ElaKiri rules ??????????????

ms48mail

Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    නැහැ බං සිරාවටම. මදි නොකියන්න නාල ඊට පස්සේ පොස්ට් දානවා අපි නෑව වගේ.
    මට උන්ගේ logic එක තේරුම් ගන්න බැහැ. :baffled:
    ගොංකම බන්. උන්ට උන් බයිට් උනා කියලවත් තේරෙන්නේ නෑ
     

    ¤--bACarDi--¤

    Well-known member
  • Jan 9, 2009
    12,130
    288
    83
    124.43.xxx.xxx
    උබල සිරාවටම කාලකන්නි අපතොයෝ බන්
    උබලගේ ගු ගොඩට අපිවත් ඇදලා දන්නා යන්නේ
    කාලකන්නි හැත්ත අර පාරේ ඉන්න රස්තියාදුකාරයොත්
    උබලට වඩා හොදයි
    ඇත්තටම මචං හැමෝම උබලගේ වගේ කාලකන්නි නෙමෙයි නේ :rolleyes:


    tho mona panuwekda gembo? igena ganna naathayek neda tho? kata nam thiyenawa baba katata deelada koheda :P
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    :) me mokakda me. maama hithuwe dan Lions n Lanthe Ballo ceasefire agreement ekak gahla ethi kiyala:)

    mama hoda welawata mama Lion kenek une. :)
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    ඌට ලැජ්ජාවක් තියෙනවා නං ආයෙ මේ පැත්තෙ පස් පාගන්නෙ නෑ.
    මම නම් සිරාවටම හිතුවේ
    උබ නම් මාර උගත් පොරක් කියලා :dull::dull:
    :nerd:
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    මම නම් සිරාවටම හිතුවේ
    උබ නම් මාර උගත් පොරක් කියලා :dull::dull:
    :nerd:
    බලන් ගිහාම ජැක්සන්ට විතරයි මොලේ තිබිලා තියෙන්නේ :P