සමහරු Thread දානකොට Thread එක යටින් Rep+ ඉල්ලලා Reputation කියලා Button එකක් දානවා. එතකොට Thread එක බලන කෙනෙක් ඒ Button එක Click කලාම කෙලින්ම Rep දෙන්න පුළුවන්. මෙන්න මේක කොහොමද කරන්නේ?
ෆොටෝ එකක් දාල රෙප් දෙන පේජ් එකේ ලින්ක් එක දාන්ඩ
Rep දෙන්නේ දාන Thread එකටමනෙ. එතකොට ඒකට Rep දෙන link එක ගන්නේ කොහොමද?
බට්න් එක එහෙම

ඉස්සෙල්ල ත්‍රෙඩ් එක දාල link එක අරගෙන පස්සෙ thread එක edit කරපං button එක දාල![]()
මටත් ඕකම හිතුනා. ඒත් කෙලින්ම Thread එක දානකොටම දාන්න විදිහක් ඇතිනෙ.
thread එල ලියද්දි address bar එකේ එනව ත්‍රෙඩ් එකත් එක්ක එන අංකයක්
ඒක රෙප් දෙද්දි එන්න ඕනෙ විදිහට වෙනස් කල්ල පෝස්ට් කරපං 
තියෙනවthread එල ලියද්දි address bar එකේ එනව ත්‍රෙඩ් එකත් එක්ක එන අංකයක්
ඒක රෙප් දෙද්දි එන්න ඕනෙ විදිහට වෙනස් කල්ල පෝස්ට් කරපං
![]()
