ElaKiri rules ??????????????

Silver bird

Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    ඌට ලැජ්ජාවක් තියෙනවා නං ආයෙ මේ පැත්තෙ පස් පාගන්නෙ නෑ.

    ලැජ්ජ නහර නැහැ කියන්නේ :P

    මම නම් සිරාවටම හිතුවේ
    උබ නම් මාර උගත් පොරක් කියලා :dull::dull:
    :nerd:

    :love:
    දැන් බං උඹ වගේ උගත් උන් විතරද ජැක් ගහන්නේ :confused:
     

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    ඉස්කෝලේ මිස්ලට ජැක් ගැහුවහම එයාලගේ දැනුම මුට එනවලු:rofl::rofl:

    ඔහ්හ් , එහෙමද :shocked:
    දැනුම ගලා එනවා ඇති.:eek:
    අපිට ඔව්ව කරන්න හිත දෙන්නේ නැති හින්දම අපි මෝඩයි බොලව්.:sorry:
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    1 බක්කිමාම ත්‍රෙඩ් එකක් දැම්ම
    2 GT ආව
    3 බක්කි නෑව
    4 බෙන් පොන්සේක ආව බක්කි බේරගන්න
    5 බෙනා තාම නාමින් පවතිනව

    :rofl::rofl::rofl:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මම නම් සිරාවටම හිතුවේ
    උබ නම් මාර උගත් පොරක් කියලා :dull::dull:
    :nerd:
    උඹට වඩා උගත් නැතුව ඇති හැබයි බයිට් කරනකොට බයිට් උනා කියලා තේරුම් ගන්න තරං දැනීමක් නං තියනවා බං.
     

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    හරියට නිකන් අර හයිලැන්ඩර් කඩුවෙන් දැණුම ගන්නවා වගේ:lol::lol:

    මූට කඩුවක් තියෙනවද කියල මට මාර සැකයක් ආව.:baffled::rofl:
    ඒකද මන්ද වෙන උන් ජැක් ගහපුවා ගැන කියෝලා ආතල් ගන්න හදන්නේ :oo::baffled:
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    ඔහ්හ් , එහෙමද :shocked:
    දැනුම ගලා එනවා ඇති.:eek:
    අපිට ඔව්ව කරන්න හිත දෙන්නේ නැති හින්දම අපි මෝඩයි බොලව්.:sorry:
    උඹට කියන්න දැනුම කියන්නේ මූ කිරි විකුණපු ගණන් එක දවසකට වේගෙන් එකතු කරනවලු .
    තව දවසකට බක්කලා රෑට දුන්න ෆන් එහෙම ලස්සනට චිත්‍ර වලට නගනවලු
    මුට ඕනේ සබ්ජෙක්ට් එකට හරියා ගුරුවරයව අල්ලා ගන්නවා.
    සර් කෙනෙක් උනත් කමක් නෑ:shocked: