Elakiri Religion Poll -1 (එලකිරි ආගමික මත විමසුම -1)

biskubiskulahila

Well-known member
  • May 4, 2013
    1,001
    467
    83
    Elakiri Religion Poll -1 (එලකිරි ආගමික මත විමසුම -1)

    The aim of this poll is to find the religious diversity of elakiri users. I would like to ask every user to kindly participate in this thread and also contribute your ideas. Please bump to keep the thread up.
    මෙම මත විමසුමේ අරමුණ එලකිරි පරිශීලකයන්ගේ ආගමික විශ්වාස වල විවිධත්වය දැනගැනීමයි. සෑම පරිශීලකයෙකුටම මෙම මත විමසුමට සහභාගී වන ලෙස කාරුණිකව ආරාධනා කර සිටින අතර, ත්‍රේඩයේ තමන්ගේ අදහස් දක්වන ලෙසද ඉල්ලා සිටිමි. ත්‍රෙඩය උඩින් තබා ගැනීම සඳහා බම්ප් කරනා ලෙසද ඉල්ලා සිටිමි.