ElaKiri rules ??????????????

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    නෑ නෑ මම සුපුරුදු තත්වයෙන් සිටිනවා
    තාම මේක ඉවර නැද්ද
    සැරින් සැරේ කට්ටිය ඇදගෙන නානවනෙ, ඉතින් ආයෙ අප් වෙනව
    නිවාඩු දවස් , අපිත් ජොබ්ලස් , ඉතින් ෆන් :P
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    kawru unath wada gath widihata - rep deela thiyanwa

    ''' kunuharapa kiyanna epaa machan.. Oona ekekge balu wedakata benapan, aniwaa it's ok. Kunuharupa kiyana eka site ekatai hoda neththe. Gov. eken mee site ekata action ekak gaththoth sorry thamai ithin.''''


    mage uthtaraya.. api hama thread walama ange amaruwata kunu harapa kiyanne nah..mey wage 2.50 chuu kollo dakkaham kunu harapa neme mathak wenne.2 2 pollakin oluwata dennai hithenne.. .. oyath maha baya gullek ne...eeye perda internet apu ekek wage hariyata katha karanne.. unu harpayak 2 k kiwwa kiyala site wahanne nah.. porn stuf dammoth , hari rajayata mada gahuwoth hari thama mewa wahanne..

    kunu hrapayak unath kiyanna ona ewa galapena sakkilinta.. miga saha goloyo roththa ey wage 2.50 un.. eka hinda unta kunu harpyak kiwath padu nah.. :D :D hope u got the reply u want :D

    මගෙත් රෙප් කපල බන්
    මම රෙප් එකක් දෙන්න බැලුවේ උඹට දෙන්න බෑලු
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,458
    5,845
    113

    මගෙත් රෙප් කපල බන්
    මම රෙප් එකක් දෙන්න බැලුවේ උඹට දෙන්න බෑලු

    ewa epa ban.. 2007 indan ma eka digata ne kunu harpa kiyanne.. owa monada. nosali idiriyatama thama :P miga kothanada..mama ethana.
     
    • Like
    Reactions: ms48mail

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මේ ත්‍රෙඩ් එකෙන් මම මේ පොඩි ප්‍රයොජනයක් ගන්න කියල
    මට කියපන් ඔය වෙඩින් වලට එහෙම නිළමෙ ඇදුම් ගන්න තියෙන එහෙමත් නැත්නම් රෙන්ට් කරන්න තියෙන ප්ලේස් එකක් එහෙම දන්නව නම්
     

    Gouken

    Member
    Nov 2, 2010
    3,826
    399
    0
    37
    Melbourne, VIC
    මේ ත්‍රෙඩ් එකෙන් මම මේ පොඩි ප්‍රයොජනයක් ගන්න කියල
    මට කියපන් ඔය වෙඩින් වලට එහෙම නිළමෙ ඇදුම් ගන්න තියෙන එහෙමත් නැත්නම් රෙන්ට් කරන්න තියෙන ප්ලේස් එකක් එහෙම දන්නව නම්
    උඹත් මරු :baffled:
     

    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,887
    966
    113
    New York, USA
    dan umba kunuharpath kiyalane. kellekta oyage gang bangers la ko kiyala ahuwama kunuharpa nemeida? kunuharpa + insulting
    shape wela thiyana wali ai adina eka kunuharpa kiyanwata wada 10x loku waraddak. Mulu community ekama agadayata yana wadak.

    Anyway umba ekama de eke eka widiyen ai ahanne nathuwa mama kiwwa de therun ganin machan.

    "Kawruth kawawath ban karanna try karana ekata wada wadagath wenne waradi thiyana than dakka gaman report karana eka saha thaman waradden walakila inadala, anik ayage waradi mods lata pennala dena eka."

    :lol::lol:
     

    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    මේ ත්‍රෙඩ් එකෙන් මම මේ පොඩි ප්‍රයොජනයක් ගන්න කියල
    මට කියපන් ඔය වෙඩින් වලට එහෙම නිළමෙ ඇදුම් ගන්න තියෙන එහෙමත් නැත්නම් රෙන්ට් කරන්න තියෙන ප්ලේස් එකක් එහෙම දන්නව නම්

    මහරගම ඉඳං කොට්ටාව පැත්තට එනකොට හයිලෙවල් පාරේ වම් පැත්තේ තියෙනවා