6x5 කීයද කියලා ඇහුවා... :(

    :dull: මේකේ ඇඩ්මින්ලට හිතක් පපුවක් නෑ වගේ ඔච්චර අමාරු ප්‍රශ්න අහන්නේ... උඹ කීයද උත්තරේ දැම්මේ?
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    ඔව් මටත් මතකයි මේක හදද්දි මගෙන් 6x5 කීයද කියලා ඇහුවා... :(

    ඕක මොකක්ද බන්. මගෙන් ඇහුවේ පැයකට විනාඩි කීයද කියලා. මම 24 කියලා දැම්මා.:lol::lol: ඊට පස්සේ මට මතක විදියට ආයෙත් ඒකමද කොහෙදෝ ඇහුවා. මම පස්සේ හරි උත්තරේ දුන්නා.