ElaKiri rules ??????????????

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    meka ugei magei kaalaanthareka idala ena case ekak ban habai ithin meka iwara wenneth na:lol:
    යකෝ වෙන කවුරු හරි එකෙක් කරපු එකකට
    උඹ මාව අල්ලනවද රෙද්ද දෙයක් කථා කරනකොට දැනගෙන කථා කරපන්

    මට දවල් ඒ ත්‍රෙඩ් එක පෙන්නුවෙ මගේ යාලුවෙක්
    ඒ වෙලේම මම ලොක්කට කිව්ව
    :no::no::no::growl::growl::growl::growl:
     
    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm

    kaalekata kalin ekek maawa hack kala ban
    eeta passe uuma thread ekak damma ane mage yaaluwawa hack wela kiyala kohomada yalukama adenawa ne:sorry:
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    යකෝ වෙන කවුරු හරි එකෙක් කරපු එකකට
    උඹ මාව අල්ලනවද රෙද්ද දෙයක් කථා කරනකොට දැනගෙන කථා කරපන්

    මට දවල් ඒ ත්‍රෙඩ් එක පෙන්නුවෙ මගේ යාලුවෙක්
    ඒ වෙලේම මම ලොක්කට කිව්ව
    :no::no::no::growl::growl::growl::growl:

    ඔබතුමා වගේ පිවිතුරු ඉතිහාසයක් තියෙන සුකුමල සහ අහිංසක ගතිගුන තියෙන ජීවිතේට ෆේක් අයිඩී එකක් හදල තියා දැකලවත් නැති කෙනෙක්ට මේ කියන කතා කොහොම දරාගන්නද අපි :(
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873

    අර ත්‍රෙඩ් 2 තන් එකෙක් දාපු එකෙක් නෙමෙ සෙට් වෙලා දාපු එකක්. මල් බබත් එකෙක්.
     
    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    ඔබතුමා වගේ පිවිතුරු ඉතිහාසයක් තියෙන සුකුමල සහ අහිංසක ගතිගුන තියෙන ජීවිතේට ෆේක් අයිඩී එකක් හදල තියා දැකලවත් නැති කෙනෙක්ට මේ කියන කතා කොහොම දරාගන්නද අපි :(
    :(
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    අර ත්‍රෙඩ් 2 තන් එකෙක් දාපු එකෙක් නෙමෙ සෙට් වෙලා දාපු එකක්. මල් බබත් එකෙක්.
    එම් එසාට වැටුන ත්‍රෙඩ් එක නම් නිතරම වැටෙන එකක්නෙ, ඒත් අර කෙල්ලෙක්ට මඩ ගැහුවෙ මොකෝ ? කවුද ඒ ? එතකොට අනිත් ත්‍රෙඩ් එක අර ජීප් එක ලග හිටිය බුවාගෙ පික්ස් දාල දාපු එක දැම්මෙ ඇයි, උන් එළකිරි එකේ උන්ද ?
     
    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    එම් එසාට වැටුන ත්‍රෙඩ් එක නම් නිතරම වැටෙන එකක්නෙ, ඒත් අර කෙල්ලෙක්ට මඩ ගැහුවෙ මොකෝ ? කවුද ඒ ? එතකොට අනිත් ත්‍රෙඩ් එක අර ජීප් එක ලග හිටිය බුවාගෙ පික්ස් දාල දාපු එක දැම්මෙ ඇයි, උන් එළකිරි එකේ උන්ද ?
    ass eke mistyge pics daapu unta lokkaiyage kellage pics ek eke danna gemak newei ban:dull:
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    :lol::lol::lol::lol::lol::lol:
    den itin ohomawath kiyapalla
    paw ban ubala

    admingen ehuwa nam harine boss :frown:
    කවුද දන්නෙ තෝ අල්ලපුගෙදර කොල්ලගෙ මෙශින් එකෙන් ලොග් වෙනවද කියල :lol::lol::lol::lol: තෝ ෆේක් හදන් මෙතන ආතල් දෙනකොට අරූ උබේ පස්ස පැත්තට ආතල් දෙනව වෙන්න පුලුවන්නෙ :lol::lol::lol: ගොං වස්ස
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ahanna deyak nane eda thread eke admin hodata kiyala thibuna uba gena:lol:

    කවුද දන්නෙ තෝ අල්ලපුගෙදර කොල්ලගෙ මෙශින් එකෙන් ලොග් වෙනවද කියල :lol::lol::lol::lol: තෝ ෆේක් හදන් මෙතන ආතල් දෙනකොට අරූ උබේ පස්ස පැත්තට ආතල් දෙනව වෙන්න පුලුවන්නෙ :lol::lol::lol: ගොං වස්ස
    :lol::lol::lol: allapu geyak ne ban
     
    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    කවුද දන්නෙ තෝ අල්ලපුගෙදර කොල්ලගෙ මෙශින් එකෙන් ලොග් වෙනවද කියල :lol::lol::lol::lol: තෝ ෆේක් හදන් මෙතන ආතල් දෙනකොට අරූ උබේ පස්ස පැත්තට ආතල් දෙනව වෙන්න පුලුවන්නෙ :lol::lol::lol: ගොං වස්ස
    paw yako ooka adai:lol::lol::lol::lol:
     
    cr33py_f41iry

    Member
    Feb 1, 2010
    2,076
    94
    0
    N/A
    කවුද දන්නෙ තෝ අල්ලපුගෙදර කොල්ලගෙ මෙශින් එකෙන් ලොග් වෙනවද කියල :lol::lol::lol::lol: තෝ ෆේක් හදන් මෙතන ආතල් දෙනකොට අරූ උබේ පස්ස පැත්තට ආතල් දෙනව වෙන්න පුලුවන්නෙ :lol::lol::lol: ගොං වස්ස

    :rofl::rofl::rofl::rofl:
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    ඕලෙවල් වත් පාස් නැති එවුන් එක කථා කරල වැඩක් නෑ

    සුභ රත්‍රියක්
    ඔව් 10 වෙනි පාරවත් කරලා ගොඩ දාගනින්:lol:
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    ඕලෙවල් වත් පාස් නැති එවුන් එක කථා කරල වැඩක් නෑ

    සුභ රත්‍රියක්
    අන්න යතාර්තය තේරුනා :lol::lol::lol: තෝ ගිහිල්ල ඉස්සෙල්ල අපොස සාමාන්‍යයපෙල කරල වරෙන්, ඊට පස්සෙ මම උබ එක්ක කතාකරන්නං